කුරුස යුද්ධයේ සටන්කරුවෝ - මම්ලුක්වරු

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බොහොම ස්තූතියි මචං ඉතාම වැදගත් ලිපියක්. මම හරි ආසාවෙන් මුල ඉදන් අගටම කියෙව්වා. මට පුදුම ඉස්ලාම් භක්තිකයන් මුලදී ඉතාමත් විශිෂ්ට ශිෂ්ටාචාරයක් ගොඩනගලා වර්තමානය වෙනකොට ආගම්වාදී උන්මත්තකයො වුණේ ඇයි කියන එක. මම නම් හිතන්නේ 1940 ගණන් වල සෞදි අරාබියේ කාලකන්නි වහාබ් කියන උන්මන්තක මිනීමරුවා පතුරවපු වහාබ් වාදය තමයි මේකට වගකියන්න ඕනේ. සෞදි අරාබිය උන්ගේ තෙල් සල්ලි පාවිච්චි කරලා ලස්සනට වහබ්වාදය සාම්ප්‍රදායික මුස්ලිම් ආගම මැඩ පවත්වල ලෝකය පුරා පැතිරෙව්වා.

    වහාබ් වාදය නිසා ඉස්ලාම් ආගම සෑහෙන අපගමනය වුනා....හැබැයි ඒකම විතරක් නෙවේ මම හිතන්නේ..

    නිකාය බෙදීමත් මේකට හේතු වුනා...
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බොහොම ස්තූතියි මචං ඉතාම වැදගත් ලිපියක්. මම හරි ආසාවෙන් මුල ඉදන් අගටම කියෙව්වා. මට පුදුම ඉස්ලාම් භක්තිකයන් මුලදී ඉතාමත් විශිෂ්ට ශිෂ්ටාචාරයක් ගොඩනගලා වර්තමානය වෙනකොට ආගම්වාදී උන්මත්තකයො වුණේ ඇයි කියන එක. මම නම් හිතන්නේ 1940 ගණන් වල සෞදි අරාබියේ කාලකන්නි වහාබ් කියන උන්මන්තක මිනීමරුවා පතුරවපු වහාබ් වාදය තමයි මේකට වගකියන්න ඕනේ. සෞදි අරාබිය උන්ගේ තෙල් සල්ලි පාවිච්චි කරලා ලස්සනට වහබ්වාදය සාම්ප්‍රදායික මුස්ලිම් ආගම මැඩ පවත්වල ලෝකය පුරා පැතිරෙව්වා.

    මගේ අදහස නම් ඉස්ලාමය නොමග යන්නගත්තේ මොංගල් අධිරාජ්‍ය ආක්‍රමන යටතේ කාන් විසින් බැග්ඩැඩ් විනාශ කිරිම එක්ක. බැග්ඩැඩ් මහපුස්තකාලය කියන්නේ දැනුමේ ගබඩාව. මුස්ලිම් වල යම් සංවරණයක් තිබ්බාගනම් ඒක සදහමෙ නෂ්ට වුනා මේකෙන්. ගගේ පාට වෙනස් වුනා කියනවා පොත් ගගට දැම්ම නිසා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,739
    113
    මගේ අදහස නම් ඉස්ලාමය නොමග යන්නගත්තේ මොංගල් අධිරාජ්‍ය ආක්‍රමන යටතේ කාන් විසින් බැග්ඩැඩ් විනාශ කිරිම එක්ක. බැග්ඩැඩ් මහපුස්තකාලය කියන්නේ දැනුමේ ගබඩාව. මුස්ලිම් වල යම් සංවරණයක් තිබ්බාගනම් ඒක සදහමෙ නෂ්ට වුනා මේකෙන්. ගගේ පාට වෙනස් වුනා කියනවා පොත් ගගට දැම්ම නිසා.

    ඒකත් එහෙම වෙන්න පුළුවන්. මොකද දැනුම සහ බුද්ධිමත් භාවය නැති තැන අන්තවාදයට හිස ඔසවන්න හරිම ලේසියි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගේ අදහස නම් ඉස්ලාමය නොමග යන්නගත්තේ මොංගල් අධිරාජ්‍ය ආක්‍රමන යටතේ කාන් විසින් බැග්ඩැඩ් විනාශ කිරිම එක්ක. බැග්ඩැඩ් මහපුස්තකාලය කියන්නේ දැනුමේ ගබඩාව. මුස්ලිම් වල යම් සංවරණයක් තිබ්බාගනම් ඒක සදහමෙ නෂ්ට වුනා මේකෙන්. ගගේ පාට වෙනස් වුනා කියනවා පොත් ගගට දැම්ම නිසා.

    ඒකත් එහෙම වෙන්න පුළුවන්. මොකද දැනුම සහ බුද්ධිමත් භාවය නැති තැන අන්තවාදයට හිස ඔසවන්න හරිම ලේසියි

    :yes::yes::yes:

    ඔව් මේ කතාව ඇත්ත... House of Wisdom කියන්නේ බෑග්ඩැග් පුස්තකාලය.ඒක ඉස්ලාමය වෙනස් වුනු විශේෂම සිදුවීමක්.