කුලී ගෙයක් ගන්නකොට හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    එකනේ බන් ගෙදරක හරියට settle වෙන්නත් මාස 3ta වඩා යනවා. උන්ට ගෙදර බඩු එහෙයි මෙහෙටයි අදින්න වට වඩා වැඩක් නෙතුව ඇති

    ඔව් මේ පැත්තේ හැම එකාම එහෙම තමා. සමහරු ඉන්නවා කපටි කමට මේක විකුනන්න තියෙන ගෙයක් කියලා කුලියට දෙන්නේ ගේ විකුනන්න එකෙක් හම්බුණා කියලා එක සැරේ ඉල්ලනවා හැබැයි කාටවත් දෙන්නේ නෑ ඒක උන්ගේ Tip එකක් ගෙවල් කුලියට දෙද්දී කියන.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Kuliyata awrudu ganan dunnama neethiyen elawanna amarui, gedatta aithiwasi kam kiyanna puluwan. ekai ikmanin yawanne.
    baddata dunnama kalaya iwara unama kohomath yanna ona, ekai wadi kaalayak denne.

    Anuradhapure athule perch 10kma Rs 50,000 wage ganna puluwan idam thiyenawa. Ithin hosting business hari naththan cargills keells wage ekaka hari maasa 2 wada kalama idama ganna puluwan. Eeta passe thawa maasa 6k wada karala aluthen podi geyak hada gannath puluwan.
    Naththan 1lak wage ekathu kalama parana geyak ekka idamakma ganna puluwan.
    mokatada ban anuradhapure kuliyata inne.

    pure kiwwata purema neme thanthirimale wage kele road walanam ati oa gaanata, ehet main road neme aturu paarawal wala,
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    අපේ හැත්ත කුලියට හිටියහම ඒ ගේ උන්ගේ බූදලයක් කරගන්න යනවනේ.ඒකයි ඔය.උන්ට බැණල වැඩක් නෑ.කුලී ගෙවල් වල ඉඳල අයිතිය ඉල්ලල නඩු දාපු කේස් ඕන තරම් තියෙනවා.උන් කැමති වෙයිද සොච්චම් ගාණක් නිසා ලක්ෂ කෝටි ගණන් වටින ඉඩම් ගෙවල් නැති කරගන්න.

    hmm

    උබ කරන්නේ Hostin නම් එක උඹේ Business එකනම් සල්ලි ටිකක් එකතු කරලා ලංකාවේ කොහෙන් හරි අඩුවට ඉඩමක් ගනින්. ලොකුවට නැති උනාට අවුලක් නැහැ
    ඊට පස්සේ එකේ කොහොම හරි අඩුවියදමෙන් ගල් ටිකක් තියලා බැදලා පොඩි කාමරයක් හදා ගෙන එකට යන්න. එතකොට අර ගෙදරට ගේවුව Rent එක එහෙමම ඉතුරුයි.

    ඊළඟට ඒ Rent එක මාස ගානක් එකතු කරලා හරියට ප්ලේන් එකක් ඇදලා ගෙදර කාමරෙන් සාලෙයි වගේ හදා ගනන් . ඉතුරු ටික පස්සේ සල්ලි හම්බ වෙන විදිහට හදා ගන්න. ඔන්න කරන හැටි කිව්වා.


    අපිනං ගෙයක් කුලියට දීලා තියෙනවා එකෙත් කුලියට ඉන්න අයට යන්න කියලා කියන්නේ මාස 3 කට කලිං තමා හරියට ඉන්නේ නැත්නං මාසෙන් කියලා ආපහු ගෙදර ගන්න වෙච්ච වෙලාවලුත් තිබ්බා . අවූරුද්දකට කලිං යන්න කියලා කියන්න බැහැ House Owner ට .

    thank you machan
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Machan anurada pure laksha 3 tibbama ati idamak ganna

    Uba job ekak karapan

    Colombo ath wada dunnat patta ganak hoyanna puluwan

    Ubata masa 6 /8 wage idama ganna puluwan
    Yaluwo set ekak dammala ge hada ganin

    Mage yaluwek pure innawa mama ubata support ekak aran denna balannam
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    දෙපක්‍ෂයෙන් කවර පක්‍ෂයකට වූවද මාස තුන (03)ක පෙර ලිඛිත දැනුම් දීමකින් බද්ද අවසන් කළ හැකි අතර, දෙවන පක්‍ෂය වෙත ඉතිරි තැන්පත් මුදල් ගෙවනුයේ කොන්දේසි අනුව ක්‍රියාකොටය.

    කුලි ගෙයක් කියන්නෙ අනුන්ගෙ කියන එක අපේ අයට අමතක වෙනවා .......... අයිතිකාරයාව අවබෝධ කරගෙන ෂෙප් එකේ හිටියහම කිසිම ගැටලුවක් නෑ......
    සාමාන්‍යයෙන් කවුරුවත් යන්න කියන්නෙ නෑ ඉන්න එකාගෙ වැරද්දක් නැත්නම්.......
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    dan inna gedara wate inna minissu ekka hina wela katha baha karala hitapan ban.ethakota awlak wena ekak na.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගංජා ගහලා වගේ පෝස්ට් දාන්න එපා නදුනා
    උඹ කියන දේ අපිට තේරුම් ගන්න කල්ලවඩන් කන්න වෙනවා

    උඹේ වැඩත් මේ වගේමද අහ්
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ලියකියවිලි අත්සන් කරන්නේ නැතිව ගන්න කුලී ගෙවල් වල / ඇනෙක්ස් වල ක්‍රමේ ඔහොම තමයි බං. ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ අයිතිකාරයෝ බයයි දීර්ගකාලීනව දීලා අන්තිමට කුලියට ගත්තු අය ගේ අයිතිකරගන්න හදවි වගේ කියලා. හොදම දේ ගෙවල් / ඇනෙක්ස් අවුරුද්දකටවත් ගන්න. එතකොට ලෝයර් කෙනෙක් ගාව ගිවිසුමක් ලියලා ගන්න පුළුවන්. දෙගොල්ලටම හොදයි. අනික මාස දෙකකට හෝ තුනකට පෙර දැනුම් දෙන්න ඕන වගේ කොන්දේසි එකේ දානවා. එතකොට ඔය අවුල වෙන්නේ නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ agreement එකෙත් ඔහොම ජේදයක් දාලා තිබ්බ. අවුරුද්දකට signed කරේ, notice period එක 3 months. හැබැයි ඒ 3 months දුන්නෙ අපි කලින් යනවා නම් විතරයි.