කුලී වැඩ කරන කට්ටිය

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සනෝජ්_තරංග;20930307 said:
    Sirawatamda ???? thana danne nadda........kohenda aranchi wune

    හංදිය කිට්ටුව ගරාජ් එකකට ගිහිල්ල එතන එකා එක්ක කතාවට සෙට් උනා. ඌ තමයි කිව්වෙ. ටිකක් කැස්බෑව පැත්තෙ ගිහින් හොයල බලපන්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹලට වැඩක් කරගන්න තේරෙන්නෙ නැති හැටි අම්මප!

    කුලී වැඩ වලට හොයනවා කියල හොයන්නෙ නැතුව පාර්ට් ටයිම් ජොබ් (Part time job opportunities) තියනවා කියල කැම්පස් නෝටිස් බෝඩ් එකේ දාපන්. කොල්ලො ආතල් එකටත් එක්ක එයි.

    මම කැම්පස් හිටියනම් මම එනවා.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    රත්තරං;20920235 said:
    1500x30 = 45000
    E ganata kuleewada karana mahaththuru hoyaganna ba:sorry:

    Rupiyal 20000k dunnanam upadi karayo wage nam set kara ganna puluwan.. kuleewada karana mahaththuru hena ganan ban. Upadi karayonam anduwe 10000he pathweemuth gaththa

    Tasike
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රු. 1,200 ට කොහෙන් හොයන්නද බං...
    අඩුම රු. 1,500 ක් වත් ඉල්ලනවා...
    ඒ ගාණටත් එකෙක් හොයා ගන්න අමාරුයි.....

    ඔව් ඔව්.... උපාදිකාරයෝ තමයි රුපියල් 10000ට ආන්ඩුවේ පත්වීම් ගන්න පෝලිමේ ගිහින් ඇමතියන්ගේ ලියුම් අරන් නොවිදිනා දුක් විදලා ඒක අරගෙන 8-5 දවස් 5ම ආන්ඩුවේ රස්සා කරන්නේ. මාසෙට 10000යි දවසට 333යි

    කුලීවැඩ දන්න මහත්තුරු දවසට ඒ ගානට පැයක් වැඩ කරන්නෙත් නෑ
     

    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0
    කොහෙද වැඩ කරන්න තියෙන්නේ ? නවතින්න පහසුකම් තියනවාද ?