Kulaya bullshit, owa ganan gannama epa
kella duppath thatta bus driver wela ubala hoda salli karayonam tikak pawul wala aya move weddi awul wenna puluwan. Habai ubata hoda income ekak tiyanawanam kellawa hadala ubage level ekatama ganna puluwan. Eka nisa loku prashnayak nemei![]()
Kella kadayaka weda karapu hodai ban wena ewun ekka yalu wela datha galawanawata wada![]()
Kella ubata hodatama hoda nam uba kelin thiranayak ganin, mokada badala ubane inne.
උඹ කියන එකට මම එකගයි සහෝ.. මම හිතන්නෙත් කාලයක් යනකොට මට පුළුවන් වේවි කෙල්ලගෙ වැරදි ගතිගුණ තියනව නම් හදලා ගන්න.. මට තේරෙන විඩිහට නම් එහම හදාගන්න කියලා වැරැද්දක් නෑ මට. තීරණයක් ගන්න පුළුවන් සහෝ මට එයාව මන් ඉන්න තැනක තියාගන්නත් මට පුලුවන් කමක් තියන්වා.. අපේ ගෙදර මිනිස්සු අතහරින්න බෑනෙ මචන් මට..
. REP+






monawa wunath eeta passe ube hithatath hari naa ne