කුලියට ඇවිත් පු#ක දෙන්න උන්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ඉස්සරහ ගෙදරට ඇවිත් ඉන්නවා නිකන් සක්කිලි ටයිප් එකේ උන් ටිකක්...ඇවිල්ලා දවස් 5 වත් නෑ උදේ ඉදන් රෑ වෙනකම් සින්දු දාගෙන පිස්සු කෙලිනවා....මහ ජරා රස්තියාදු කාර ටයිප් එකේ උන්...කොල්ලොම ඉන්නවා 4k vithara...උන් වැඩට යන්නෙත් නෑ කොන්ඩෙ ඩයි කරන් පිස්සෝ වගේ උන්ගේ බැල්කනියේ ලැගන් ඉන්නවා...ගෙවල් වල ගෑනුන්ට එලියට යන්නවත් නෑ මුන් හින්දා කන්න වගේ බලන් ඉන්නේ....හදිස්සියකට ගෙවල් දොරවල් වහලා යන්නත් බයයි...
    තමන් අමාරුවෙන් කට්ටක් කාලා ,ගෙවල් හදලා නිදහසේ ඉන්න හදද්දී ,කුලියට ඇවිත් අරින්න හදනවා අපිට...මූන දැක්කත් අප්පිරියයි උන්ගේ...පාරේ යන කෙල්ලොන්ට විසිල් ගහනවයි..හූ තියනවයි...ඇවිල්ලා දවස් 5 වත් නෑ තාම....සක්කිලියොන්ව එලවගන්න විදිහක් කියහන් machan...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සුවර් එකටම ෆොහොට්ටුවේ පොන්සියෝ සෙට් එකක් තමයි. පොලිසිට ගිහින් පැමිණිල්ලක් දාපන්. ඒත් වැඩක් වෙන එකක් නෑ. මේ කාලකන්නි පොන්න පාණ්ඩුව තියෙනකන් :yes:

    මේ නාමල් මැතිදුන්ගේ එහා පැත්තේ ඉන්න ඩයල් එක වගේ නේද උන්ටික ;-)

    vaLH3SZ.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ගෙදර බල්ලෙක් ඇති කරන්න, සද්දෙ අඩු කරගන්න කියල අසල්වාසීන් කියල sign කරල ලියුමකින් හෝ ගෙදර අයිතිකාරයා ලවා දැනුම් දෙන්න
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉස්සරහ ගෙදරට ඇවිත් ඉන්නවා නිකන් සක්කිලි ටයිප් එකේ උන් ටිකක්...ඇවිල්ලා දවස් 5 වත් නෑ උදේ ඉදන් රෑ වෙනකම් සින්දු දාගෙන පිස්සු කෙලිනවා....මහ ජරා රස්තියාදු කාර ටයිප් එකේ උන්...කොල්ලොම ඉන්නවා 4k vithara...උන් වැඩට යන්නෙත් නෑ කොන්ඩෙ ඩයි කරන් පිස්සෝ වගේ උන්ගේ බැල්කනියේ ලැගන් ඉන්නවා...ගෙවල් වල ගෑනුන්ට එලියට යන්නවත් නෑ මුන් හින්දා කන්න වගේ බලන් ඉන්නේ....හදිස්සියකට ගෙවල් දොරවල් වහලා යන්නත් බයයි...
    තමන් අමාරුවෙන් කට්ටක් කාලා ,ගෙවල් හදලා නිදහසේ ඉන්න හදද්දී ,කුලියට ඇවිත් අරින්න හදනවා අපිට...මූන දැක්කත් අප්පිරියයි උන්ගේ...පාරේ යන කෙල්ලොන්ට විසිල් ගහනවයි..හූ තියනවයි...ඇවිල්ලා දවස් 5 වත් නෑ තාම....සක්කිලියොන්ව එලවගන්න විදිහක් කියහන් machan...
    ඉස්සෙල්ලාම ග්‍රාම සේවකයාට කියන්න සක්කිලි වනචාරී පව්ලක් ඇවිල්ලා ඉන්නවා ගමේ අයට හිරිහැරයි කාන්තා පාර්ශ්වයට නොහොබිනා උසුලු විසුලු කරනවා කියලා. හැබැයි ගමේ කිහිපදෙනෙක් එක්කයි යන්න ඕනේ.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ගෑනුන්ට කෝචොක් දාන පොන්නයො තමයි පේන්න ම බැරි. පිරිමි ද බං මුන්. උන් හැසිරෙන්නෙ පිරිමියෙක් වෙච්ච එක මහා මැජික් එකක් වගේ. ගෑනියෙක්ගෙ හෙළුවක් දකින්න පින නැති පොන්නයො ඔහොම වෙන්න ඇති සතුටු වෙන්නෙ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ගෑනුන්ට කෝචොක් දාන පොන්නයො තමයි පේන්න ම බැරි. පිරිමි ද බං මුන්. උන් හැසිරෙන්නෙ පිරිමියෙක් වෙච්ච එක මහා මැජික් එකක් වගේ. ගෑනියෙක්ගෙ හෙළුවක් දකින්න පින නැති පොන්නයො ඔහොම වෙන්න ඇති සතුටු වෙන්නෙ
    May be a gipsy family
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අපෝ සමහරු සක්කිලි වගේ තමයි. උන් හිතන් ඉන්නේ උන් විතරයි ඉන්නේ කියලා. තව මිනිහෙක්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ විදිහ දන්නේ නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    ගමේ සෙට් එකක් එකතුවෙලා කුලියට දීපු ගෙදර අයිතිකාරයා හම්බෙලා තගක් දාල කියපන් උන් කුලියට මුඩුක්කු ඩයල් ගෙනල්ලා දාගෙන ගමේ උන්ටත් ඉන්න නෑ උන්ව පුලුවන් ඉක්මනට යවලා වැදගත් පවුලකට කුලියට දියන් නැත්තං ගමේ සෙට් එක එකතුවෙලා ආය එකෙක්ටවත් ඕක කුලියටවත් දෙන්න ඉඩතියන්නෑ කියලා. උබලා ඕක ඌට කිව්වෙ අදනං හෙටත් ගමේ වෙන සෙට් එකක් යවපන් ඕක කියන්න.ඔහොම දවස් තුනක් විතර යවපන් කට්ටිය.ඊටපස්සෙ උටම මේක වදයක් වෙලා කොහොමහරි අරුන් ටික යවලා දායි.

