කුරුසේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636
    113
    කුරුසය එල්ලගන්නේ,

    යේසු ලොවට පැමිණ දෙවියන් ප්‍රතික්ෂේප කර පාපයට නැඹුරුවූ මිනිස් වර්ගයාගේ පාපයන් උදෙසා ඔහු විසින් වන්දි ගෙවීමද, එසේ කල ආකාරයද සිහිපත් කිරීමටයි.
    තවද කුරුසිය දෙවියන්ගේ ආදරය විදහාපාන්නකි. ඒ කෙසේද? දෙවියන් විසින් පාපයට නතුවූවන්ට ආදරය කරන නිසා ඔවුන්ගේ පාපය ගෙවීමට යේසුව මෙලොවට එවූ නිසාය. තවත් කරුණක් නම් කිතුණුවන් විසින් යක්ශයාට එදිරි බලයක් ලෙස කුරුසිය පලඳයි.
    තව කරුණු බොහෝමයි.
    එතකොට මචන් යේසුව කුරුසේට තියෙලානේ ඇන ගැහුවේ එතකොට හරි නම් කුරුසේ එක්ක තරහක් තියෙන්න එපයි. හරි නම් කුරුසේ පළදින්න ඕනේ යේසුට විරුද්ද අය.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොන විකාරයක් ද මේ. 2500 වන්සේ කබල්ගාගන්න ආයෙත් එකක් අහුලන් ඇවිත් .
    නෑ ප්‍රශ්නෙ අහපු එකා නිරාගමික.
    උඹ අනිත් ත්‍රෙඩ් වල රඟන විදිහට මං හිතුවෙ උඹ උඹලාගෙ ආගම ගැන හොඳට දන්නවා ඇති කියලා.
    tenor.gif
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඇත්තටම ඔය කුරුසිය කතාව වැරදි අර්ථකථනයක්ලු. යේසුස්ව ඇණ ගැහුවේ කුරුසියක තියලා නෙවෙයි කණුවක (beam) තියලලු. නමුත් පරිවර්තනය කරද්දි කුරුසිය (cross) කියලා පරිවර්ථනය කරලලු.
    යේසුස් කියල කියද්දිම අර්ථ කතනය හිතාගන්න පුලුවන්

    ආගම නම් මන් දන්නෙ නැහැ .
    එත් අපෙ රටෙ ක්‍රිස්තියානි ,කතොලික කියන්නෙ එක් තරා විදියක ස්ටේටස් එකක්.

    මොකද ක්‍රිස්තියානි ආධිපත්‍යක් තියෙනවා මෙ රටෙ මොනවා කිව්වත්.
    අපෙ රටෙ තියෙන ප්‍රභල පාසල් වලින් ඒක තෙරෙනවා.

    මන් දන්න සින්දු කියන බෞද්ධ එකෙකුත් කුරුසයක් පැලඳගෙන හිටියා .
    මන් ඇහැව්වා උඹ ක්‍රසිතියානිද කියලා ?
    ඌ කිව්වා නැහැ හොඳ බෞද්ධ මම කියලා
    මන් ඇහැව්වා "එහෙමම් ඇයි උඹ මොකද කුරුසයක් පැලඳගෙන ඉන්නෙ "
    කියලා ?

    ඌ කිව්වා " මචං නිකන් හිතපන් ඇයි මෙ රටෙ ගොඩක් ඔය ගායකයො ,සුනිල් පෙරෙරා ,අමල් පෙරෙරා වගෙ අය කුරුසයක් පැලඳගෙන ඉන්නෙ ?

    මන් කිව්වා
    ඒ ඉතිං ඒ මිනිස්සුන්ගෙ ආගම නිසා නෙ ?

    ඌ කිව්වා
    ඔව් මචං ඒක හරි
    එත් ඊට එහා දෙයක් සංකේතවත් වෙනවා ඕකෙන් .
    අපෙ රටෙ කලාව ඇතුලෙ ආර්ටිස්ට් කෙනෙක් විදියට
    පොඩ්ඩක් උඩට කැපී පෙන්න නම් ඔය වගෙ දේවල් කරන්න වෙනව .

