කුරුස යුද්ධයේ සටන්කරුවෝ - ඉස්ලාමයේ කුලී ඝ&#353

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඉස්ලාමය කියන්නෙ චාටර් ආගමක් නෙමෙ කියන්න මෙ ත්‍රෙඩ් එක ප්‍රමාණවත්.
    එත් ඔනිම දෙකට කණකොකා හඬනවා වගෙ ඉස්ලාමයටත් විවිධකලවල් වල කණකොකා හැඬුවා. එව්වායෙ ප්‍රතිඵල තමා කන්‍යාවියො 72 ක් ගාවට යන්න බොම්බ පුපුරවා ගැණිම.

    ඉස්ලාමය නිසා ලොකෙට දායාදවෙච්ච ගොඩාක් දෙවල් තියෙනවා
    අපි කෙමිස්ට්‍රි එහෙමත් නැත්තම් රසායන විද්‍යාව ගත්තොත් ඉස්ලාම් ආගම මත පදනම් වෙච්ච චින්තනයෙන් දායක වෙච්ච බොහොමයක් දෙවල් තියෙනවා
    ඇල්ජබ්‍රා එහෙම නැත්තම් වීජ ගණිතය කියන්නෙත් ඉස්ලාමය මත පදනම් වෙච්ච චින්තනයෙන් බිහි වූවක්.


    වැරදී, රසායන විද්‍යාවේ මූලික අඩිතාලම වැටුනේ පර්සියාවේ.ඉස්ලාමයටත් පෙර සිට.