කුලියාපිටියෙ සිඟිති පාතාලය හිස ඔසවයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එකා එකා challenge කරගෙන ගහගෙන ප්‍රශ්ණ විසඳගන්න සංස්කෘතියක් හදමු. රැලක් එකතු වෙලා එකෙක්ට ගහන්නෙ මොන පොන්න වැඩක්ද
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Season 5 Nbc GIF by The Office
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    umbla scl kale wali walata gihin ndda bn kollo ekka.apith ohoma thama ithin.wenasa video krnda honda 4n thibbe na.social mediath prasidda na :rolleyes:
    සිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    සිරවට 9 වසරෙ ඉදල 11 වසර වෙනකම් වගේ ඔහොම හමයි... ඒ කාලෙහ් සිගිති පාතාලේ තිබ්බා... සෝශල් මීඩියා තිබ්බෙ නැහි හින්ද රැප් කියන සීන් එහෙම තිබ්බේ නෑ... මෙහෙම ගහගන්න සීන් නම් ඕන තරම්... ඒ.ලෙවල් වෙනකම් වගේ පොඩ්ඩක් ඔය අවුල තියනවා...
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉස්කෝල වල වලි දුර දිග ගිහින් මරුන ,අන්ඳ උන , ජිවිත කාලෙටම අබාධ උන උන් අපිම අනන්තවත් දන්නවා . ලංකාවේ උඩින්ම තීන ඉස්කෝල වල ,
    news වල යන්නේ නැහැ ඒ දවස් වල podi ඉස්කෝල වල ඒවා විතරයි යන්නේ .

    දැන් කියල අමුතු වැඩියක් නැහැ ,අපි දන්න 90s 2000 මුලත් එකයි , 80s 70s ත් එකයි ,වැඩි මිසක් අඩු නැහැ

    ඒත් මේවා නවත්තන්න ඕන , එත් දැන් 30+ වෙලත් ඒවා හරි කියන පොන්නයෝ ඉන්නවා නම් , මුලින්ම උන්ට ළමයි හදන්න දෙන්න හොඳ නැහැ අංගොඩ යවන්න ඕන මුලින් .

    ගොඩක් වයස උන්ට ප්‍රශ්නේ තීන්නේ ළමයි රණ්ඩු වෙන එක නෙමේ , උන්ට ඕන social media වල පොර ටෝක් දාන්න අපේ කලේ හොදයි කිය කිය. උනුත් දන්නවා අමුතු වෙනසක් නැහැ කියල .

    එත් පොර ටෝක් දාන්න උවමනාව තින්නේ මෝඩ කමට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,178
    113
    සිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්
    ow machan podi unge wali dakiddima issara athal mathak wenne.samahara un dan bokke fit :rofl:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    සිරවට 9 වසරෙ ඉදල 11 වසර වෙනකම් වගේ ඔහොම හමයි... ඒ කාලෙහ් සිගිති පාතාලේ තිබ්බා... සෝශල් මීඩියා තිබ්බෙ නැහි හින්ද රැප් කියන සීන් එහෙම තිබ්බේ නෑ... මෙහෙම ගහගන්න සීන් නම් ඕන තරම්... ඒ.ලෙවල් වෙනකම් වගේ පොඩ්ඩක් ඔය අවුල තියනවා...
    සිරා 9-11 තමා ඔය බීශනේ උපරිම තිබුනෙ, නැට්ටෙන් කිරි උනන කාලේ, මට හිතාගන්න බැරි මේවා හෙන ලොකුවට දකින උන් ඒ කාලෙ ගෙව්වෙ කොහොමද කියලා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,178
    113
    ඉස්කෝල වල වලි දුර දිග ගිහින් මරුන ,අන්ඳ උන , ජිවිත කාලෙටම අබාධ උන උන් අපිම අනන්තවත් දන්නවා . ලංකාවේ උඩින්ම තීන ඉස්කෝල වල ,
    news වල යන්නේ නැහැ ඒ දවස් වල podi ඉස්කෝල වල ඒවා විතරයි යන්නේ .

    දැන් කියල අමුතු වැඩියක් නැහැ ,අපි දන්න 90s 2000 මුලත් එකයි , 80s 70s ත් එකයි ,වැඩි මිසක් අඩු නැහැ

    ඒත් මේවා නවත්තන්න ඕන , එත් දැන් 30+ වෙලත් ඒවා හරි කියන පොන්නයෝ ඉන්නවා නම් , මුලින්ම උන්ට ළමයි හදන්න දෙන්න හොඳ නැහැ අංගොඩ යවන්න ඕන මුලින් .

    ගොඩක් වයස උන්ට ප්‍රශ්නේ තීන්නේ ළමයි රණ්ඩු වෙන එක නෙමේ , උන්ට ඕන social media වල පොර ටෝක් දාන්න අපේ කලේ හොදයි කිය කිය. උනුත් දන්නවා අමුතු වෙනසක් නැහැ කියල .

    එත් පොර ටෝක් දාන්න උවමනාව තින්නේ මෝඩ කමට
    oya kiyana lankawe lokuma kiyana scl ekakta thama mamath.ape kala wala nan kollo marune na.eth dan dan inna podi besikayo e thathweta awith thiyenawa.mewa hari kiyn na eth umbla kiynawa wage magic neme issarath thibba
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    සිරා 9-11 තමා ඔය බීශනේ උපරිම තිබුනෙ, නැට්ටෙන් කිරි උනන කාලේ, මට හිතාගන්න බැරි මේවා හෙන ලොකුවට දකින උන් ඒ කාලෙ ගෙව්වෙ කොහොමද කියලා.
    ඒකනෙ බං. අවුරුදු 14 15 කියන්නේ පිරිමි ලමයින්ගෙ aggressiveness එක උපරිම වෙන කාලේ. ඒක නවත්තන්න බෑ. හැබැයි නිසි මගපෙන්වීම කින් ඔය ලොකු අනිසි ඵලවිපාක නම් පාලනය කරගන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි පොඩි දේවල් නම් වෙනවා. මම නං හිතන්නෙ මොනවා කලත් ඕව නවත්තන්න පුළුවන් වෙයි කියලා. එහෙම නං ඉතින් උපරිම නීති දාලා ගෙවල්වලින් කොටුකරගෙන තමයි හදන්ඩ වෙන්නේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nikan gahaganne nathuwa dassa gana posterayak liyagena cricket board eka gawa hitagena hitiya nam moko.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,353
    30,149
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව මොනවද බං. ඉස්සර වලි තමයි වලි. මාස ගනං ඇදෙනවා. ගැහුවේ මොකාටද දන්නෙත් නෑ, ගුටිකාපු එකා මොකට ගුටිකෑවද දන්නෙත් නෑ. 😐
    වලියකට ගිහිං සෙට් එක පිටින් බැහැලා හිටිය ඔකෝටම ගහලා දෙවෙනි දවසේ බොරැල්ල බස් ස්ටෑන්ඩ් එකේ තනියම ඉන්නකොට සඳ ගුටි හම්බුනා. අදටත් මගේ නහයේ එක හිලයි හරියට වැඩ😐
    එපාවෙනකන් අහුවෙන අහුවෙන තැන මරාගන්නවා. එකක් ඉවරවෙනකොට තව එකක්😐