කුරුසයො සමඟ දිය යට ගිනි

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
කුරුසයො සමඟ දිය යට ගිනි

අපි මේව ගැන කතා කරනකොට උබලා අපිට බැන්නා

හැමෝම මේක විනාශ කරන්න හදන්නෙ :(

මම කැතලික් හා සියළුම එළකිරි වාසීන්හට ආසිරි.

මෙයා බිස්නන් කාරයෙක් කියන අයට කියන්න තියෙන්නෙ. ඔව් එතුමා එහෙම ඇති. :yes:
ඒත් එතුමාගෙ අනුගාමිකයන් ද ජේසුස් සරන යන තැනැත්තන්ය.
දැනට ලංකාවේ ඇති කිතුනු ප්‍රජාව සීමිත නමුත් Mr කාදිනල් වතු:baffled: කාණුවේ:rofl: ගිහිල්ලාත් අපිට ත්‍රෙට් කල බව ඔබට අමතක උවත් මට හොදටම මතකයි.:D
කිතුනු සමාජය 15% හෝ 20% උවහොත් ඒ සැවොම කිතුනුවන් බැවින් කිතුනු අයිතීන් සඳහා අරගල නොකවාරි;) කියා ඔබ සිතනවා ද?
මිතුරණි සියළුම ආගමිකයින් පළමුවත් ආගම, දෙවනුවත් ආගම, තෙවනුවත් ආගම බව ඔබලාට පසක් වන විට සිදු වීමට ඇති දේ සිදුවී හමාරයි.:sorry:

එහෙත් බෞද්ධයන් එසේ නොවෙයි පළමුවත් රට, දෙවනුවත් රට, තෙවනුවත් රට. :yes:: සත්‍ය අවබෝධ වන අයට සම්මා සම්බුඳු සරණයි!:P අනිත් අයට මෛත්‍රී වේවා! Ex ප්‍රසිඩන්ට්:rofl:

සිතන්න එකාතුවන්න එකාමෙන් රැකගනිමු අපේ රට!:love:
මාතෘ භූමියට ජය!;):cool:

ඊයෙ රෑ වැඩි වෙලා හිටියෙ ඒකයි Reply ආවේ නැත්තෙ :sorry:
 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උඹ UNP නේද..ජාතිවාදෙ අවුස්සන වගේ හදන්නෙ මේ පාර..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීහලු සීහලු මරා ගැනීම නොකල යුත්තක් තියෙන ප්‍රශ්න විසදගෙන එකමුතු වීමයි වැදගත් වෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ UNP නේද..ජාතිවාදෙ අවුස්සන වගේ හදන්නෙ මේ පාර..

    :yes::yes::yes: ඒක හරි ගූ ඇන් පී පාහරයො සෑහෙන ගේමක් දෙනව කතෝලිකයො සහ බෞද්ධයො කොටවන්ඩ..ඒක මේ ටිකේ කිරියෙ ගූ ඇන් පි සපෝටර්ල දාපු තෙර්ඩ් වලින් හොදටම පැහැදිලියි..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :yes::yes::yes: ඒක හරි ගූ ඇන් පී පාහරයො සෑහෙන ගේමක් දෙනව කතෝලිකයො සහ බෞද්ධයො කොටවන්ඩ..ඒක මේ ටිකේ කිරියෙ ගූ ඇන් පි සපෝටර්ල දාපු තෙර්ඩ් වලින් හොදටම පැහැදිලියි..

    මේපාර කතෝලික චන්ද වලින් ලොකු වෙනසක් උනා. දැන් ඉඳන්ම ඊළඟ චන්දෙට
    ට්‍රයි කරනව. යූඑන්පී කියන්නෙ ඉතිහාසෙට එකතු එවන්න ඕන පක්ෂයක්. ආයෙත් මුන්ට
    ගොඩ ඒමක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඔය ගම්වලට ගිහිං අාගම් වලට මිනිස්සු මාරු කරන්න කොළ බෙදන එකෙන් අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙන්නේ .
    මේවා සම්පුර්නයෙන්ම තහනම් කරන්න ඕනේ.
    අාගම් ප්‍රශ්ණ ඇති කරන එක
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේපාර කතෝලික චන්ද වලින් ලොකු වෙනසක් උනා. දැන් ඉඳන්ම ඊළඟ චන්දෙට
    ට්‍රයි කරනව. යූඑන්පී කියන්නෙ ඉතිහාසෙට එකතු එවන්න ඕන පක්ෂයක්. ආයෙත් මුන්ට
    ගොඩ ඒමක් නෑ.
    :yes::yes::yes: ඔව් කතෝලික චන්ද වල වෙනස්වීම ගූඇන්පි එකට තදේටම දැනුන, සිංහල ජාතියම ගු ඇන් පි එක ප්‍රතික්ශේප කරපු එක උන්ට මරු පහරක්.. ඒකයි දැන් ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල බෞද්ධයො සහ කතෝලිකයො අතර නැති ගැටුම් හදවන්ඩ උස්සහ කරන්නෙ..සර්පයා හදුනාගෙන ජීවත් වීමයි වැදගත් වෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සීහලු සීහලු මරා ගැනීම නොකල යුත්තක් තියෙන ප්‍රශ්න විසදගෙන එකමුතු වීමයි වැදගත් වෙන්නෙ..