    අනෙ මන්දා මට නම් එකෙ විෂෙශයක් තෙරුණෙ නැහැ .
    ඒත් ඒ වගෙ හිතන මිනිස්සුත් ඉන්නව .
    ඔයා දන්න සින්දු කියන එකා පිස්සෙක්...කිසිම ටැලන්ට් එකක් නැති මිනිහෙක් වෙන්න ඇති...නැත්තම් කුරුසේ මාර්කට් කරන්න ඕනේ නෑ උඩට එන්න 😂
    ------ Post added on Jul 6, 2021 at 4:52 PM

    කුරුසය එල්ලගන්නේ,

    යේසු ලොවට පැමිණ දෙවියන් ප්‍රතික්ෂේප කර පාපයට නැඹුරුවූ මිනිස් වර්ගයාගේ පාපයන් උදෙසා ඔහු විසින් වන්දි ගෙවීමද, එසේ කල ආකාරයද සිහිපත් කිරීමටයි.
    තවද කුරුසිය දෙවියන්ගේ ආදරය විදහාපාන්නකි. ඒ කෙසේද? දෙවියන් විසින් පාපයට නතුවූවන්ට ආදරය කරන නිසා ඔවුන්ගේ පාපය ගෙවීමට යේසුව මෙලොවට එවූ නිසාය. තවත් කරුණක් නම් කිතුණුවන් විසින් යක්ශයාට එදිරි බලයක් ලෙස කුරුසිය පලඳයි.
    තව කරුණු බොහෝමයි.
    uba යේසුස් කියල කිව්වත්...කිව්ව එක හරි.
    ------ Post added on Jul 6, 2021 at 4:58 PM
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,649
    1,586
    113
    ආගම නම් මන් දන්නෙ නැහැ .
    එත් අපෙ රටෙ ක්‍රිස්තියානි ,කතොලික කියන්නෙ එක් තරා විදියක ස්ටේටස් එකක්.

    මොකද ක්‍රිස්තියානි ආධිපත්‍යක් තියෙනවා මෙ රටෙ මොනවා කිව්වත්.
    අපෙ රටෙ තියෙන ප්‍රභල පාසල් වලින් ඒක තෙරෙනවා.

    මන් දන්න සින්දු කියන බෞද්ධ එකෙකුත් කුරුසයක් පැලඳගෙන හිටියා .
    මන් ඇහැව්වා උඹ ක්‍රසිතියානිද කියලා ?
    ඌ කිව්වා නැහැ හොඳ බෞද්ධ මම කියලා
    මන් ඇහැව්වා "එහෙමම් ඇයි උඹ මොකද කුරුසයක් පැලඳගෙන ඉන්නෙ "
    කියලා ?

    ඌ කිව්වා " මචං නිකන් හිතපන් ඇයි මෙ රටෙ ගොඩක් ඔය ගායකයො ,සුනිල් පෙරෙරා ,අමල් පෙරෙරා වගෙ අය කුරුසයක් පැලඳගෙන ඉන්නෙ ?

    මන් කිව්වා
    ඒ ඉතිං ඒ මිනිස්සුන්ගෙ ආගම නිසා නෙ ?

    ඌ කිව්වා
    ඔව් මචං ඒක හරි
    එත් ඊට එහා දෙයක් සංකේතවත් වෙනවා ඕකෙන් .
    අපෙ රටෙ කලාව ඇතුලෙ ආර්ටිස්ට් කෙනෙක් විදියට
    පොඩ්ඩක් උඩට කැපී පෙන්න නම් ඔය වගෙ දේවල් කරන්න වෙනව .

    අනෙ මන්දා මට නම් එකෙ විෂෙශයක් තෙරුණෙ නැහැ .
    ඒත් ඒ වගෙ හිතන මිනිස්සුත් ඉන්නව .
    api ohoma un pilikul karanwa😂😂,,, gon tiktok ponnayo
     
    • Haha
    Reactions: BruceWayne92

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එතකොට ඇයි ක්‍රිස්ටියන් අය ෆේස්බුක් එකේ ජීසස් කියල දාන් ඉන්නේ.අනික මොන ෆොටෝ එක ගැහුවත් කුරුසේ පෙන්න ෆොටෝස් දාන්නේ .

