කුලය නිසා ගෙදරින් ප්‍රශ්ණයක් - අදහසක් දෙන&#353

Kulaya bullshit, owa ganan gannama epa

kella duppath thatta bus driver wela ubala hoda salli karayonam tikak pawul wala aya move weddi awul wenna puluwan. Habai ubata hoda income ekak tiyanawanam kellawa hadala ubage level ekatama ganna puluwan. Eka nisa loku prashnayak nemei :)

Kella kadayaka weda karapu hodai ban wena ewun ekka yalu wela datha galawanawata wada :)

Kella ubata hodatama hoda nam uba kelin thiranayak ganin, mokada badala ubane inne.

උඹ කියන එකට මම එකගයි සහෝ.. මම හිතන්නෙත් කාලයක් යනකොට මට පුළුවන් වේවි කෙල්ලගෙ වැරදි ගතිගුණ තියනව නම් හදලා ගන්න.. මට තේරෙන විඩිහට නම් එහම හදාගන්න කියලා වැරැද්දක් නෑ මට. තීරණයක් ගන්න පුළුවන් සහෝ මට එයාව මන් ඉන්න තැනක තියාගන්නත් මට පුලුවන් කමක් තියන්වා.. අපේ ගෙදර මිනිස්සු අතහරින්න බෑනෙ මචන් මට..:confused:.
REP+
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔකේ පැති දෙකක් තියනවා..

    කෙල්ල තව එකෙක් එක්ක යාළුවෙලා හිටියේ නෑ කියන එකයි, කෙල්ල හොදයි, maintain කරන්න ලේසියි කියන එකයි නෙමෙයි හලපෙනවා කියන්නේ.

    (කෙහෙල්මල් කුලෙයි, රස්සාවයි, හදහනුයි විසිකරපන් බැද්දට.. ඒක නෙමෙයි කතාකරන්නේ.) (පෙට්ටිය හොයන රට හරකෙක් වෙන්න එපා කිසි දාක...)

    උබලා කවදා හරි එකට ඉන්නකොට, එයාගේ පවුල් පසුබිම සහ එයාට උබේ පවුල් පසුබිම හරියයිද, උබේ ජිවිත රටාව එයාටත්, එයාගේ ජීවිත රටාව උබටත් ඔරොත්තු දෙනවද?
    එයාගේ ආකල්ප සහ උබේ ආකල්ප ගට්ටනයකට මුල් වෙයිද?
    අධ්‍යාපන මට්ටමත් එක්ක හිතන පතන විදිහ.
    විශේෂයෙන් දේවාල, කෝවිල්, හාස්කම්, සායි බබාලා පස්සේ යන අයද? (එහෙමනං ජිවිතේට බදින්න එපා)

    මචං ඔය කියපුටික තමයි love කරලා ඉවරවෙලා කසාදෙදි ඕන වෙන්නේ.
    ලොවේ කරන කාලේ මල් එතකොට ගල් වෙනවා.. ඒකයි ඇත්ත...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kohomath ithin hadissi wenne nethuwa hitapan.uba awegeta ohoma dan ivvata passe mind change wunoth.anika kellek gena eka parata conclusion walata enna epa.penawane meke dana thread hodata hitapu kello eka parata polawa kadan wetuna wage wenas wena heti.mohomath witarak gena hitan nethuwa ube future ekata match wena widiye ekak daganna.gedarain ohoma kiyana eka sadaranai eka parenstla wunama tamai terenne.ehema kiyala baduwak bedagena wedakuth ne.ekak matte marenne nethuwa compatible ekak daganain depattama hariyanna.

    :yes::yes:

    bump
     
    • Like
    Reactions: ZeeMARZ

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    atthatama kiwoth ubala gedara ewunta pissu machan. ubala gedara ewunuth mage wifege wage gal yuge jeewath wena un

    oya kiyala ekak hari sadarana hethu neme wirudda wenda. uba kiyana hatiyata oya kella ubata dahakin hoya ganda bari kellek

    uba rata gihin awith sallith athe thiyenawa kiyala dannawa nan wena kellek nan ahapu gaman ha kiyanne. gedarin ahanda kiyapu ekenma wadagath kama penawa machan

    oya kulawal hoyana unta one wesa baduwak hari kaman na hoda kule :P

    man nan kiyanne oya kella hugakma hoda kellek. duka therena kellek. ubata jeewath wenda lesi machan oya wage kellek bandoth

    :yes::yes:
     
