කුරුළු ඇසින් (මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය)

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    කුරුළු ඇසින් Part 2 (මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය

    ඔන්න තව Drone වීඩියෝ එකක්, මේ වීඩියෝ එකේ Bridge, Viaduct වලට ඕන Girders හදන වැඩබිමක් එහෙමත් තියනවා.. මේක නම් ඒ තරම් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ඊයේ දාපු වීඩියෝ එක ෆේස්බුක් පේජ් එකකින් ආපහු අප්ලෝඩ් කරලා. :(:(:(:( ඒකෙ ශෙයාස් ලයික්ස් කමෙන්ට්ස් දැක්කම දුකත් හිතුනා මට ඒ තරම් නැතුවට, සතුටුත් හිතුනා මන් දාපු වීඩියෝ එකක් ඒ තරම් ප්‍රසිද්ද උනාට.. හැබැයි ඒ පේජ් එකෙන් මගේ youtube චැනල් එක දාල තිබ්බා, මම මැසේජ් කලාම අය වීඩියෝ දාද්දි මගේ ලින්ක් ඒකත් දාන්නම් කිව්වා. :D:D:D ඒ නිසා චැනල් එක subscribe කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා, පුළුවන් අය ෆේස්බුක් එකේ වීඩියෝ ලින්ක් එක ශෙයා කලොත් ඒකත් ලොකු උදව්වක්, හැමදේටම වැඩිය උබලගේ කමෙන්ට්ස් තමයි වටින්නේ...:yes::yes::yes:.




    මේ කලින් වීඩියෝ දාපු ත්‍රෙඩ් දෙක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1846619

    http://www.elakiri.com/forum/showthread.php?t=1846695
     
    Last edited:
    • Like
    Reactions: Anjulayr

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    8+ TFS Drone eka mokakda machan :D

    ade dan na machn, mewa mama ganna ewa nemei.. man dakka hatiyata nam Panthom 4 wage.. Sure na.. Man laga me wage vdo hena set ekak thynwa progress report walata ganna ewa maase gaane, mulma kaale idan. ewa ithin gannawa witharai mullakata daala thynwane, a nisa man edit karala haduwa kaali kapala :D:D:D:D hadala yotube damma