කුරුස යුද්ධය

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Iran puts an $80m BOUNTY on Donald Trump's head, threatens to attack the White House, tears up nuclear deal and calls the US president a 'terrorist in a suit' amid fury at killing of Qassam Soleimani
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුස්ලිම් වුන් %75ක් විතර කැමති ඉරානෙට කෙලවෙනවා නම් වුන් හරි අසාවෙන් බලාගෙන ඉන්නේ ඇමෙරිකාවයි ඉරානෙයි චක බාල්ස් වෙනවා නම්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක කුරුස යුද්ධයක් වෙන්නෙ කෝමද බොල
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඒක කුරුස යුද්ධයක් වෙන්නෙ කෝමද බොල

    දැන් ඉරානය ඕකේ වාඩුව ගහන්න ඇමරිකාවේ කොහෙට හරි එහෙම නැත්නම් කතොලික පල්ලියකට හරි ගහනවා.ඊට පස්සේ ඇමරිකාව ආපහු ඉරානෙට ගහනවා.ඉරානේ ආපහු ඇමරිකාවට ගහනවා.ලෝකේ ඉන්න මුස්ලිම් එවුන් ඇමරිකාවට එරෙහිව පෙලපාලි යනවා:rofl:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක දැන් නවත්තන්න බෑ.ඕස්ට්‍රෙලියාවේ බුෂ් ෆයර් එක වගේ ඇවිලිලා යනවා
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුස්ලිම් වුන් %75ක් විතර කැමති ඉරානෙට කෙලවෙනවා නම් වුන් හරි අසාවෙන් බලාගෙන ඉන්නේ ඇමෙරිකාවයි ඉරානෙයි චක බාල්ස් වෙනවා නම්

    :rolleyes::rofl: