kohomath ithin hadissi wenne nethuwa hitapan.uba awegeta ohoma dan ivvata passe mind change wunoth.anika kellek gena eka parata conclusion walata enna epa.penawane meke dana thread hodata hitapu kello eka parata polawa kadan wetuna wage wenas wena heti.mohomath witarak gena hitan nethuwa ube future ekata match wena widiye ekak daganna.gedarain ohoma kiyana eka sadaranai eka parenstla wunama tamai terenne.ehema kiyala baduwak bedagena wedakuth ne.ekak matte marenne nethuwa compatible ekak daganain depattama hariyanna.
ඔව් සහෝ.. අපේ ගෙදරින් කියන්නෙත් තව ඕන තරම් හොද උන් ඉන්නවා කියලා. ප්රශ්නෙ තියෙන්නෙ හොද උනත් හැම එකාටම හිත යන්නෙ නෑනෙ. ගෙදරින් හොයලා දෙන මගුල් කලොත් නම් බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ.. මමත් බැලුවෙ කෙල්ලගෙ ගෙදර shape කරලා ටික දවසක් ඉන්න මෙහෙමම.. ඔයා කියන දේ හරි කියලා මටත් හිතෙනවා සෑහෙන්න.. Thanks මචන් උපදෙසට...

REP +






අනේ මන්දා මචන්...