කුලේ බලනවද? නැද්ද?

කුලේ බලනවද ?

  • ඔව් මම බලනවා කුලේ

    Votes: 62 38.0%
  • නෑ මට වැඩක් නෑ

    Votes: 101 62.0%

  • Total voters
    163

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,996
    22,025
    113
    ගම මහනුවරයි
    කුලේ බලනවද? නැද්ද?

    දැන් රටේ අලුත්ම කෝලම ජනාදිපති කොලමනේ .... දැන් මේ මගුලෙන් රටට හොද නායකයෙක් අපි පත් කරගන්න ඕන ....

    තොපි ඒ පත් කරගන්න නායකයාගේ කුලේ බලනවද? නැද්ද?

    වොට් එකක් දාල බුම්ප් කරගෙන පලයල්ලා
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    onna balaganin
    1563953548-nuwan-kulasekara-retire.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බඳින කොට උනත් බලන දෙයක්නේ ඕක.අඩු කුලේ පර හැත්ත බැඳල දුක් විඳින ගෑණු ඕන තරම් ඉන්නවා.