කුලියාපිටියේ සුසිත් නිහඬ කළ හේතුව පොලීසියට කියයි...

AnuradhaRa

Well-known member
  • Nadu kal yana hatiyata.. ehema ikman sadaranayak wenne nah.. lankawe demawpiyo typical unama oka thama.. lamayawa kohe hari durakata aran gihin..baba hamba unama .. awruddak withara wenma hada ganna thiyenne.. lamayage achchi seeyai.. thamunge wage lmaya wa hadagena 18 kellata.. aye igena ganan chance ekak dunna nam hari..dan ara kella amaruma kale thani wenawa ne..kawruth nathuwa..

    Ekko abortion.prashna serama iwarai..
    ඇබෝෂන් පව්කාර වැඩ....
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    උඹලගෙ නංගිට වෙලාවට මේ වගේ එකෙක් හම්බවුනේ නැත්තෙ @AnuradhaRa
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේවට හුරේ දාන්න එපා අන්තිමේදි දකුණු ඇමරිකානු රටක් වගේ වෙයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ වගේ අයට හිරගේ ඇතුලෙ තැනක් තියෙනව :yes: වෙන වැරදි කරල එන අය වගේ නෙමේ
    දන්න නිසා කියන්නෙ
    උඹ හිරේ ඉදලා තියෙද 🙄
     
    • Wow
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    දැන් ඉතින් දෙගොල්ලන්ටම සනිපයිනේ :baffled:
    ඔව් girl's dad future finished and the daughter's same, why she keeps quiet for a long time, dad complains, his daughter raped 59 odd times. Poor family destroyed their future.
     
    • Sad
    Reactions: NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    නිකම් මතක් උන සිද්දියක් මෙ ලියන්නේ.

    අපේ අදුරන ගෙදරකත් මේ වගේම school යන ලමයෙක් pregnant වෙලා case එකක් ගියා.
    එකි මුලින්ම ඇල්ලුවේ යාලු වෙලා හිටිය කොල්ලව. පස්සේ policy ගිහින් රන්ඩු කරන් හෙන case ගියා. අවසානෙට කෙල්ලගෙ තාත්තා වැඩ කරපු තැන boss ගේ පුතා තමයි කරලා තිබ්බේ.