    • Like
    Reactions: ZeeMARZ
    ගෙදරින් අහපන් වන්ශේ කබල් ගාන්නද කියලා... තාත්තා බස් ඩ්‍රිවර් කියන එක උඹෙ කසාදෙට බලපාන්නේ කොහොමද? කුලේ වැඩක් නෑ.. කුලේ තියන් උන් ගෙ කොලේ හරි නෑ.. කඩුළු 10 පැනපු උන් ඉන්නවා කුලේ හොඳ.. දුප්පත් කම කියන එක එකීගෙ වැරද්දක් නෙමි.. එකි ඔන කමින් දුප්පත් පවුලක ඉපදුනා නෙමිනේ... අනික එකී නැති කමටනේ රෙදි කඩේක වැඩට යන්නේ.. ලැජ්ජව පැත්තකින් තියලා.. සෝබන එකියක් නම් ගෙදට්ට වෙල මෝස්තර කර කර ඉඳී.. අනික උඹෙ අම්මලට කියපන් කුල වගෙ පුහු දේවල් පස්සෙ යන්න එපා..කියලා...අම්මලා බුදුන් වැන්දට බුදු හාමුදුරුවොත් කුලය පිටුදැකපු කෙනෙක්.. වැදගත් වෙන්නේ.. පුද්ගලය කරන කියන් දේවල්...

    මේවග් දෙවල් හෙව්වට කමක් නෑ..

    කෙල්ලගෙ දෙමාපියන් ගෙ හැසිරීම- මේ කෙන් කියන්නෙ උගත් කමම නෙමි.. තැනකට ගියාම හැසිරෙන විදිය.

    දෙමව්පියො/ සහොදරයො නිති විරෝදී දෙවල් වල්ට සම්බන්දධ කියන එක..

    ප්‍රශනයක් ආවොත් කතාකරන්න පුලුවන්ද කියන එක...

    ඔක්කොටම කලින්.. උඹලා දෙන්න ගැලපෙනවද කියන එක


    ඇත්ත සහෝ..
    1. මම කතා කලේ එයාගෙ අයියයි අම්මයි එක්ක විතරයි.. ඒ මිනිස්සු නම් බොහොම හොදයි කියලා මට දැනෙනවා.. ඒත් ඔක්කොම විස්තරේ මම තවම හොයනවා.. උබ කියපු දේ ගොඩාක් හොදයි.

    2. එහෙම නීති විරෝධී දේවල් වලට එයාලා සම්බන්ධ නෑ. මොකද අල්ලපු ගෙදර එකා අපේ ගෙදර උන් අදුරනවා. ඌ කියලා තියන්නෙත් මම කියපු - අපේ ගෙදරින් ලෙඩේ අදින ප්‍රශ්න ටික විතරයි.. කෙල්ල නම් ගොඩක් චරිතවත් කියලා අල්ලපු ගෙදර උනුත් කියලා අපේ අම්මලාට.

    3 මම මේ දවස් ටිකේ එයාලා එක්ක කතා කරපු නිසා මට හිතෙනවා කතා බහ කරලා ඉන්න පුලුවන් මිනිස්සු කියලා.

    4. කෙල්ලගෙ අදහස් ගැලපෙනවා කියලා හිතන්වා මචන්.. දැනට යම් තාක් දුරට අපි අදහස් හුවමරු කරගෙන තියන්වා.

    මට ප්‍රශ්ණෙ අපේ ගෙදර මචන්.. :sorry::confused:


    REP +
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    තවම කෙල්ලට අවුරුදු විස්සයිනේ..ඉස්සරහට මොනවා වෙයිද කවුද දන්නේ? කෙල්ලෝ අවුරුදු 24-25 පනින කොට මාර විදිහට වෙනස් වන සුළුයි.
    කෙල්ල කැම්පස් ගියොත් එහෙම..මොනවා උනත් කෙල්ලෙක් හින්දා ගෙදර වුන් තරහා කරගන්න එපා මචං
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා...
    උබ කෙල්ල එක්ක තම සම්බන්දයක් නෑ නේ...
    ඔතන හොදම දේ උබේ ගෙදර අය කැමතිකරගන්න එක..
    රන්ඩුකරන්න උබට බැහැ ,
    කෙල්ල එක්ක හොරෙන් යන්නත් බෑ .. ඒකි ගෙදර කියන දේ කරන්නේ....

    මෙතන කොටන පිස්සු උට්ටල කියන ඔක්කොම උබට කරන්න බෑ අර මම කියපු හේතු උඩ ..

    ගෙදර අය එක්ක සාමකාමිව, තව කතාකරල බලපන්.

