කුලී ගෙයක් ගන්නකොට හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මෙහෙ කුලී ගෙවල් වලින් මාස 3 යන්න කියනවා. දැන් ඉන්න එකේ 2011 සිට ඉන්නවා. මොනවා කරත් මේ මනුසයා විතරයි එහෙම කරේ නැත්තේ එත් වටේ එවුන් එක්ක ඉන්න බැරි නිසා එකක් හොයන් යන්න හිතුණා. එත් අම්මා කැමති නෑ මාස 3 යන්න කියනවා කියලා වෙන එවුන් මම ඉතින් කිව්වා නිතිණයේක් ලග ලියුමකට අත්සන ගමු කියලා එකට අම්මා කියනවා ඒ මනුසයා අවුල් කරගෙන ඕක කරන එක අවුල් කියලා

    මේකට කරන්න වෙන දෙයක් නැද්ද ? අවුරුදක් කියලා කටින් කියලා පස්සේ මාස 3 යන්න කියන එකට ?
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඉස්සෙල්ලා හරියට නැවතීම් තිත තියලා ලියන්න පුරුදු වෙයන්. ඔලුව මොංගල් වෙනවා කියලා තියෙන එක කියවන්න ගියාම.

    කොහෙත් එහෙම තමයි. ඕන තැනක.
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    uba awuruddakata badhu oppuwak liyala palayan. ethakota sadarana hethuwak nethuwa ubalata itakalin eliyata yanna kiyanna ba.
    ubala awuruddata kalin yanawanam ubalage kemeththa ona nettan nadu yanna wenawa.
    kohoma karath yana thenaka unta karadarayak nowi paduwe idapan ethakota komomath ubalawa elawanne na.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    uba awuruddakata badhu oppuwak liyala palayan. ethakota sadarana hethuwak nethuwa ubalata itakalin eliyata yanna kiyanna ba.
    ubala awuruddata kalin yanawanam ubalage kemeththa ona nettan nadu yanna wenawa.
    kohoma karath yana thenaka unta karadarayak nowi paduwe idapan ethakota komomath ubalawa elawanne na.

    කිසිම කරදරයක් කරේ නෑ ගෙවල් කුලී කාරයා අවුලක් නෑ වටේ ඉන්න එක පුද්ගලයෙක් විතරක් ඉන්න දෙන්නේ නෑ ඒක නිසා යන්නේ.

    බදු ඔප්පුව දෙන්න අවුරුදේම හෝ මාස 6 Key මනි දෙන්න ඕනේ ද ? මුන් කි මනි ගන්නේ නැතුව දෙන්නේ කිසිම ලියුමක් නෑ ඔගේ දෙනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇග්‍රිමන්ට් ගහපන් අදාල අවුරුදු ගාණ දාලා (සාමාන්‍යෙයන් 2 හෝ 3 ක් තමයි) ඊට පස්සෙ කලින් යන්න කියනවනන් මාසෙකට කලින් කියන්න වෙනවා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    mona magulakda ban anurardapure idam gewal ganan da ?podi kallak hari aran palpathak gahaganna balapan marenakam watila inna. naha baha kiwwoth iwarayi
    mahansiweyan mita wadaa aluth deyak igenaganin.

    kuliyata gihin wate wun ekka gama illanna bahane . thamange paduwe hitiyath wate wun oluwata atha hodanna enne
     
    • Love
    Reactions: amino

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Kuliyata awrudu ganan dunnama neethiyen elawanna amarui, gedatta aithiwasi kam kiyanna puluwan. ekai ikmanin yawanne.
    baddata dunnama kalaya iwara unama kohomath yanna ona, ekai wadi kaalayak denne.

    Anuradhapure athule perch 10kma Rs 50,000 wage ganna puluwan idam thiyenawa. Ithin hosting business hari naththan cargills keells wage ekaka hari maasa 2 wada kalama idama ganna puluwan. Eeta passe thawa maasa 6k wada karala aluthen podi geyak hada gannath puluwan.
    Naththan 1lak wage ekathu kalama parana geyak ekka idamakma ganna puluwan.
    mokatada ban anuradhapure kuliyata inne.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඇග්‍රිමන්ට් ගහපන් අදාල අවුරුදු ගාණ දාලා (සාමාන්‍යෙයන් 2 හෝ 3 ක් තමයි) ඊට පස්සෙ කලින් යන්න කියනවනන් මාසෙකට කලින් කියන්න වෙනවා.

