Badu oppu liyala okkoma karekey money dunne sign ekak aran nemeida
Badu oppu liyala okkoma karekey money dunne sign ekak aran nemeida
ලංකාවේ kule ගෙවල් කුලී karayo maha wesa ballo apita geyk කුලියට gannwata wada hondai room ekak hada na ekaඅපි අවුරුදු 5ක් කුලී ගෙදරක හිටියා. බදු ඔප්පු ලියලා කරේ. කියපු දවසට අයින් උනා. ඒ කියන්නේ පෙබරවාරි මාසේ. කීමනී 45ක් දීලා තියෙන්නේ. වැඩේ කියන්නේ කීමනී අපිට තාම දුන්නෙ නෑ. ගෙදර කාමර 2ක බිත්ති වලයි බිමයි අපි තින්ත ගෑවා අපි ඒ ගෙදරට ගිය දවස් වල. දැන් අයිතිකාරයා පේන්ට් වලට 30,000ක් ගියා කිව්වා. ඒපාර බල්බ් වලට කියලා වෙනම කපලා. ඒ කාලේ තිබුනේ cfl. එක බල්බ් එකකට 1500 ගානේ බල්බ් ගානකට කපලා. තව පාරේ වතුර ලයින් එක දීපු නිසා අවුරුද්දක් වතුර මෝටරේ ඔන් කරේ නෑ. ඒපාර මෝටරේ කැඩිලා ඒක හැදුවා කියලා 7000 ගානක් දාලා. ඔක්කොම 60ක් ගියා කියලා මදි ඒවා අපෙන් ඉල්ලනවා.
මෙහෙම සාදාරනද බන්? ගියපු ඒවගේ බිල් ඉල්ලුවම ඔරිජිනල් ඒවා දෙන්න බැරිලු. ලගදි කාමර පේන්ට් කරනකොට බාස්ලගේ කුලියත් මගෙන් ඉල්ලුවා.
ගෙදරට කිසිම අලාබහානියක් කරලා නෑ. බිත්ති සවුත්තු කරලා නෑ. කියපු වෙලාවට රෙන්ට් එක ගෙව්වා. හොදට මේන්ටේන් කරා.
Masa 3ka keymoney.උබ හෙන මෝඩයිනේ බන්.
සාමාන්‍යයෙන් මාස 2 ක කී මනී ගත්තා නම් උබ අයින් වෙන්න හිතන් ඉන්න අන්තිම මාස දෙකේ රෙන්ට් එක ගෙවන්න ඕනී නෑ. ඒක කී මනී එකෙන් අඩු කර ගන්න කියලා තමා කියන්නේ .. එතකොට කිසිම අවුලක් නෑ..
ඔහොම කී මනී ගන්න එවුන්ගෙන් කී මනී රිටන් කරන්නේ සාමාන්‍යයෙන් 1% ක් වගේ.. ඉල්ලපුවාම කියන්නේ අරවට ගියා මේවට ගියා කියලා ..
ඔය කී මනී ආපහු ගන්න ඕනී නම් පොලීසියේ ඇන්ට්‍රියක් දාපන්.. ගෙවපු ඒවාගේ බිල් එහෙම තියෙනවා ද ??
රෙන්ට් එක ගෙවනකොට කවදාවත් ම උන්ගෙ අතට දාන්න හොඳ නෑ. බෑන්ක් එකට දාලා ස්ලිප් එකේ කොපියක් අපි ගාව තියා ගන්න ඕනී මතු ආරාක්ශාව උදෙසා..
අනිත් එක ගෙදර අස්සක් මුල්ලක් නෑරම ෆොටෝ අරන් තියා ගන්න ඕනී.. කැඩිලා අනම් මනම් කීවොත් පෙන්නන්න..කේස් දාගෙන ආවොත් ෆේස්බුක් දානවා හැමෝටම දැන ගන්න කියලා බය කරපන්..
කී මනී ප්‍රශ්න ආපුහම පොලිස් පිහිට ටමා..
උන් කෙලවගන්නේ පොලිස් ගියාම.
ඉක්මනට සල්ලිත් එයි.
නැත්තම් උබ ඔය සල්ලි පිලිබදව බලාපොරොත්තු ව අත අරලා දාපන්..
පිලිගත හැකි සාක්ශි උබ ගාව තියෙනවා නම් උබට වාසී, නිකන් කටින් කිව්වට කවුරුවත් පිලිගන්නේ නෑ..
Athata deela na. account ekata rent eka damme.උබ හෙන මෝඩයිනේ බන්.

උබ පොලිස් කේස් එකක් අදින්න පහු වෙන තරමට උබට ටම අවාසි..Athata deela na. account ekata rent eka damme.
මීට කලින් හිටපු ගෙදර කීමනි අවුලක් නැතුව දුන්නා. ඒ කීමනි එක තමා දැන් ගෙදර කීමනි එක විදිහට දුන්නේ. මෙතනින් අයින් වෙනකොට ඒ කීමනි එක දැන් ඉන්න ගෙදරට දෙන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඒත් මන් ගෙදර නෑ බඩු අයින් කරන්න. ඒ නිසා අතින් කීමනී දාලා නිවාඩුව සෙට් උනාම බඩු ඇද්දේ. මේ සල්ලි බඩු අයින් කරලා යතුර බාරදෙනකොට ලැබෙයි කියලා හිතුවේඋබ පොලිස් කේස් එකක් අදින්න පහු වෙන තරමට උබට ටම අවාසි..
කී මනී කියලා ගත්තාම ආයෙ රිටන් කරන්න ලෝබ හිතෙනවා ..
සාමාන්‍යයෙන් කෙනෙක් ගෙන් ලෝන් එකක් ගත්තාම ඒක ආයේ පියවන්න ලෝබ හිතෙනවා වගේ වැඩක්..
keymone 45i. mun dan 60k giya kiyala ithuru salli illanawaඅමතක කරලා දාපන්.
ඒක ටමා කීවේ 1% ක් විතරක් හොඳ අය ඉන්නවා කියලාමීට කලින් හිටපු ගෙදර කීමනි අවුලක් නැතුව දුන්නා. ඒ කීමනි එක තමා දැන් ගෙදර කීමනි එක විදිහට දුන්නේ. මෙතනින් අයින් වෙනකොට ඒ කීමනි එක දැන් ඉන්න ගෙදරට දෙන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඒත් මන් ගෙදර නෑ බඩු අයින් කරන්න. ඒ නිසා අතින් කීමනී දාලා නිවාඩුව සෙට් උනාම බඩු ඇද්දේ. මේ සල්ලි බඩු අයින් කරලා යතුර බාරදෙනකොට ලැබෙයි කියලා හිතුවේ
උබ ප්‍රශ්න වලින් පැනලා යන එකෙක් කියලා තහවුරු උනා.keymone 45i. mun dan 60k giya kiyala ithuru salli illanawa
panala yanne na bn. polici yanawa. antry eka daanna yanakota proof aran yanna oneda?ඒක ටමා කීවේ 1% ක් විතරක් හොඳ අය ඉන්නවා කියලා
උබ ප්‍රශ්න වලින් පැනලා යන එකෙක් කියලා තහවුරු උනා.
පොලීසි පලයන් කියපු එකට රිප්ලයි කරේ නෑ..
45 යි තව 15 කුයි දීලා දාපන් 60 ක් වෙන්න ..
මේ කාලේ අමාරුයි නේ ජීවත් වෙන්න.
උනුත් මිනිස්සු නේ![]()
ඔක්කොම ඕනී පෙන්නන්න..panala yanne na bn. polici yanawa. antry eka daanna yanakota proof aran yanna oneda?
rent gewapuwa, badu oppu, 60k giya kiyapu ewa wala bills?
උබ ගෙදර අයිතිකාරයා නේදDan oya gedara baara deela iwarane. Key money aapahu denne nati eka tamai issue eka.. Puluwannam oka shape eke katha karala ganna balanna.. Methana kiyala tiyena widiyata denne nati bawak tamai peenne. Oka legally ganna giyot polici giyata wadak wenne na. Policiyata awa waadha karanna puluwan habai bala karanna ba. Antimata yanna wenne usawi. Boru wadakne. Key money 45000 i but usaawi giyot wiyadama. Gewal aithi karayatath tawa oyagen ganna bahane dan .. gannawanam minihatath tiyenne oya process ekamai. Minihatath boru wadak tawa 15000k gannna usawi yana eka. Oya wage podi ganan walata kaurut usawi yanne na. Uparima policiyen natnam samatha mandalayen iwara wenawa. Sadda natuwa paduwe inna. Miniha Polici giyot oyage waraddak nati bawa pennanna. Policiyata oyatath bala karanna ba gewanna kiyala. Agreement eka iwara wena dawasa weddi Rent , water, electricity hariyata gewala nam gedara welawata bara dunna nam oyata gataluwak na. Randu walata gihin anawashya prashna daganna epa. That's the stupidest thing.