කුලේ අඩුව නොහොත් අඩු කුලය

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේන් මෙයාට අහු උනොත් කොයි කුලේ වාහනෙත් පපඩම්..

    16t-gallery03.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    udarata gowigama kollo gammata saddayak oone 😎
    උඹ කොහොමද යකෝ ගොවිගම උනේ. උඹ පද්දෙක්නේ. ඒ දවස්වල ජංගි කොටයක් ගහගෙන වලව්වේ වත්තේ දිව්ව එකා. හත්මුතු පරම්පරාවම අපිට කඹුරල ජීවත් උනේ. අකුරක් දෙකක් ඉගෙන ගත්තම තෝ හිතුවද මහ ඒජන්ත මුදියාන්සේ කියල? පොල් ගෙඩි ටිකක් කඩාගන්න තියෙනව හෙට අනිද්ද වරෙන් වලව්ව පැත්තේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජපානෙ ගැහුන්ට හදපු කාර් මෙහෙ පිරිමි පදිනවා ජන්ගියයි බ්‍රා එකයිත් ඇදලා පැද්දා නම් තමා තවත් හොද 😂
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,003
    113
    උඩරට
    “Bodu” govi kollo. Gammata saddayak dala namalta chandeth dei.
    ekenma namal sir budu wewa

    උඹ කොහොමද යකෝ ගොවිගම උනේ. උඹ පද්දෙක්නේ. ඒ දවස්වල ජංගි කොටයක් ගහගෙන වලව්වේ වත්තේ දිව්ව එකා. හත්මුතු පරම්පරාවම අපිට කඹුරල ජීවත් උනේ. අකුරක් දෙකක් ඉගෙන ගත්තම තෝ හිතුවද මහ ඒජන්ත මුදියාන්සේ කියල? පොල් ගෙඩි ටිකක් කඩාගන්න තියෙනව හෙට අනිද්ද වරෙන් වලව්ව පැත්තේ
    pissu hadei udarata walaw karayo thamai apith 😎
    ------ Post added on Jun 23, 2023 at 8:54 PM
     
    • Love
    • Haha
    Reactions: RandomGuy and redux