    :baffled:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔය කොලේ මමත් දැක්කා... ඕකෙ තියෙන්නෙ,, ඔබ ලෙඩ දුකින් පීඩා විඳිනවාද, කරදරද.. එසේ නම් මෙම දේවස්තානයට පැමිනෙන්න වගේ දෙයක් මට මතක හැටියට..මේන්ස්ට්‍රීම් කතෝලික හෝ ක්‍රිස්තියානි නම් වෙන්න බෑ..කොහොම උනත් මේක සෝශල් මීඩියා වල දාගෙන ගහන්නෙ වෙනම ගේමක්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපි මේව ගැන කතා කරනකොට උබලා අපිට බැන්නා

    හැමෝම මේක විනාශ කරන්න හදන්නෙ :(

    බෞද්ධ සහෝදර සහෝදරියනී....මොහු කතෝලික පියතුමෙක් නොවේ.... කතෝලික පියතුමන්ලාගේ සභා සම්මත ලෝගුවට මුවා වී මොවුන් මේ විනාශ කරන්නේ අපගේ කතෝලික දහම නොවේද ? කිසිවක් නොදන්න බෞද්ධ ජනතාව රවට්ටමින් ගෙවල් ගානේ යමින් මිනිස්සුන්ගේ ආගම් වෙනස් කිරීමේ කූටෝපක්‍රමය වලට තවත් අප ඉඩදිය යුතුද?....කරුණා කර ප්ලාස්ටර් ඔබ ඔබගේ සභාවට අනුව ඔබගේ සභා අනන්‍යතාවය රැකගෙන ඔබගේ ඇදුමකින් සැරසී ගෙවල් ගානේ යන්න....ඒකට අපගේ ගරු පියතුමන්ලාගේ සභා සම්මත ලොගුව හා කළු පටිය භාවිතා නොකරන්න ඔබ කුමක් ඇද ගියත් ඒක අපට කම් නැත ඔච්චර ඔබේ සභාව සත්‍ය නම් කොන්ද කෙලින් තියාගෙන ඔබ ඔබේ කාර්‍ය්ය වෙනුවෙන් මිනිස්සු අතරට යන්න නමුත් ඔබ වැනි බැටළු හම් පොරවා ගත් වුර්කයින්ට ඉක්මනින්ම ස්වර්ගයෙන් පිලිතුරු ලැබේවී

    FB eke thibbe...oka awilla business karayeklu......:frown::frown::frown:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සැවොම එක්වෙමු කුරුසියො බේරමු :baffled:
    හැම ජාතියකටම අවශ්‍ය ලංකාව කැබලි කිරීමට. ඒක මේ බයියන්ට තේරුම් ගන්න බෑ :(
    16 ට කලින් මේවා උනා නම් ඉතිං බලන්න තිබ්බා.:lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය ගම්වලට ගිහිං අාගම් වලට මිනිස්සු මාරු කරන්න කොළ බෙදන එකෙන් අනවශ්‍ය ප්‍රශ්ණ ඇති වෙන්නේ .
    මේවා සම්පුර්නයෙන්ම තහනම් කරන්න ඕනේ.
    අාගම් ප්‍රශ්ණ ඇති කරන එක

    :yes::yes::yes: අනිවා මචන්
     
    • Like
    Reactions: 2osama

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සීහලු සීහලු මරා ගැනීම නොකල යුත්තක් තියෙන ප්‍රශ්න විසදගෙන එකමුතු වීමයි වැදගත් වෙන්නෙ..

    Poor Sweet Child, don't be embarrassed ! You are lovely and young and full of fun and energy, not to mention you've brought Joy to the world. Enjoy your Journey !
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උඹ UNP නේද..ජාතිවාදෙ අවුස්සන වගේ හදන්නෙ මේ පාර..

    Apey para sinhalayoma thamayi sinhalayanta kelinna epara agamwadayak awussannna hadanney. UNP karayonan amuma amu thirisannu thamayi mey rata goda naganna hadanakota mey wagey dewal boruwata awussala rata dekada karanna hadanney
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Apey para sinhalayoma thamayi sinhalayanta kelinna epara agamwadayak awussannna hadanney. UNP karayonan amuma amu thirisannu thamayi mey rata goda naganna hadanakota mey wagey dewal boruwata awussala rata dekada karanna hadanney

    :yes::yes:
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    dukai bn :sorry:

    giphy.gif
     
    • Like
    Reactions: 2osama