    උබේ ප්‍රතිචාර අනුව ඕනෙනම් තව විස්තර උපදෙස් කොටන්නං ...:rolleyes::rolleyes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342
    113
    atthatama kiwoth ubala gedara ewunta pissu machan. ubala gedara ewunuth mage wifege wage gal yuge jeewath wena un

    oya kiyala ekak hari sadarana hethu neme wirudda wenda. uba kiyana hatiyata oya kella ubata dahakin hoya ganda bari kellek

    uba rata gihin awith sallith athe thiyenawa kiyala dannawa nan wena kellek nan ahapu gaman ha kiyanne. gedarin ahanda kiyapu ekenma wadagath kama penawa machan

    oya kulawal hoyana unta one wesa baduwak hari kaman na hoda kule :P

    man nan kiyanne oya kella hugakma hoda kellek. duka therena kellek. ubata jeewath wenda lesi machan oya wage kellek bandoth

    :yes: :yes: :yes: :yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ubalage gedara unta puke idan pissu machan. dan kellek ge balanna ona oya reddawal neme. ube life ekata ekita kohomada help karanna puluwan, hithana pathana widiyata match wenawada wage ewa misak oya kule wath, ekige rassawa wath neme.

    ubata hithenawa nam eki hodai kiyala echcharai. ammalata kiyapan uba wayasata yanawa. meki wage kellek aye hamba wenne na kiyala.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙදරට කියපං ඔහොම කුලේ හොයන්න ඕන්නං අර ටාගේරියන්ල, ලැනිස්ටර්ල (සර්සි, ජේමි) වගේ inbreeding කරන්න කියල :dull: :dull:
     

    ranjana disasekara

    Well-known member
  • owa mona pissu kathada bn..
    ammalata terum karala deeepan..
    umbai kellai jeewat wenne ammalai ee kellai nemei kiyala

    ammmalage patten ammala hitanne umbala oya inna tathweta wada hnda kellek hoyala denna..

    habai ekak mataka tiyaganin,,
    ape taatta tamai mekata hondama udaharaneth.eya hamawelema kiyala kathawak tiyenawa
    puthe umbata mona yooge keendare tibbath wadak na umbe 10weni grahaya hariyata pihituwe nattan..
    kauda ee 10 weni grahaya..
    ee tamai umbe wife..
    ape taatta sahena diunu una amma hama deekadima taattata langa indan haiyak una nisa..
    so honda teranayak ganin..
    harigiyoth umbata waradunoth eet umbata
     

    RANDOM123

    Member
    Apr 24, 2007
    275
    21
    0
    ammata kiyapan e wagema kellekwa one nettama mama mary karanne ne kiyala ....hikzzzz ube wedat pennapan ...etakota eyalata terei...ubane ban marry karala inne..ammala nemeine..ane manda me parentsla nisa wena ebeddi ..good luck bro
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mehema ne machan, dan uba awurudu gaanak love karala onna badinna gedarin permission ganna kota me problem eka awa nam, onna ehenam meka uba hugak hithala mathala gedara ewun monawa kiwwath uba ae girl wama marry karnawai kiyana mathe inne puluwan. habai me scene eka ehema ekak newei ne. hariyata dana aduna genawath nathi kellek wunewen awurudu gaanak ubawa amaruwen duk mhanasiyen hadapu demawpiyan ge hittha riddala kasadayak kara ganna eka watinne na macho :( monawa wunath eeta passe ube hithatath hari naa ne
     
    ගෙදර එවුන්ට පිස්සු බන්. යකෝ ගෙදර අනික් එවුන් නෙමෙයිනෙ කසාද බඳින්න යන්නෙ උඹනෙ. ඉතින් උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්. අන්තිමට ගෙදර අය කොහෙ හරි යන සක්කර වට්ටමක් උඹේ ඇඟේ එල්ලයි. ඒත් ඒ පව් ඔක්කොටම කර ගහන්න වෙන්නෙ උඹට තනියම කියලත් හිතාගෙන කරන දෙයක් කරපන්. :angry::angry::angry::angry:

    ඒක තමා මචන්.. එක පාරකුත් හෙන හොද Posh එකක් කියලා ගෙනාවා proposal එකක්.. එකි මාලඹේ ඉගෙන ගද්දි එක එක කාලෙට එක එක කොල්ලගෙ වාහනවල යනවලු.. මම ඔය දේවලුත් කිව්ව බන ගෙදර උන්ට.. තෙරෙන්නෙම නෑනෙ.. ඒව ප්‍රශ්ණ නෙවි ලු දැන් හොදට ඉන්නවනෙ.. අනික හොද Family නෙ. කියනවා.. මල පනිනවා බන්.. මට මේ කෙල්ල හොදයි මචන්.. මට ඕනා ගෙදර Shape කරගන්න විදිහක්.