    එක ස්ටයිල් එකටද නැත්නම් තමන් ඇත්තට අදහනවා කියල පෙන්න්නද .

    එතකොට ක්‍රිස්ටියන් කෙනෙක් මැරී කරන්න උනොත් ක්‍රිස්ටියන් වෙන්න බලකරන්නේ ,සම්පුර්ණ කසාදයක් වෙන්නේ නෑ කියල ,ළමය හොද ස්කෝලෙකට
    දාගන්න බෑ කියල මේක දන්න කෙනෙක්ට උනේ

    මාර ප්‍රශ්නයක් එක නම්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    ආගම නම් මන් දන්නෙ නැහැ .
    එත් අපෙ රටෙ ක්‍රිස්තියානි ,කතොලික කියන්නෙ එක් තරා විදියක ස්ටේටස් එකක්.

    මොකද ක්‍රිස්තියානි ආධිපත්‍යක් තියෙනවා මෙ රටෙ මොනවා කිව්වත්.
    අපෙ රටෙ තියෙන ප්‍රභල පාසල් වලින් ඒක තෙරෙනවා.

    මන් දන්න සින්දු කියන බෞද්ධ එකෙකුත් කුරුසයක් පැලඳගෙන හිටියා .
    මන් ඇහැව්වා උඹ ක්‍රසිතියානිද කියලා ?
    ඌ කිව්වා නැහැ හොඳ බෞද්ධ මම කියලා
    මන් ඇහැව්වා "එහෙමම් ඇයි උඹ මොකද කුරුසයක් පැලඳගෙන ඉන්නෙ "
    කියලා ?

    ඌ කිව්වා " මචං නිකන් හිතපන් ඇයි මෙ රටෙ ගොඩක් ඔය ගායකයො ,සුනිල් පෙරෙරා ,අමල් පෙරෙරා වගෙ අය කුරුසයක් පැලඳගෙන ඉන්නෙ ?

    මන් කිව්වා
    ඒ ඉතිං ඒ මිනිස්සුන්ගෙ ආගම නිසා නෙ ?

    ඌ කිව්වා
    ඔව් මචං ඒක හරි
    එත් ඊට එහා දෙයක් සංකේතවත් වෙනවා ඕකෙන් .
    අපෙ රටෙ කලාව ඇතුලෙ ආර්ටිස්ට් කෙනෙක් විදියට
    පොඩ්ඩක් උඩට කැපී පෙන්න නම් ඔය වගෙ දේවල් කරන්න වෙනව .

    අනෙ මන්දා මට නම් එකෙ විෂෙශයක් තෙරුණෙ නැහැ .
    ඒත් ඒ වගෙ හිතන මිනිස්සුත් ඉන්නව .
    හරිනේ ඉතින්,ඔයවගේම වැඩක් කලා එක කෙල්ලෙක්,තනි බෞද්ධ එ උනාට කුරුසයක් තියන මුද්දක් දාගන හිටියා,එ කෙල්ල එක්තරා උසස් අධ්‍යපන ආයතනයක අර ශිෂ්‍ය බල මණ්ඩලයේ තනතුරක් තිබ්බ කෙල්ලෙක්,ටිකක් අර පොශ් ගතියක් පෙන්වන්න තමයි ඔක දාගන හිටියේ,මම අහනකොට දවසක් කිව්වා ෆැශන් එකට දන්නෙ නැද්ද කියල ;) ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කුරුසෙ මුලින්ම කතෝලික සිබ්බල් එක කලේ රෝමන්කාරයෝ. රෝමානූ කතෝලික කියලා එකකුත් තියෙන්නෙ.
    ඔතනදි ලන්කාවේ උන්ට බුද්දාගම ගේනකොට මෙහේ විදියට පොඩ්ඩක් වෙනස් කලානෙ. කුරුසෙ කියන්නෙ රෝමන් වල ප්‍රසිද්ද දෙයක් නිසා ඉක්මනට ආගම පතුරුවන්න.ඒක යොදාගන්න අති.
     
