පට්ට ෆිල්ම් එකනියමයි.
Kingdom of Heaven ෆිල්ම් එක බලන්න කැමති අය. එකේ තියනවා සලහදීන් සිටින කාලයේ සිදුවෙච්චි කුරුස යුද්ධයක් ගැන.
මේ වගේ ඒවා කියවන්න ආස හිතෙන්නේ ෆිල්ම් ගේම් වලින් දැක්කම තමා.Reading
ශු දේශයේ![]()
nice thread as always +++ well done
udin pallen kiuwe passe hemin kiyawanawa
+31 Rep.
කියවන්නත් කලින්ම REP දීල යුතුකම් ඉටු කළා ඕන්. මේ වගේ එකකට නොදෙන රෙප් කොස් කොටන්නද?
dala dala...tfs do..!
Rep dunna lagadi do..
අම්මෝ !!!
පස්සේ කියවන්න ඕනා
Rep +++
Good....
+rep
bump
BUMP
Bump..
අම්මට උඩු මාගල අතැරලා නේ
හිමිට කියවන්න ඕනේ මාත් කැමතිම සබ්ජෙට් එකක්
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
bump
bump
ටුටුනික් බම්ප්
bump
46+++![]()
bump





නියමයි.
Kingdom of Heaven ෆිල්ම් එක බලන්න කැමති අය. එකේ තියනවා සලහදීන් සිටින කාලයේ සිදුවෙච්චි කුරුස යුද්ධයක් ගැන.

පට්ට ෆිල්ම් එකමේ වගේ ඒවා කියවන්න ආස හිතෙන්නේ ෆිල්ම් ගේම් වලින් දැක්කම තමා.
තෑන්ක්ස් මචන්.
සමාජය දියුණුවෙනවත් එක්ක මිනිස්සුන්ගෙ සිතීමේ හැකියාවත් දියුණු උනා. ආයිත් කුරුස යුද්ධ ඇති වෙන එකක් නෑ.
රෙප්+



අම්මෝ මේක නම් සුපිරිම සුපිර්.. Acre නගරය දැක්කම ගාලු කොටුව මතක් උනා..නියමයි මචෝ.මහන්සි වෙලා තියනවා විස්තර හොයන්න..
ඉතිහාසය මරු සබ්ජෙක්ට්1ක් තමා... ජය වේවා....!!! රෙප්++++
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.![]()



සියවස් ගණනාවක් තිස්සේ බලයෙන් සහ අධිරාජ්‍යත්වයෙන් මත් වී සිටි යුරෝපයත් කතෝලික පල්ලියත් රෝමානු කතෝලික ධර්මය පැහැදිලි ලෙසම
විකෘති සහ අනන්‍ය ලෙස වෙනස් මගකට යොමුකරලීම නිසා කතෝලික දහමට අභියෝගයක් පල්ලිය තුලින්ම බිහි විය.
1517 දී ජර්මානු පූජකයෙකු වූ මාර්ටින් ලුතර් ( Martin Luther ) විසින් කතෝලික ධර්මයේ සිදුවිය යුතු සංශෝධන ඉදිරිපත් කිරීමත් සමග මේ අභියෝගය කරලියට ප්‍රවිෂ්ඨ විය. එතනින් පසු ලුතේරියන් ධර්මය ප්‍රචලිත විය.කතෝලික ධර්මය කොටස් වලට බිඳීම ආරම්භ වුයේ ඉන් පසුවය.
ඔය කුරුස යුද්දය ඇති වුනේ බලයම විතරක් නෙමේ ..... ඔය කුරුස යුද්දයත් එක්ක අනිත් රටවලින් හොයාගත්ත පොත පත ඉතිහාසය වැනි කරුණු රැගත් සැහෙන පරණ ලිපි තාමත් වතිකානයේ පුස්තකාලයේ කාටවත් බලන්න බැරි කොටසේ ඉතුරුවෙලා තියෙනවා...... ඉතිහාසේ සමහර කරුණු වෙනස් කරන්න පුළුවන් සැහෙන දේවල් එකේ තියෙනවා ..... එත් අවාසනාවකට ඒවා එලියට දෙන්නේ නැ
40+



හරියටම හරි ගමයා අයියා...
මධ්‍යකාලින යුරෝපා ඉතිහාසය සම්පුර්ණයෙන්ම වගේ බැඳිලා තියෙන්නේ කතෝලික පල්ලියත් එක්ක...
ඒ කාලේ ලියවුනු ගොඩක් ලිපි ලේඛන අදටත් වතිකානයේ තියෙනවා.
රහස් පුස්තකාලවල...
ගොඩක් දුරට අපි මේ දන්න විස්තර සම්පුර්ණ අනිත් පැත්ත හැරෙන්න උනත් පුළුවන් ඒ විස්තර එලියට දුන්නා නම්...
![]()

ඉතිං බං ඔව්ව ඔච්චර රහස් නං උබලා දන්නේ කොහොමද?
මෙව්වා හොදයි නිකන් මළගෙවල් වල පාළු කපන්න වගේ කතා කර කර ඉන්න. ඉන් එහා වැඩක් නෑ.





ෆිල්ම් ගේම් අනන් මනං වලින් දැනගත්තු සිද්ධි චරිත එක එක සම්බන්ධ වෙන හැටි තේරෙද්දී මාර ගතිAdo...thanks ban...
චිත්‍රපටි බලලා මේ වගේ කතාවක් කියවනකොට මාර ෆීලින් එකක් එනවා නේ...
![]()
ඉතිං බං ඔව්ව ඔච්චර රහස් නං උබලා දන්නේ කොහොමද?
මෙව්වා හොදයි නිකන් මළගෙවල් වල පාළු කපන්න වගේ කතා කර කර ඉන්න. ඉන් එහා වැඩක් නෑ.
