Oken ada wenakan wadak gaththe na bola nikan lassanata lokuwata thiyenawaYako usd 300 mn naya wela oka haduwe digital TV labbak dennada?
අනේ පොන්&යො තෝ ගේ මුල්ලෙ ඉදන් ලියන හරුප කියෝල මම ඉරිසියා කරන්ඩ ලොල් ඔය හිනමානෙ තියෙන උන් තමයි 49 දාන් එන්නෙ. ෆේක් සීයක් විතර හදාගෙන මේකෙ පු& දෙන තෝද මට කියන්ඩ එන්නෙ ලොල්![]()
![]()
![]()
![]()
අම්මෝ ලගදි අන්ලිමිටඩ් දීල කොහෙද ආණ්ඩුවක් වැඩ පෙන්නුව දැක්කසිංගප්පුරුවේ ඉඳන් 49යෙ මොබිටෙල් කාඩ් එක දාල මම කරපු speed test එක.
දූපත් පොන්නයට රිදෙයි හොඳටම
![]()
අනේ පොන්&යො තෝ ගේ මුල්ලෙ ඉදන් ලියන හරුප කියෝල මම ඉරිසියා කරන්ඩ ලොල් ඔය හිනමානෙ තියෙන උන් තමයි 49 දාන් එන්නෙ. ෆේක් සීයක් විතර හදාගෙන මේකෙ පු& දෙන තෝද මට කියන්ඩ එන්නෙ ලොල්![]()
![]()
![]()
![]()
අමුතුම මිනිස්සු ටිකක් ඕවගේ ඉන්නේඑහෙනම් අහවල් පකටද ආණ්ඩු ඉන්නේ. ආණ්ඩුවට ඕන උනාම ඕන මුඩුක්කුවක් ෆ්ලැට් කරනවා. ආයේ අනුකම්පා බබා ටෝක්ස් නැහැ. අර ඉස්සර ගෝටා ලොකු මුඩුක්කු ලයින් එකක් ෆ්ලැට් කරලා පොර අල්ලා ගත්තා. ඒවයෙන් මිනිස්සුන්ට හම්බ වෙච්ච වන්දියක්, ගෙයක් නැහැ. ඇත්ත මන් පිලිගන්නවා රාජපක්ෂලා ගෙවල් හැදුව ෆ්ලැට් ගැහුවා රජයේ වියදමින්. ඒ ඔක්කොම දුන්නේ උන්ට ගොට්ට අල්ලපු යමක් කමක් තියන උන්ට විතරයි. ඒ ගහපු ගෙවල් වලිනුත් බිලියන ගානක් රාජපක්ෂා එකතුවෙලා හොරා කෑවාඋබලා මාරයි නේ බන්
කොලබ මුඩුක්කු මිනිස්සු ගෙවල් දුන්නත් ඒවගෙන් අයින් වෙන්නේ නෑ .
කොලබ හිගන මුඩුක්කු මිනිස්සුන්ට කොච්චර ගෙවල් නිකන් දීලා තියෙනවද NGO/GOV වලින් උන් කරන්නේ ඒවා කුලියට දීලා ආපහු කුණු ගොඩටම යනවා
අමුතුම මිනිස්සු ටිකක් ඕවගේ ඉන්නේ
අනේ පව් ඔටෝ ප්ලේ උනලු, ලොල් මොන මෝඩ කතාද මේමම දාපු video එක auto play වෙලා රට හදන්න එන කුහක පොන්නයාගේ data ඉවර උනාද මන්ද.
රට දැන් අවධානම් මට්ටක තියෙන්නේ. ඉක්මනට කව්රුහරි මුගේ පෝන් එකට reload එකක් දාපල්ලා!
මේ තියෙන්නෙ රියල් ගු ඇන් පි ටෝක බලා හිටිය වගේ කියන්නෙ හොරාකෑම ගැන..හොරාකෑම අල්ලන්ඩන්ව් තොපිල බලේ ගත්තෙ එක හොරෙක් අල්ල ගත්තනම් කමක් නැ බිරුවටඑහෙනම් අහවල් පකටද ආණ්ඩු ඉන්නේ. ආණ්ඩුවට ඕන උනාම ඕන මුඩුක්කුවක් ෆ්ලැට් කරනවා. ආයේ අනුකම්පා බබා ටෝක්ස් නැහැ. අර ඉස්සර ගෝටා ලොකු මුඩුක්කු ලයින් එකක් ෆ්ලැට් කරලා පොර අල්ලා ගත්තා. ඒවයෙන් මිනිස්සුන්ට හම්බ වෙච්ච වන්දියක්, ගෙයක් නැහැ. ඇත්ත මන් පිලිගන්නවා රාජපක්ෂලා ගෙවල් හැදුව ෆ්ලැට් ගැහුවා රජයේ වියදමින්. ඒ ඔක්කොම දුන්නේ උන්ට ගොට්ට අල්ලපු යමක් කමක් තියන උන්ට විතරයි. ඒ ගහපු ගෙවල් වලිනුත් බිලියන ගානක් රාජපක්ෂා එකතුවෙලා හොරා කෑවා