    • Like
    Reactions: Registext

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,577
    3,422
    113
    තෑන්ක්ස් බන් ප්‍රශ්ණෙට මේ දවස්වල මලක් ගහල කල්පනා කරන්න මොකුත් නැතුව හිටියෙ...
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඔව මොනාද බන් එහෙනම් ජුවිස් උන් ඔයිට වැඩිය ඒව කරන්න ඔන. උන් අදහන්නේ ලෝකය මැව්ව කියන දෙව්යෙක්ව. ඒ උනාට උන්ට පිලිම, රූප කිසි දෙයක් නැහැ.
    Hanukkah Menorah එක තියෙනවා, හැම යුදෙව් නිවසකම තියෙන්න ඕන දෙයක්
     
    • Like
    Reactions: manjulabw

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,810
    6,361
    113
    මෙකට උත්තරේ හොයන්න නම් ආගමුක පසුබිමට වඩා සංස්කෘතික පසුබිම බලන්න වෙනවා..මොකද බුද්දාගමේ මේ තරම් ත්‍රී පිටකය තියෙනකොට, අ‍ටුවා ටීකා ටිප්පනි කියල කියන්නේ ඔය පස්සේ එකතු උන දේවල් නේ(වැරදි නම් නිවැරදි කරන්න..මේක මම කිවුවේ අහල තියෙන විදියට) එතකොට ඒවා ත්‍රීපිටකයේ තියෙන කරුනු එක්ක ගැලපෙන් නැති වෙලාවල් තියෙනවා...අන්න ඕවා අල්ලගෙන තමා ගොඩක් එඋන් බුද්ද දර්ශනය ප්‍රශ්න කරන්නේ...හොඳටම ත්‍රී පිටකය දන්න කෙනා කවුරු මොනවා කිවත් ගනන් ගන් නෑ..අනිත් එවුන් අන්තිමට හත්පොලේ ගා ගන්නවා...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,955
    50,289
    113
    සේදවත්ත
    නෑ ප්‍රශ්නෙ අහපු එකා නිරාගමික.
    උඹ අනිත් ත්‍රෙඩ් වල රඟන විදිහට මං හිතුවෙ උඹ උඹලාගෙ ආගම ගැන හොඳට දන්නවා ඇති කියලා.
    View attachment 134171
    අනිත් ත්‍රෙඩ් වල රගන හැටි බලං ඉන්න අමාරුද බන් ? ඕකට කියන්නේ පුකේ ඉත්තෑවෝ දුවනව කියල.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අනිත් ත්‍රෙඩ් වල රගන හැටි බලං ඉන්න අමාරුද බන් ? ඕකට කියන්නේ පුකේ ඉත්තෑවෝ දුවනව කියල.
    වැටක් ගහගනිංකො. :baffled:
    උත්තරේ දන්නෑ කියන්ඩ දඟලන දැඟලිලක් උඹ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,955
    50,289
    113
    සේදවත්ත
    වැටක් ගහගනිංකො. :baffled:
    උත්තරේ දන්නෑ කියන්ඩ දඟලන දැඟලිලක් උඹ...
    වැටවල් ගහන්නේ ඕනේ මේ පුකේ ඉත්තෑවෝ දුවන අයව එලියට කරල තියන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,547
    168,833
    113
    එකමත් එක රටක
    එතකොට මචන් යේසුව කුරුසේට තියෙලානේ ඇන ගැහුවේ එතකොට හරි නම් කුරුසේ එක්ක තරහක් තියෙන්න එපයි. හරි නම් කුරුසේ පළදින්න ඕනේ යේසුට විරුද්ද අය.
    කුරුසේ කියන්නේ උන්ගේ ආගමේ සංකෙතේ නේද ?
    සංකෙතේ විදියට කුරුසේ නැතුව කටු ඔටුන්න තිබ්බ නම් ඒක තමයි එල්ලගන්නේ. ඒ වගේ දෙයක් මම හිතන්නේ.
     
    • Like
    Reactions: Registext