දැන් මේ හැම එක අතම කැමරා ෆෝන් හින්දනේ මේවා එලියට එන්නේ බන්..
අපි O/L කරන කාලේ ලොරියක් හයර් (ඒ දවස් වල හොදටම පුකේ ගාය ) කරගෙන ගියා වෙන ඉස්කෝලෙක එවුන්ට ගහන්න, (කෙල්ලෝ කේස් එකක් තමා ඉතිං) මග යන ගමන් ලොරිය නවත්තලා වැටක තිබ්බ ඉනි වගයක් ගැලෙව්වා අරුන්ට නෙලන්ඩ කියලා, ලොරි කාරය අනේ මල්ලි වලි වලට නම් ගැවෙන්ඩ බෑ කියලා ඌ ලොරිය හරවගෙන ගියා, අරුන්ට ගහලා පයින් එන්ඩ ගියොත් පෝරියල් එක ලෙසටම හම්බ වෙනවා කියලා දන්න හින්දා, කන් නවාගෙන බල්ලෝ වගේ ගෙවල් වලට ගියා..
පඩ කලර්ස් දාපු ප්‍රිෆෙක්ට්ලා දෙන්නෙකුට ගහලා උන් හොස්පිටල් දැම්මා, 4 ඉස්කෝලෙක් අස් කරා..
ලැබ් එකෙන් උස්සපු මූලද්‍රව්‍ය කෑලි ටොයිලට් එකේ වතුර ටැංකියට දාලා සති ගනන් පන්ති තහනම් වෙලා ගෙදර හිටියා..
සමහර කොල්ලේ කෙල්ලත් එක්ක සෙක්ස් කරලා මට්ටු උනා ඉස්කෝලේ අස්සේ..
සමහර ගුරුවරු කෙල්ලොන්ට සීන් එක දාන්ට ගිහිල්ලා ගහලා එලවලා තියෙනවා...
පිනා එපා කියලා ස්ට්‍රයික් කරන්න ගිහින් බල්ලො වගේ ගුටි කෑවා..
කඩවල් වලින් හොරා කාපුවා, කෙසෙල් කැන් බාපුවා, අල්ලපු ඉඩම් වලට පැනපුවා, පීරියඩ් කට් කරපුවා, ඉස්කොලෙන් පැනපුවා, තව ආතල් කෝටියයි, උඹලටත් මේ වගේ දේවල් කරලා නැතුවටම නෙමෙයිනේ බන්...
කොල්ලෝනේ බන්, මිනී මරාගන්නේ නැතුව ඔහොම පොඩ්ඩක් ගුටි ඇන ගන්නත් ඔනේ, නැත්තන් ඊලග පරම්පරාව ගෑනු වගේ වෙයි..