කුරුසයො සමඟ දිය යට ගිනි
අපි මේව ගැන කතා කරනකොට උබලා අපිට බැන්නා
හැමෝම මේක විනාශ කරන්න හදන්නෙ
අපි මේව ගැන කතා කරනකොට උබලා අපිට බැන්නා
හැමෝම මේක විනාශ කරන්න හදන්නෙ

මම කැතලික් හා සියළුම එළකිරි වාසීන්හට ආසිරි.
මෙයා බිස්නන් කාරයෙක් කියන අයට කියන්න තියෙන්නෙ. ඔව් එතුමා එහෙම ඇති.
ඒත් එතුමාගෙ අනුගාමිකයන් ද ජේසුස් සරන යන තැනැත්තන්ය.
දැනට ලංකාවේ ඇති කිතුනු ප්‍රජාව සීමිත නමුත් Mr කාදිනල් වතුකාණුවේ
ගිහිල්ලාත් අපිට ත්‍රෙට් කල බව ඔබට අමතක උවත් මට හොදටම මතකයි.
කිතුනු සමාජය 15% හෝ 20% උවහොත් ඒ සැවොම කිතුනුවන් බැවින් කිතුනු අයිතීන් සඳහා අරගල නොකවාරිකියා ඔබ සිතනවා ද?
මිතුරණි සියළුම ආගමිකයින් පළමුවත් ආගම, දෙවනුවත් ආගම, තෙවනුවත් ආගම බව ඔබලාට පසක් වන විට සිදු වීමට ඇති දේ සිදුවී හමාරයි.
එහෙත් බෞද්ධයන් එසේ නොවෙයි පළමුවත් රට, දෙවනුවත් රට, තෙවනුවත් රට.: සත්‍ය අවබෝධ වන අයට සම්මා සම්බුඳු සරණයි!
අනිත් අයට මෛත්‍රී වේවා! Ex ප්‍රසිඩන්ට්
සිතන්න එකාතුවන්න එකාමෙන් රැකගනිමු අපේ රට!
මාතෘ භූමියට ජය!
ඊයෙ රෑ වැඩි වෙලා හිටියෙ ඒකයි Reply ආවේ නැත්තෙ![]()
Last edited:

කාණුවේ
ගිහිල්ලාත් අපිට ත්‍රෙට් කල බව ඔබට අමතක උවත් මට හොදටම මතකයි.
කියා ඔබ සිතනවා ද?
අනිත් අයට මෛත්‍රී වේවා! Ex ප්‍රසිඩන්ට්


