කුලී ගෙදර අසාධාරනේ

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    අපි අවුරුදු 5ක් කුලී ගෙදරක හිටියා. බදු ඔප්පු ලියලා කරේ. කියපු දවසට අයින් උනා. ඒ කියන්නේ පෙබරවාරි මාසේ. කීමනී 45ක් දීලා තියෙන්නේ. වැඩේ කියන්නේ කීමනී අපිට තාම දුන්නෙ නෑ. ගෙදර කාමර 2ක බිත්ති වලයි බිමයි අපි තින්ත ගෑවා අපි ඒ ගෙදරට ගිය දවස් වල. දැන් අයිතිකාරයා පේන්ට් වලට 30,000ක් ගියා කිව්වා. ඒපාර බල්බ් වලට කියලා වෙනම කපලා. ඒ කාලේ තිබුනේ cfl. එක බල්බ් එකකට 1500 ගානේ බල්බ් ගානකට කපලා. තව පාරේ වතුර ලයින් එක දීපු නිසා අවුරුද්දක් වතුර මෝටරේ ඔන් කරේ නෑ. ඒපාර මෝටරේ කැඩිලා ඒක හැදුවා කියලා 7000 ගානක් දාලා. ඔක්කොම 60ක් ගියා කියලා මදි ඒවා අපෙන් ඉල්ලනවා.

    මෙහෙම සාදාරනද බන්? ගියපු ඒවගේ බිල් ඉල්ලුවම ඔරිජිනල් ඒවා දෙන්න බැරිලු. ලගදි කාමර පේන්ට් කරනකොට බාස්ලගේ කුලියත් මගෙන් ඉල්ලුවා.

    ගෙදරට කිසිම අලාබහානියක් කරලා නෑ. බිත්ති සවුත්තු කරලා නෑ. කියපු වෙලාවට රෙන්ට් එක ගෙව්වා. හොදට මේන්ටේන් කරා.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යතුරු දෙන කොට චෙක් කරලා උගෙන් අත්සනක් ගත්තෙ නැද්ද
     

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    යතුරු දෙන කොට චෙක් කරලා උගෙන් අත්සනක් ගත්තෙ නැද්ද
    කීමනී දෙන්නෙ ඇවිත් චෙක් කරලා කිව්වා. මාත් ගෙදර නෑ. දවසක නිවාඩුවක් දාලා තාත්තා එක්ක බර බඩු ටික අලුත් ගෙදරට මාරු කරා. එච්චරයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය කිව්වට උඹලත් ගේ විනාස කරල අැති.නැත්නම් උන් ඔහොම කරන්නෙ නෑ..ගොඩක් කුලියට ඉන්න උන් ගෙවල් කාලා යන්නේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    awurudu 5k yaddi kohomath paint sawuththu wenawane ban. ewwata inna ungen salli ganna eka asadaranai. onakamin kelawala nathnam.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබව හාව කරන්න හදන්නෙ. ඌට හුකා ගන්න කියපන්.

    ඊට කලින්

    ඇග්‍රිමන්ට් එකෙ තියන්නෙ කොහොමද?
    එහෙම එකක් නැද්ද


    අයින් වෙන දවසට , ගෙ පෙන්නලා, ගෙවපු ලයිට්, වතුර බිල් පෙන්නලා, කි මනි අරන් තමා අයින් වෙන්නෙ.
    උබ නන් අනෙ මන්ද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ape ammalaa gedarak kuliyata deelaa un light bilata hena pollak thiyala giye.

    mokak hari jilmart ekak karala bill liyana ekath ekka ekathu welada koheda?

    un giyaata passe arrears kiyala ekathu wenawa. ahuwama kiyanawa Covid kale passe gewanna kal dapu ewwalu.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Karima Ponneyekta ban ubala ahu wela thiyenne
    කීමනී දෙන්නෙ ඇවිත් චෙක් කරලා කිව්වා. මාත් ගෙදර නෑ. දවසක නිවාඩුවක් දාලා තාත්තා එක්ක බර බඩු ටික අලුත් ගෙදරට මාරු කරා. එච්චරයි.
    Key Money ubala yana dawasema check karala illaganna onene
    Naththam one ekak kiyanna puluwanne
     

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ඔය කිව්වට උඹලත් ගේ විනාස කරල අැති.නැත්නම් උන් ඔහොම කරන්නෙ නෑ..ගොඩක් කුලියට ඉන්න උන් ගෙවල් කාලා යන්නේ.
    එහෙම නෑ බන්. බිත්ති විනාස කරන්න පොඩි ලමයිත් නෑ. කිසිම දෙයක් කරලා නෑ. අඩු ගානේ අලුත් ගෙදරට එනකොට මන් දාපු LED වත් ගලවගෙන ආවේ නෑ. කිසිම ඩැමේජ් එකක් කර්ලා නෑ

    ape ammalaa gedarak kuliyata deelaa un light bilata hena pollak thiyala giye.

    mokak hari jilmart ekak karala bill liyana ekath ekka ekathu welada koheda?

    un giyaata passe arrears kiyala ekathu wenawa. ahuwama kiyanawa Covid kale passe gewanna kal dapu ewwalu.
    බිලුත් ඔක්කොම ගෙවලා බන් තියෙන්නේ.
    ------ Post added on Apr 1, 2023 at 6:19 PM

    Karima Ponneyekta ban ubala ahu wela thiyenne

    Key Money ubala yana dawasema check karala illaganna onene
    Naththam one ekak kiyanna puluwanne
    අයිතිකාරයා එහෙම අවුල් උනුත් නෙමේ බන්. අවුරුදු 5ට කිසිම ආරවුලක් වත් වෙලා නෑ.
    ------ Post added on Apr 1, 2023 at 6:21 PM
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඔයාගෙත් වැරැද්දක් තියෙනව. ගෙදර ඔයා බාර ගන්නකොට තිබුන විදියට ආයේ බාර දෙනවා කියලානේ ගිවිසුමේ තියෙන්නේ.

    ඉතින් ඒ නිසා ඔය රෙපෙයාර් ටික බලන්න තිබ්බා.
    සමහර ගෙවල් අයිතිකාරයෝ නං හැබැයි ගෙවල් පේන්ට් කරන ඒවාට ගානක් අඩු කරන්නේ නැහැ. ඊළගට එන කෙනාගේ කීමනි වලින් පේන්ට් කරලා දෙන්නේ.