    REP+
     
    HADISSI WENNE NATHUWA IDAPAN

    ඔව් සහෝ.. මට තියන ප්‍රශ්නෙ.. කෙල්ලගෙ ගෙදරින් මගෙන් අහනවනෙ දැන් අපේ ගෙදරින් මොනාද කියන්නෙ කියලා.. මට ඒකට උත්තර නැතුව බන් ඉන්නෙ.. අපේ ගෙදර උන්ට බෑ මචන් මේවා තේරුම් කරලා දෙන්න.. :confused:


    REp+
     
    kellawa gedarata horen marry karala rata palayan.lamayek ehema hadagena ayeth waren.gedara unta thiyena prashana serama nathi wela yai podi ekek adaddi


    උඹේ අදහස හොදයි සහෝ.. මොනා උනත් මට කෙල්ලව හම්බුනේ අද ඊයෙන මචන්..අම්මට දුකක් දෙන්න මට හිත දෙන්න නෑ මචන්.. කෙල්ල නම් දාහෙන් හොයගන්න බැරි කෙල්ලෙක්.. ඒකයි මට ලෝබ මේක අතහරින්න... මම හිතන්නම් උඹ කියපු දේ වෙන විදිහකට කරන්න පුලුවන්ද කියල..

    REP+
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔව් සහෝ.. මට තියන ප්‍රශ්නෙ.. කෙල්ලගෙ ගෙදරින් මගෙන් අහනවනෙ දැන් අපේ ගෙදරින් මොනාද කියන්නෙ කියලා.. මට ඒකට උත්තර නැතුව බන් ඉන්නෙ.. අපේ ගෙදර උන්ට බෑ මචන් මේවා තේරුම් කරලා දෙන්න.. :confused:


    REp+

    tikak sareta kiyapan, mekata kamathi un nattan , man badinneth na , aye rata yanawa enneth naa kiyala :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අඩු කුලේ කියල කියන අයගේ ජාති දෙකක් ඉන්නවා මචන්. මම කාටවත් අපහාස කරනවා නෙවේ. එත් සමහර පවුල් තියනවා හෙන අවුල්. කතා කරන විදිහ අඳින පළඳින විදිහ එහෙම සෑහෙන වෙනස්. කවදාවත් පිළිවෙලට ලස්සනට සාරියක් ඇඳගෙන එක්ක යන්න බෑ සමහර කෙල්ලෝ. අර ඉන්දියාවේ ඉන්න සාරි අඳින පිරිමි වගේ පෙන්නේ. පිරිමි කට්ටිය බොනව ගමේ කොල්ලෝ එක්ක පොඩ්ඩ බැරිවෙච්ච ගමන් කඩු පොලු උස්සන් දුවන්නේ. ගෑනු කොයි වෙලෙත් කුණුහරුප කිය කිය අහල පහල ගෙවල් එක්ක රන්ඩු. හැම වෙලේම දේවාල ගානේ යනව පලි ගහනව. මුඩුක්කු වල ඉන්න ගෑනු අය වගේ. කෙල්ලොත් කතා කරන්නේ කොල්ලෝ වගේ. එහෙම පවුලක් නං කරගහන්න එපා කෙල්ල කොච්චර හොඳ උනත්.

    අනිත් ජාතිය මචන් සාමාන්‍ය විදිහට ජීවත්වෙන අය. එයාලගේ එකම අඩුපාඩුව සල්ලි නැතිකමයි වාසගමයි විතරයි. තමන්ගේ පාඩුවේ පොඩි රස්සාවක් කරගෙන ඉන්න අපි වගේම අය. උඹ කියන කෙනා මට හිතෙන විදිහට මේ ජාතියෙ. A/L කරපු ගමන් රස්සාවකට යනවා කියන්නේ පොඩි කාලෙම වගකීමක් ගන්න පුළුවන් පවුල ගැන හිතන ගෑනු ළමයෙක්. කෙල්ල හොඳ නං ගෙදරට කියල බලපන්. නිකන් බොරු සෝබන අයට වඩා ඔහොම අය හොඳයි කියල තේරුම් කරලා දීපන්. අනාගතේ වයසට ගියාම සලකන්න උනත් ඉන්නේ ඔහොම කෙනෙක් තමා. සල්ලිකාර කෙල්ලෝ එන්නේ නෑ නැන්දම්මට සලකන්න කියලත් කියපන්. මට අත්දැකීම් නං නෑ හිතුන ටික කීවේ. උඹට හොඳයි කියල හිතෙන එකක් කරපන්.

     
    • Like
    Reactions: chethana kalan