කුලියට මිනී මරන්නා

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හෆ්ෆා මු 13 දි මිනි මරන්ඩ පටන් ගෙන.....මම 13 දි කොහොම හිටියද කියලවත් මතක නැ.. එළ පොස්ට් එක
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    lol na ban.. nikan joliyata hitman kenek ekka yaluwenna. :D
    u math ekka yalu wey da?
    ela kollek da? :(:sorry:



    ඔව් බන් මූ ලගදි හිරේ ගියා නේ. එහෙදි ගැන්ග්ස්ටස්ලා සෙට් එකක් මූට සලකලා. :lol:


    බලාගෙන මු කෙල්ලෙක්වත් ද දන්නේ නැ එව්වේ :rofl:
    7.gif



    :lol: ඉතාලි කෑම හරි රස ඇති නේ :P
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ammiyo maxxa ban :yes:
    :)

    හෆ්ෆා මු 13 දි මිනි මරන්ඩ පටන් ගෙන.....මම 13 දි කොහොම හිටියද කියලවත් මතක නැ.. එළ පොස්ට් එක
    සිරා කතාව මචන්

    කොයි යකෝ මම :frown::frown::frown:
    චොප්පෙ අයිය අපි දෙන්නා තාම Activeනේ මේ Field එකේ. එකයි ලිවේ නැත්තේ. උඹ මැරුණට පස්සේ මම උඹගෙ කතාව දාන්නම්
    කුරුම්බා කඩා පාතාලයට පැමිණි චොප්පේ
    බලාගෙන මු කෙල්ලෙක්වත් ද දන්නේ නැ එව්වේ :rofl:
    7.gif



    :lol: ඉතාලි කෑම හරි රස ඇති නේ :P

    කෙවින් කැමති නාකි ගෑනුන්ට , කෙල්ලො එයාට allergic
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පට්ට බං. මම මේ අදනේ උඹේ මේ වගේ ත්‍රෙඩ් ටික බලන්නේ
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    පට්ට බං. මම මේ අදනේ උඹේ මේ වගේ ත්‍රෙඩ් ටික බලන්නේ
    එකනෙ බන් , මම එකෙ හිටියට එලකිරි එකෙ මාෆියා සීන් වැඩි පුරම දාන්නෙ මන් .
    උඹ මට මීට කලින් ත්‍රේඩ් එකට දුන්න රෙප් එකට දැන්ම rep back කරන්න බෑ බන්. පුලුවන් වෙලාවක දෙන්නම් එකෙන්ම.
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මටත් ආසයි බන් මීනියක් මරලා බලන්න..
    කවුද කැමති මගෙන් මැරුම් කාලා බලන්න..