කුවින්ටන් මා ඔබට ආචාර කරමි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කොල්ලෝ ඔහොම තමයි කුන්ටන්.
    සමහර තීරණ තියනවා ගන්නේ හරිම හදිස්සියෙන්. ටිකක් ආවේගයෙන් හිතනකොට හරි වැරැද්ද තෝරගන්න ටිකක් අමාරු වෙනවා.
    හැබැයි ටිකක් නිවී සැනසිල්ලේ හිතුවොත් තමන්ගේ තීරණ වල අඩුපාඩු පේන්න ගන්නවා. සමහරවිට තමන්ගේ තීරණය ආපහු හරවන්න බැරි තරමට දුරදිග ගිහින් තියෙන්න පුලුවන්. තමුන්ට අසීමිත පීඩාවක් ගෙනවිත් තියෙන්නත් පුලුවන්.
    අන්න ඒ වගේ මොහොතක තමන්ගේ අඩුපාඩු නැවත 100% ක් අනික් පැත්ත හරවගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. අසීමිත ධෛර්යයක් ඕන වැඩක්.
    ඔබගේ හිතේ හයිය මා විශ්මයට පත් කලා. නැවත ප්‍රෝටියාස් හිස් වැස්ම ඔබේ හිසේ තිබෙනු දැකීම මා උද්දාමයට පත් කලා.
    ඔබට ජය පතමි.
    තරඟාවලියේ ඉදිරියටම යන්න ලැබේවා.
    untitled-1-copy-1635593106.jpg
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    question, did quinton de kock do anything wrong to do this gesture repeatedly publicly?

    this is freaking ridiculous! this shit should be stopped.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඒ කියන්නේ ලංකාවේ Racism තියනවා, ඒක නවත්තන්න ඕනේ කියලනේ.
    ඔව්. නවත්තන්න ඕනේ. ඒ විතරක් නෙමේ ලිංගිකව වෙනස් අයට කරන වද හිංසා නවත්තන්න ඕන
     
    • Like
    Reactions: zid2021

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔව්. නවත්තන්න ඕනේ. ඒ විතරක් නෙමේ ලිංගිකව වෙනස් අයට කරන වද හිංසා නවත්තන්න ඕන
    ඔයා සම බිමද නැත්තං අළුත් පියාපත්ද?