    ඇග්‍රිමන්ට් එක ගහන්නේ කාගේ ලගද ? මම ඕවා ඉතින් කලින් කරලා නෑ

    mona magulakda ban anurardapure idam gewal ganan da ?podi kallak hari aran palpathak gahaganna balapan marenakam watila inna. naha baha kiwwoth iwarayi
    mahansiweyan mita wadaa aluth deyak igenaganin.

    kuliyata gihin wate wun ekka gama illanna bahane . thamange paduwe hitiyath wate wun oluwata atha hodanna enne

    එහෙම තමයි හිතං ඉන්නේ ඉඩමක් ගන්න සල්ලි තියෙන්නේ එපයි මචෝ ජොබ් එකක් හොයාගන්න ඕනේ ඔකොටම කලින් ජොබ් එකක් හොයාගෙන ඉඩමක් අරන් කාමර දෙකක් ගහාගන්න තමයි හිතං ඉන්නේ.
    Kuliyata awrudu ganan dunnama neethiyen elawanna amarui, gedatta aithiwasi kam kiyanna puluwan. ekai ikmanin yawanne.
    baddata dunnama kalaya iwara unama kohomath yanna ona, ekai wadi kaalayak denne.

    Anuradhapure athule perch 10kma Rs 50,000 wage ganna puluwan idam thiyenawa. Ithin hosting business hari naththan cargills keells wage ekaka hari maasa 2 wada kalama idama ganna puluwan. Eeta passe thawa maasa 6k wada karala aluthen podi geyak hada gannath puluwan.
    Naththan 1lak wage ekathu kalama parana geyak ekka idamakma ganna puluwan.
    mokatada ban anuradhapure kuliyata inne.

    thank you ඉඩම් මිල ගැන කිව්වට මන් දැනම් හිටියේ නෑ.

    මෙහෙ ඉන්න එකට හේතුව අම්මා ගේ ගම අබ්ලන්ගොඩ. අම්මත් මෙහෙට ගෙනල්ලා දාලා තියෙනේ අච්චි ඉස්සර එයාට මෙහෙ හොද නිසා මෙහෙම ඉදලා. තාත්තා මරලා ගමේ එවුන් 89, අම්මාගේ පඩිය අරන් කාලා තියෙන්නේ ගෙදර අය දියනුවක් වෙන්න දීලා නෑ. පඩිය නව්ත්වන්කොට රස්සවාක් හොයලා දෙන්නම් ගමට එන්න කියලා මාමා. ඉන්න ගේත් විකුනලා දමමුවා එයා නිසා. එත් හොයලා දුන්න රස්සාවක් නෑ රවටල්ල අත ඇරියා අපිව එයා. ඊට පස්සේ අපි හොදටම වැටුනේ නැත්තම් මෙහෙම නමේ අපි ඉස්සර හිටියේ අම්මා ඒ සහෝදරයට උදව් කරා උපරිමයෙන් එත් දැන් බලන්නේ නෑ. අපි මෙහෙන් මිදිලා කොලබ වගේ පැත්තක යන්න බලන් ඉන්නවා අවු ගානක ඉදන් අම්බලන්ගොඩ නෑයෝ ඉන්නවා එහෙන් ගෙයක් හොයාගන්න ඉන්නේ එත් යන්න අතේ සතේ නෑ Pension එක අඩුයි හරිම ගෙවල් කුලිය දෙනකොට අනිත් දේවල් කරනකොට කිසි දෙයක් කරගන්න බෑ. ඉතින් මෙහෙන් ගැලවෙන්න බෑ හිර වෙලා වගේ ඉන්නේ. ඕක නිසා ආසාවකට ඉන්නවා නමේ. උදව් කරපු නෑයෝ බලන්නේ නෑ අපේ දිහා. Hosting එකෙන් පස්සේ තමයි ආර්ථික තත්වය ගොඩක් හොද අතට හැරුනේ මගේ. ස්ථිර අදායමක් බලාපොරත්තු වෙන්න නම් බෑ එකෙන්

    thank you ඔයාට මම හිතං හිටියේ ඉඩම් ගොඩක් ගනම් කියලා. කොහොම හරි මහන්සි වෙලා කරගන්න ඕනේ
     
    Issara una dewal dan wadak naha. Anuradhapure athule idam godak labai.
    Gewal hadanawata wada parana geyak ekka podi idamak ganna eka thawath labai.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    Kuliyata awrudu ganan dunnama neethiyen elawanna amarui, gedatta aithiwasi kam kiyanna puluwan. ekai ikmanin yawanne.
    baddata dunnama kalaya iwara unama kohomath yanna ona, ekai wadi kaalayak denne.

    Anuradhapure athule perch 10kma Rs 50,000 wage ganna puluwan idam thiyenawa. Ithin hosting business hari naththan cargills keells wage ekaka hari maasa 2 wada kalama idama ganna puluwan. Eeta passe thawa maasa 6k wada karala aluthen podi geyak hada gannath puluwan.
    Naththan 1lak wage ekathu kalama parana geyak ekka idamakma ganna puluwan.
    mokatada ban anuradhapure kuliyata inne.

    Thanks aiye. Perch eka 5000 ta thiyanawada anuradapure. Thawa me wage aduwata thiyenne koheda.
     
    • Like
    Reactions: sannsa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Issara una dewal dan wadak naha. Anuradhapure athule idam godak labai.
    Gewal hadanawata wada parana geyak ekka podi idamak ganna eka thawath labai.

    thank you මන් උත්සහා කරන්නම් ඔයාගේ Reply එකෙන් පස්සේ මගේ හිතේ අවුල ගොඩක් හරි ගියා කොහොම හර් හොයාගෙන කරගන්න බලනවා
     
    • Like
    Reactions: sannsa and GTRZ

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    අපේ හැත්ත කුලියට හිටියහම ඒ ගේ උන්ගේ බූදලයක් කරගන්න යනවනේ.ඒකයි ඔය.උන්ට බැණල වැඩක් නෑ.කුලී ගෙවල් වල ඉඳල අයිතිය ඉල්ලල නඩු දාපු කේස් ඕන තරම් තියෙනවා.උන් කැමති වෙයිද සොච්චම් ගාණක් නිසා ලක්ෂ කෝටි ගණන් වටින ඉඩම් ගෙවල් නැති කරගන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    උබ කරන්නේ Hostin නම් එක උඹේ Business එකනම් සල්ලි ටිකක් එකතු කරලා ලංකාවේ කොහෙන් හරි අඩුවට ඉඩමක් ගනින්. ලොකුවට නැති උනාට අවුලක් නැහැ
    ඊට පස්සේ එකේ කොහොම හරි අඩුවියදමෙන් ගල් ටිකක් තියලා බැදලා පොඩි කාමරයක් හදා ගෙන එකට යන්න. එතකොට අර ගෙදරට ගේවුව Rent එක එහෙමම ඉතුරුයි.

    ඊළඟට ඒ Rent එක මාස ගානක් එකතු කරලා හරියට ප්ලේන් එකක් ඇදලා ගෙදර කාමරෙන් සාලෙයි වගේ හදා ගනන් . ඉතුරු ටික පස්සේ සල්ලි හම්බ වෙන විදිහට හදා ගන්න. ඔන්න කරන හැටි කිව්වා.

    අපිනං ගෙයක් කුලියට දීලා තියෙනවා එකෙත් කුලියට ඉන්න අයට යන්න කියලා කියන්නේ මාස 3 කට කලිං තමා හරියට ඉන්නේ නැත්නං මාසෙන් කියලා ආපහු ගෙදර ගන්න වෙච්ච වෙලාවලුත් තිබ්බා . අවූරුද්දකට කලිං යන්න කියලා කියන්න බැහැ House Owner ට .
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089

    එකනේ බන් ගෙදරක හරියට settle වෙන්නත් මාස 3ta වඩා යනවා. උන්ට ගෙදර බඩු එහෙයි මෙහෙටයි අදින්න වට වඩා වැඩක් නෙතුව ඇති
     
    • Like
    Reactions: 2osama and D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    එකනේ බන් ගෙදරක හරියට settle වෙන්නත් මාස 3ta වඩා යනවා. උන්ට ගෙදර බඩු එහෙයි මෙහෙටයි අදින්න වට වඩා වැඩක් නෙතුව ඇති
    ඔය Rent කරන එක උගුලක් Rent ගෙදරක ඉන්න පුරුදු උනොත් අය ගැලවීම ක් නැහැ බං. Rent ගෙවා ගෙවා ඉන්නවා 😬😬
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    Kuliyata awrudu ganan dunnama neethiyen elawanna amarui, gedatta aithiwasi kam kiyanna puluwan. ekai ikmanin yawanne.
    baddata dunnama kalaya iwara unama kohomath yanna ona, ekai wadi kaalayak denne.

    Anuradhapure athule perch 10kma Rs 50,000 wage ganna puluwan idam thiyenawa. Ithin hosting business hari naththan cargills keells wage ekaka hari maasa 2 wada kalama idama ganna puluwan. Eeta passe thawa maasa 6k wada karala aluthen podi geyak hada gannath puluwan.
    Naththan 1lak wage ekathu kalama parana geyak ekka idamakma ganna puluwan.
    mokatada ban anuradhapure kuliyata inne.

    මේක නම් වැරදියි. කුලියට අවුරුදු 100 හිටියත් කිසිම අයිතිවාසිකමක් ලැබෙන්නේ නෑ. කුලියට ඉන්න එක කාලවරෝධයට අහු වෙන්නේ නෑ. ගෙදර අයිතිකාරයා කුලී සල්ලි ලැබුන කියල ඔප්පු කරාම ඒ claim එක එතැනින්ම ඉවරයි.
     
    • Like
    Reactions: BillionaireBoys

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38

    thank you

    thank you

    ඉස්සෙල්ලා හරියට නැවතීම් තිත තියලා ලියන්න පුරුදු වෙයන්. ඔලුව මොංගල් වෙනවා කියලා තියෙන එක කියවන්න ගියාම.

    කොහෙත් එහෙම තමයි. ඕන තැනක.

    ok machan.

    B U M P

    thank you machan

    thank you machan

    thank you machan

    thank you machanla
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    උබ කරන්නේ Hostin නම් එක උඹේ Business එකනම් සල්ලි ටිකක් එකතු කරලා ලංකාවේ කොහෙන් හරි අඩුවට ඉඩමක් ගනින්. ලොකුවට නැති උනාට අවුලක් නැහැ
    ඊට පස්සේ එකේ කොහොම හරි අඩුවියදමෙන් ගල් ටිකක් තියලා බැදලා පොඩි කාමරයක් හදා ගෙන එකට යන්න. එතකොට අර ගෙදරට ගේවුව Rent එක එහෙමම ඉතුරුයි.

    ඊළඟට ඒ Rent එක මාස ගානක් එකතු කරලා හරියට ප්ලේන් එකක් ඇදලා ගෙදර කාමරෙන් සාලෙයි වගේ හදා ගනන් . ඉතුරු ටික පස්සේ සල්ලි හම්බ වෙන විදිහට හදා ගන්න. ඔන්න කරන හැටි කිව්වා.

    අපිනං ගෙයක් කුලියට දීලා තියෙනවා එකෙත් කුලියට ඉන්න අයට යන්න කියලා කියන්නේ මාස 3 කට කලිං තමා හරියට ඉන්නේ නැත්නං මාසෙන් කියලා ආපහු ගෙදර ගන්න වෙච්ච වෙලාවලුත් තිබ්බා . අවූරුද්දකට කලිං යන්න කියලා කියන්න බැහැ House Owner ට .
    Badu oppuwe thiyenawa nam masa 3k kal deela puluwan neda?