ඔය නම් තියෙන්නේ අහවල් මහවලව්වේ අහවලා කියලා..
අහවල් කෝරාලලාගේ කියා, අහවල් මුදියන්සේලාගේ කියලා, අහවල් ආරච්චිලාගේ කියලා ඒ රදල....
එහෙම කෑලි නැතිව සාමාන්‍ය නමින් වීරසේනලාගේ, වීරසේකරලාගේ වගේ නම් තියෙන්නේ ගොවි
අඩුකුලේ යැයි සම්මත කුල වල තියනවා
අහවල් පේඩිලාගේ
අහවල් දුරයාලාගේ
අහවල් හේනයලාගේ
වගේ වාසගං
machan arachchi lage nathuwa arachchi ge thiyenawanam mona kuleda? anit eka ahawal gedara kiyala tiyenne mona kule da?



