කුලියාපිටියෙ ජොබ් එකක්

peterproud

Banned
Jan 19, 2019
400
44
0
volkswagen එක පැත්තේ ගිහින් බැලුවේ නැද්ද?

වේකන්සි නෑ. එට්කා එකෙන් ආව දුප්පත් ඉන්දියානු ශ්‍රමිකයන්ට සියලුම ජොබ් දුන්නා
 

lakibro

Member
Mar 7, 2019
16
1
0
Tec aka kittuwama megahakotuwe handiye DM kiyala elawalu kadayak thoyenwa podak ahala balanna thawa podi restuarant wagayakuth thiyenwa awayeth wadak hoyaganna puluwan wei.podak ahala balanna wenawa.

හරි මන් අහල බලන්නම්.. ගොඩක් ස්තූතියි
 

tipitip

Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    එළකිරිවැසියනි;) අවුරුදු එකාමාරක් තිස්සෙ කිරියෙ පෝස්ට් බල බලා හිටියා:D පෙරේදා තමා ඉස්ස්සෙල්ලම එකවුන්ටෙකක් හදාගෙන ආවේ:love:.. ඉස්සෙල්ලම මට ලොකූ උදව්වක් ඕනි කිරියෙ අයියලාගෙන්.. :yes:
    මන් කුලියාපිටියෙ ටෙක් එකේ ඩිප්ලෝමා එකක් කරනවා.. මන් දුර පළාතක නිසා කුලියාපිටියෙ බෝඩින් වෙලා ඉන්න වෙන්නේ.. ගෙදරින් තවත් හැමදාම සල්ලි ඉල්ලන්න බැරි නිසා ඉගෙනගන්න ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගන්න බැලුවේ, මට බෝඩිම් ගාස්තුයි කෑම වලටයි මාසෙට ගානක් හොයාගන්න ලැබෙන ජොබක් තිබුනනම් හොඳටම ඇති.. කොළඹ පැත්තෙ වගේනම් ජොබ් හොයාගන්න පුලුවන් ඕනි තරම්. ඒත් කුලියාපිටියෙ දන්න කියන ඒවා සෙට් වුනේ නෑ.. කිරියෙ කාටහරි පුලුවන්නම් ජොබ් එකක් කරන්න පුලුවන් තැනක්, වේකන්සි තියෙන තැනක් දන්නවනම් කියන්නකෝ,:(.. කුලියාපිටියෙ ටවුන් එකේ (ටෙක් එක අවටින් වගේ තමා ඔනි ජොබ් එක)
    හවස 6 ඉඳන් කරන්න සතියෙ දවස් වල.. නොදන්න අය බම්ප් එකක්වත් දාලා යන්න උදව්වක් විදිය්ට:sorry::)

    pannala pathathata wenna plastic wedapalak thiyanawa damro eke ekakda manda ban ,anna eken poddak ahala balapan.thawa tikak try karala balannam. mona bijjak karanawada uba kuliyapitiyata wela.
     

    lakibro

    Member
    Mar 7, 2019
    16
    1
    0
    pannala pathathata wenna plastic wedapalak thiyanawa damro eke ekakda manda ban ,anna eken poddak ahala balapan.thawa tikak try karala balannam. mona bijjak karanawada uba kuliyapitiyata wela.

    Ela bn mmth poddak blannam eka gna.. mn kuliyapitiya tech eke bn innee..
     

    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    Tec eka main gate ka gawama IOC petrol shed ekak thiyanawa..ethana issara innath puluwan uda thattuwe.. e minissu hodai eyalage accounting wada walata udau karagena hitiyoth free bording place ekakuth set karagaththaki..

    Habai dan ethana komada danne na man kiwe 8 years walata kali nam thibuna awasthawa.. dan sitation eka danne na..