කුලියට කාමර ගෙවල් දෙන උන් නේ සාමාන්‍යයෙන් ඇඩ් දාන්නේ.කුලියට කාමර හොයන උන්ට ඇඩ් දාන්න දෙන සයිට් එහෙම නැද්ද ලංකාවේ.

උබව පුනුරුත්තාපනය කලාද? පුතී
රෙප්++


උන් නිකන් දාන්න දෙන්නේ නෑනේ![]()

වැඩකාරයාට කොයි පොර පිටියත් ඔට්ටුයි මචො
රෙප් 100 - පැනලා රතු කොටු දෙකත් පිටිපස්සට අරන් ආවා![]()
