

සිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්umbla scl kale wali walata gihin ndda bn kollo ekka.apith ohoma thama ithin.wenasa video krnda honda 4n thibbe na.social mediath prasidda na![]()
umbla scl kale wali walata gihin ndda bn kollo ekka.apith ohoma thama ithin.wenasa video krnda honda 4n thibbe na.social mediath prasidda na![]()
සිරවට 9 වසරෙ ඉදල 11 වසර වෙනකම් වගේ ඔහොම හමයි... ඒ කාලෙහ් සිගිති පාතාලේ තිබ්බා... සෝශල් මීඩියා තිබ්බෙ නැහි හින්ද රැප් කියන සීන් එහෙම තිබ්බේ නෑ... මෙහෙම ගහගන්න සීන් නම් ඕන තරම්... ඒ.ලෙවල් වෙනකම් වගේ පොඩ්ඩක් ඔය අවුල තියනවා...සිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්
ow machan podi unge wali dakiddima issara athal mathak wenne.samahara un dan bokke fitසිරාවට බං ඔය වයසට කොල්ලො හැමෝම ඔහොම තමා. දැන් තියෙන එකම වෙනස ෆෝන් තියෙනවා සෝශල් මීඩියා තියෙනවා. අපේ කාලෙ ඕවා තිබුනනම් අපිත් හෙනට වයිරල් වෙයි. ඒ කාලෙ පංතියෙ මුල්ලකට වෙලා ගූ බයේ හිටපු වේසාවොන්ට දැන් මේවා දැක්කම හෙන මැජික්

සිරා 9-11 තමා ඔය බීශනේ උපරිම තිබුනෙ, නැට්ටෙන් කිරි උනන කාලේ, මට හිතාගන්න බැරි මේවා හෙන ලොකුවට දකින උන් ඒ කාලෙ ගෙව්වෙ කොහොමද කියලා.සිරවට 9 වසරෙ ඉදල 11 වසර වෙනකම් වගේ ඔහොම හමයි... ඒ කාලෙහ් සිගිති පාතාලේ තිබ්බා... සෝශල් මීඩියා තිබ්බෙ නැහි හින්ද රැප් කියන සීන් එහෙම තිබ්බේ නෑ... මෙහෙම ගහගන්න සීන් නම් ඕන තරම්... ඒ.ලෙවල් වෙනකම් වගේ පොඩ්ඩක් ඔය අවුල තියනවා...
oya kiyana lankawe lokuma kiyana scl ekakta thama mamath.ape kala wala nan kollo marune na.eth dan dan inna podi besikayo e thathweta awith thiyenawa.mewa hari kiyn na eth umbla kiynawa wage magic neme issarath thibbaඉස්කෝල වල වලි දුර දිග ගිහින් මරුන ,අන්ඳ උන , ජිවිත කාලෙටම අබාධ උන උන් අපිම අනන්තවත් දන්නවා . ලංකාවේ උඩින්ම තීන ඉස්කෝල වල ,
news වල යන්නේ නැහැ ඒ දවස් වල podi ඉස්කෝල වල ඒවා විතරයි යන්නේ .
දැන් කියල අමුතු වැඩියක් නැහැ ,අපි දන්න 90s 2000 මුලත් එකයි , 80s 70s ත් එකයි ,වැඩි මිසක් අඩු නැහැ
ඒත් මේවා නවත්තන්න ඕන , එත් දැන් 30+ වෙලත් ඒවා හරි කියන පොන්නයෝ ඉන්නවා නම් , මුලින්ම උන්ට ළමයි හදන්න දෙන්න හොඳ නැහැ අංගොඩ යවන්න ඕන මුලින් .
ගොඩක් වයස උන්ට ප්‍රශ්නේ තීන්නේ ළමයි රණ්ඩු වෙන එක නෙමේ , උන්ට ඕන social media වල පොර ටෝක් දාන්න අපේ කලේ හොදයි කිය කිය. උනුත් දන්නවා අමුතු වෙනසක් නැහැ කියල .
එත් පොර ටෝක් දාන්න උවමනාව තින්නේ මෝඩ කමට
ඒකනෙ බං. අවුරුදු 14 15 කියන්නේ පිරිමි ලමයින්ගෙ aggressiveness එක උපරිම වෙන කාලේ. ඒක නවත්තන්න බෑ. හැබැයි නිසි මගපෙන්වීම කින් ඔය ලොකු අනිසි ඵලවිපාක නම් පාලනය කරගන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩි පොඩි දේවල් නම් වෙනවා. මම නං හිතන්නෙ මොනවා කලත් ඕව නවත්තන්න පුළුවන් වෙයි කියලා. එහෙම නං ඉතින් උපරිම නීති දාලා ගෙවල්වලින් කොටුකරගෙන තමයි හදන්ඩ වෙන්නේසිරා 9-11 තමා ඔය බීශනේ උපරිම තිබුනෙ, නැට්ටෙන් කිරි උනන කාලේ, මට හිතාගන්න බැරි මේවා හෙන ලොකුවට දකින උන් ඒ කාලෙ ගෙව්වෙ කොහොමද කියලා.