lol na ban.. nikan joliyata hitman kenek ekka yaluwenna.
u math ekka yalu wey da?
ela kollek da?
ඔව් බන් මූ ලගදි හිරේ ගියා නේ. එහෙදි ගැන්ග්ස්ටස්ලා සෙට් එකක් මූට සලකලා.![]()
ඉතාලි කෑම හරි රස ඇති නේ 
ammiyo maxxa ban
සිරා කතාව මචන්හෆ්ෆා මු 13 දි මිනි මරන්ඩ පටන් ගෙන.....මම 13 දි කොහොම හිටියද කියලවත් මතක නැ.. එළ පොස්ට් එක
චොප්පෙ අයිය අපි දෙන්නා තාම Activeනේ මේ Field එකේ. එකයි ලිවේ නැත්තේ. උඹ මැරුණට පස්සේ මම උඹගෙ කතාව දාන්නම්කොයි යකෝ මම![]()
බලාගෙන මු කෙල්ලෙක්වත් ද දන්නේ නැ එව්වේ![]()
![]()
ඉතාලි කෑම හරි රස ඇති නේ
![]()
එකනෙ බන් , මම එකෙ හිටියට එලකිරි එකෙ මාෆියා සීන් වැඩි පුරම දාන්නෙ මන් .පට්ට බං. මම මේ අදනේ උඹේ මේ වගේ ත්රෙඩ් ටික බලන්නේ
මටත් ආසයි බන් මීනියක් මරලා බලන්න..
කවුද කැමති මගෙන් මැරුම් කාලා බලන්න..

මරන්නම්..
හැබැයි ආපහු මාව මරන්ඩ ඔට්ටු නෑ හරිද..