ඉන්දියාවෙන් ආපු උන් කුලී වැඩ කරනවලු දවසට 300ට. කැස්බැව පැත්තෙ වැඩපොලක ඉන්නව කියන්නෙ
සනෝජ්_තරංග;20930307 said:Sirawatamda ???? thana danne nadda........kohenda aranchi wune
රත්තරං;20920235 said:1500x30 = 45000
E ganata kuleewada karana mahaththuru hoyaganna ba
Rupiyal 20000k dunnanam upadi karayo wage nam set kara ganna puluwan.. kuleewada karana mahaththuru hena ganan ban. Upadi karayonam anduwe 10000he pathweemuth gaththa
රු. 1,200 ට කොහෙන් හොයන්නද බං...
අඩුම රු. 1,500 ක් වත් ඉල්ලනවා...
ඒ ගාණටත් එකෙක් හොයා ගන්න අමාරුයි.....