    ඒත් හරිගියෙ නැත්තං කෙල්ලො ටිකකට මොකක් හරි කියන වෙලාවක් බලලා ගමේ කොල්ලො සෙට් එක සෙට් වෙලා නෙලපන් කංගැටි පුපුරන්න සක්කිලින්ගෙ.එහෙම්ම උන්ට කලින් උබලම ඇන්ට්‍රියක් දාලා 119 ගහලා පොලිසියත් ගෙන්නලා හෙන සිද්ධියක් හදලා එහෙම්ම කුලී ගෙදර අයිතිකාරයත් ගෙන්නලා උටත් පොලිසිය ඉස්සරහම පදේ අමතලා බැනලා ගහන්නත් ගිහින් කියපන් මුංව අදම මෙහෙන් යවපන් නැත්තං තොටවත් මේ ගමේ ඉන්න ඉඩතියන්නෑ කියලා.ලොවෙත් වැඩේ ගොඩ හරියට ඔය කියපු ටික කරොත්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ගෑනුන්ට කෝචොක් දාන පොන්නයො තමයි පේන්න ම බැරි. පිරිමි ද බං මුන්. උන් හැසිරෙන්නෙ පිරිමියෙක් වෙච්ච එක මහා මැජික් එකක් වගේ. ගෑනියෙක්ගෙ හෙළුවක් දකින්න පින නැති පොන්නයො ඔහොම වෙන්න ඇති සතුටු වෙන්නෙ

    sexual harassment/rape is a major thing in Sri Lanka.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සරහ ගෙදරට ඇවිත් ඉන්නවා නිකන් සක්කිලි ටයිප් එකේ උන් ටිකක්...ඇවිල්ලා දවස් 5 වත් නෑ උදේ ඉදන් රෑ වෙනකම් සින්දු දාගෙන පිස්සු කෙලිනවා....මහ ජරා රස්තියාදු කාර ටයිප් එකේ උන්...කොල්ලොම ඉන්නවා 4k vithara...උන් වැඩට යන්නෙත් නෑ කොන්ඩෙ ඩයි කරන් පිස්සෝ වගේ උන්ගේ බැල්කනියේ ලැගන් ඉන්නවා...ගෙවල් වල ගෑනුන්ට එලියට යන්නවත් නෑ මුන් හින්දා කන්න වගේ බලන් ඉන්නේ....හදිස්සියකට ගෙවල් දොරවල් වහලා යන්නත් බයයි...
    තමන් අමාරුවෙන් කට්ටක් කාලා ,ගෙවල් හදලා නිදහසේ ඉන්න හදද්දී ,කුලියට ඇවිත් අරින්න හදනවා අපිට...මූන දැක්කත් අප්පිරියයි උන්ගේ...පාරේ යන කෙල්ලොන්ට විසිල් ගහනවයි..හූ තියනවයි...ඇවිල්ලා දවස් 5 වත් නෑ තාම....සක්කිලියොන්ව එලවගන්න විදිහක් කියහන් machan...
    කට්ටිය දම්මලා සැරෙන් සැරේට 119 කම්ප්ලේන් කරන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දවසින් දවස කුළියට ගෙවල් මාරුකරන ගොඩක් උන් ඔහොමයි...
    ඉස්සෙල්ලාම ග්‍රාම සේවකයාට කියන්න සක්කිලි වනචාරී පව්ලක් ඇවිල්ලා ඉන්නවා ගමේ අයට හිරිහැරයි කාන්තා පාර්ශ්වයට නොහොබිනා උසුලු විසුලු කරනවා කියලා. හැබැයි ගමේ කිහිපදෙනෙක් එක්කයි යන්න ඕනේ.
    මේක තමයි සාර්ථකම ක්‍රමේ කියල මටත් හිතෙන්නෙ.....
    මොන ජාතියෙ උන්ද කියල නොදැන තනියම පැටලෙන්න යන්න එපා...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹලගෙ පැත්තෙ ඉන්නෙ පොන්නයොද බං ඔච්චර දේවල් කරද්දි උන්ට බයේ ඉන්න..😁😁😁
     
    • Haha
    Reactions: Boralugoda01

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,753
    113
    හස්තිශෛලපුර
    සුවර් එකටම ෆොහොට්ටුවේ පොන්සියෝ සෙට් එකක් තමයි. පොලිසිට ගිහින් පැමිණිල්ලක් දාපන්. ඒත් වැඩක් වෙන එකක් නෑ. මේ කාලකන්නි පොන්න පාණ්ඩුව තියෙනකන් :yes:

    මේ නාමල් මැතිදුන්ගේ එහා පැත්තේ ඉන්න ඩයල් එක වගේ නේද උන්ටික ;-)

    vaLH3SZ.jpg
    අර වැද්දගේ වම් පැත්තේ ඉන්න ෆොන්සියා මොකාද?