කුලේ පර හැත්ත දැනගමු

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ඔය නම් තියෙන්නේ අහවල් මහවලව්වේ අහවලා කියලා..
    අහවල් කෝරාලලාගේ කියා, අහවල් මුදියන්සේලාගේ කියලා, අහවල් ආරච්චිලාගේ කියලා ඒ රදල....

    එහෙම කෑලි නැතිව සාමාන්‍ය නමින් වීරසේනලාගේ, වීරසේකරලාගේ වගේ නම් තියෙන්නේ ගොවි

    අඩුකුලේ යැයි සම්මත කුල වල තියනවා
    අහවල් පේඩිලාගේ
    අහවල් දුරයාලාගේ
    අහවල් හේනයලාගේ

    වගේ වාසගං

    machan arachchi lage nathuwa arachchi ge thiyenawanam mona kuleda? anit eka ahawal gedara kiyala tiyenne mona kule da?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොත් ලියවිලා තියෙනව මචන් බර ගානක් ලංකාවේ කුල ක්‍රමය පිලිබඳ විශ්ලේෂණය කරලා.හරි විදිහට නම් කුල සිය ගානක් තියෙනව. රදල වෙනයි ගොවිගම වෙනයි.රදලයන්ගේ යටතේ ගොවියෝ හිටියේ.රදලයන්ගේ අඩුම එක තමයි ආරච්චි වැඩිම එක දිසාවේ/නිලමේ. ගොවිබිම් තියෙන්නෙත් ගොඩක් ඈතින් මාලිගාවේ පිටත ප්‍රාකාරයෙන්. සේනාව හිටියේ රජතුමාට සමීපයෙන් බැරැක්ක වල.කුල පෙරලිය සිද්ධ උනේ සුද්දෝ අල්ලස් දීල වැඩි සැලකිලි දීල එතෙක් පැවතුන පාලන ක්‍රමය බිද දැම්ම. කැරලි වලට සම්බන්ද උන රදලයෝ ගැන ඔත්තු දීල සුද්දන්ගෙන් තනතුරු නම්බුනාම ගත්ත. සුද්දන්ට ලැදිව හිටපු නායක්කර් වංශික රජවරු මේකට ඉඩ දුන්න. අන්තිමේ සුද්දට පුක දීපු පාර ගොවිගම අඩු කුලේ හැත්ත උසස් කුලයක් උනා.

    තමන්ගේ කුලේ උසස් කරගන්න බොරු කතා හදන්න උවමනාවක් නෑ බං.....ඕවගෙන් දැන් ඇති වැඩේ මොකක්ද?

    රටට බත සපයපු ගොවියෝ මේ ලංකාවේ කවදාවත් පහත් කරලා සැලකුවේ නැහැ.....ගොවිකම කියන්නේ උසස් රැකියාවක්.

    අනික ලංකාවේ රජවරු ලොකු permenent හමුදා maintain කරේ නැහ. හේවායෝ හිටියේ බොහොම ටිකයි.......යුධ පුහුණුව ලබපු අයත් සාමාකාමී කාලවල කරේ ගොවිතැන තමයි. ලංකාවේ දේශීය හමුදා හැදුනේ ඒ විදිහට යුද්ධ කාලෙට එකතු වෙන ගොවීන්ගෙන් සහ කුලී හමුදා වලින්.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    තමන්ගේ කුලේ උසස් කරගන්න බොරු කතා හදන්න උවමනාවක් නෑ බං.....ඕවගෙන් දැන් ඇති වැඩේ මොකක්ද?

    රටට බත සපයපු ගොවියෝ මේ ලංකාවේ කවදාවත් පහත් කරලා සැලකුවේ නැහැ.....ගොවිකම කියන්නේ උසස් රැකියාවක්.

    අනික ලංකාවේ රජවරු ලොකු permenent හමුදා maintain කරේ නැහ. හේවායෝ හිටියේ බොහොම ටිකයි.......යුධ පුහුණුව ලබපු අයත් සාමාකාමී කාලවල කරේ ගොවිතැන තමයි. ලංකාවේ දේශීය හමුදා හැදුනේ ඒ විදිහට යුද්ධ කාලෙට එකතු වෙන ගොවීන්ගෙන් සහ කුලී හමුදා වලින්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    HTML:

    machan arachchi lage nathuwa arachchi ge thiyenawanam mona kuleda? anit eka ahawal gedara kiyala tiyenne mona kule da?

    පළවෙනි එක රදල
    දෙවනි එක ගොවි වෙන්න ඕන

    eg: කිව්ලේ ගෙදර මොහොට්ටාල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    බ්ලඩ් ටෙස්ට් එකක් කරලා කුලය හොයාගන්න බැරිද බන්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    පළවෙනි එක රදල
    දෙවනි එක ගොවි වෙන්න ඕන

    eg: කිව්ලේ ගෙදර මොහොට්ටාල

    "laage" , "ge" dekama radala da? etakota ara pansalaka add ekak daala tibbe "ge" nathuwa "lage" pamanak mahana karanawada mokadda?

    ow.dewani eka kotuwe gedara saman wage .
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hqdefault.jpg
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    සමාන වී ඉපදී දිවිතලාවේ
    කුලේ නිසා ලොව සමහරු මුලාවේ
    මගේ කියා මොනවද අපි ගෙනාවේ
    දිනේ පැමිණිවිට මරුවා හිනාවේ...

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වාසල aaa...bbb....මුදලිගේ කියන්නෙ මොන කුලේද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ




    සදට සද එළියට
    මලට මල් පොකුරට
    කවියෝ කවි ලීවට
    වෙනස් වේවිද
    මේ මිනිසුන්ගෙ සිත


    උමතුවෙන් මත් වෙලා
    රාගයට ලොල් වෙලා
    මනස වීදෝ මුලා
    සුමුදු මල් පරවෙලා


    අදුර ලොව රජ වෙලා
    මිනිස් සිත ගොළු වෙලා
    විශ්වයම වී මුලා
    දහම ඇත සැගවිලා

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Weekend paper news. There is a lack of blood in Jaffna Hospital due to Cast problem in Jaffna Tamils. There is a Cast problems among Jaffna Tamils. Hostpital Authorities informed this problem to Srilanka Government Army camps. Then Sinhalese Soldiers gave blood to Tamil Patients who required blood. Thanks Sinhalese Soldiers.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Mun Mangalage Media Team Eke Gata walata Ahuwela U dena Lanu Kanawa.

    The Real Problem is "This Shit Yahapalana Is Not Doing/Can't Do Anything At All"
     
    Last edited: