කුලුණෙන් දුක වැසීම

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    146485167_4297482153611906_5904376085154201012_o-768x528.jpg
    Father of 3rd Corona wave
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අනේ පොන්&යො තෝ ගේ මුල්ලෙ ඉදන් ලියන හරුප කියෝල මම ඉරිසියා කරන්ඩ ලොල් ඔය හිනමානෙ තියෙන උන් තමයි 49 දාන් එන්නෙ. ෆේක් සීයක් විතර හදාගෙන මේකෙ පු& දෙන තෝද මට කියන්ඩ එන්නෙ ලොල් :lol: :lol: :lol: :lol::lol:

    සිංගප්පුරුවේ ඉඳන් 49යෙ මොබිටෙල් කාඩ් එක දාල මම කරපු speed test එක.

    දූපත් පොන්නයට රිදෙයි හොඳටම 😂😂😂

    05A5A0o.mp4
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    සිංගප්පුරුවේ ඉඳන් 49යෙ මොබිටෙල් කාඩ් එක දාල මම කරපු speed test එක.

    දූපත් පොන්නයට රිදෙයි හොඳටම 😂😂😂

    05A5A0o.mp4
    අම්මෝ ලගදි අන්ලිමිටඩ් දීල කොහෙද ආණ්ඩුවක් වැඩ පෙන්නුව දැක්ක
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අනේ පොන්&යො තෝ ගේ මුල්ලෙ ඉදන් ලියන හරුප කියෝල මම ඉරිසියා කරන්ඩ ලොල් ඔය හිනමානෙ තියෙන උන් තමයි 49 දාන් එන්නෙ. ෆේක් සීයක් විතර හදාගෙන මේකෙ පු& දෙන තෝද මට කියන්ඩ එන්නෙ ලොල් :lol: :lol: :lol: :lol::lol:

    මම දාපු video එක auto play වෙලා රට හදන්න එන කුහක පොන්නයාගේ data ඉවර උනාද මන්ද.
    රට දැන් අවධානම් මට්ටක තියෙන්නේ. ඉක්මනට කව්රුහරි මුගේ පෝන් එකට reload එකක් දාපල්ලා!
     
    • Haha
    Reactions: fdk

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    උබලා මාරයි නේ බන්
    කොලබ මුඩුක්කු මිනිස්සු ගෙවල් දුන්නත් ඒවගෙන් අයින් වෙන්නේ නෑ .
    කොලබ හිගන මුඩුක්කු මිනිස්සුන්ට කොච්චර ගෙවල් නිකන් දීලා තියෙනවද NGO/GOV වලින් උන් කරන්නේ ඒවා කුලියට දීලා ආපහු කුණු ගොඩටම යනවා

    :angry: අමුතුම මිනිස්සු ටිකක් ඕවගේ ඉන්නේ
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උබලා මාරයි නේ බන්
    කොලබ මුඩුක්කු මිනිස්සු ගෙවල් දුන්නත් ඒවගෙන් අයින් වෙන්නේ නෑ .
    කොලබ හිගන මුඩුක්කු මිනිස්සුන්ට කොච්චර ගෙවල් නිකන් දීලා තියෙනවද NGO/GOV වලින් උන් කරන්නේ ඒවා කුලියට දීලා ආපහු කුණු ගොඩටම යනවා

    :angry: අමුතුම මිනිස්සු ටිකක් ඕවගේ ඉන්නේ
    එහෙනම් අහවල් පකටද ආණ්ඩු ඉන්නේ. ආණ්ඩුවට ඕන උනාම ඕන මුඩුක්කුවක් ෆ්ලැට් කරනවා. ආයේ අනුකම්පා බබා ටෝක්ස් නැහැ. අර ඉස්සර ගෝටා ලොකු මුඩුක්කු ලයින් එකක් ෆ්ලැට් කරලා පොර අල්ලා ගත්තා. ඒවයෙන් මිනිස්සුන්ට හම්බ වෙච්ච වන්දියක්, ගෙයක් නැහැ. ඇත්ත මන් පිලිගන්නවා රාජපක්ෂලා ගෙවල් හැදුව ෆ්ලැට් ගැහුවා රජයේ වියදමින්. ඒ ඔක්කොම දුන්නේ උන්ට ගොට්ට අල්ලපු යමක් කමක් තියන උන්ට විතරයි. ඒ ගහපු ගෙවල් වලිනුත් බිලියන ගානක් රාජපක්ෂා එකතුවෙලා හොරා කෑවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දාපු video එක auto play වෙලා රට හදන්න එන කුහක පොන්නයාගේ data ඉවර උනාද මන්ද.
    රට දැන් අවධානම් මට්ටක තියෙන්නේ. ඉක්මනට කව්රුහරි මුගේ පෝන් එකට reload එකක් දාපල්ලා!
    අනේ පව් ඔටෝ ප්ලේ උනලු, ලොල් මොන මෝඩ කතාද මේ

    එහෙනම් අහවල් පකටද ආණ්ඩු ඉන්නේ. ආණ්ඩුවට ඕන උනාම ඕන මුඩුක්කුවක් ෆ්ලැට් කරනවා. ආයේ අනුකම්පා බබා ටෝක්ස් නැහැ. අර ඉස්සර ගෝටා ලොකු මුඩුක්කු ලයින් එකක් ෆ්ලැට් කරලා පොර අල්ලා ගත්තා. ඒවයෙන් මිනිස්සුන්ට හම්බ වෙච්ච වන්දියක්, ගෙයක් නැහැ. ඇත්ත මන් පිලිගන්නවා රාජපක්ෂලා ගෙවල් හැදුව ෆ්ලැට් ගැහුවා රජයේ වියදමින්. ඒ ඔක්කොම දුන්නේ උන්ට ගොට්ට අල්ලපු යමක් කමක් තියන උන්ට විතරයි. ඒ ගහපු ගෙවල් වලිනුත් බිලියන ගානක් රාජපක්ෂා එකතුවෙලා හොරා කෑවා
    මේ තියෙන්නෙ රියල් ගු ඇන් පි ටෝක බලා හිටිය වගේ කියන්නෙ හොරාකෑම ගැන..හොරාකෑම අල්ලන්ඩන්ව් තොපිල බලේ ගත්තෙ එක හොරෙක් අල්ල ගත්තනම් කමක් නැ බිරුවට
    ------ Post added on May 10, 2021 at 12:15 PM