Questions කුවේට් එකේ ජොබ් වලට යන්නෙ කොහොමද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ලංකාවේ පිරිමිත් යනවා . කොහොමද යන්නෙ එහෙ විශේශත්වය මොකක්ද just curious bn.

    සවුදි යන අය ඇයි ටික කාලෙකින් සයිබීරියා ලිතුවේනියා යන්නෙ ඒකත් ප්‍රශ්නයක්.

    https%3A%2F%2Fprod.static9.net.au%2Ffs%2F98d50b43-07ad-4801-9a37-faa193d95a6f
     
    Solution
    මේකේ ඕව අහන්න එපා. ඉන්න ඔක්කොම ඉන්නේ යුරෝප් වල🤔

    අඩුකුළේ රටවල මායි නයිරෝබියි කෙලගානයි විතරයි ඉන්නේ 😑
    ඔව් මෙයාලා පොස් සර්ලා මිස්ලා 😑

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    ලිතුවේනියාව ට යන්නේ EU එකේ හොඳ රටවල් වලට පැනගන්න
    සවුදි කුවේට් ඩුබායි ඉඳන් Visa ගන්න ලෙසියි අනිත් එක එහේ Agent ලා ගොඩක් වෙලාවට හොරු බොරු නැහැ
     
    • Love
    Reactions: Bam

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    කුවෙට් එකේ කියන්නේ ඇයි බන්
    කුවෙට් වල කියන් නැතිව
    ගොඩාක් ගම් වල මිනිස්සු ඕක කියනවා. කුවෙට් එකේ ඩුබායි එකේ සවුදි එකේ
    Conventional
     
    • Haha
    Reactions: Bam

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,046
    1,725
    113
    London, United Kingdom
    මේකේ ඕව අහන්න එපා. ඉන්න ඔක්කොම ඉන්නේ යුරෝප් වල🤔

    අඩුකුළේ රටවල මායි නයිරෝබියි කෙලගානයි විතරයි ඉන්නේ 😑
    ඒ උනාට අපි ඔක්කොම යාළුවොනේ මල්ලී
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මේකේ ඕව අහන්න එපා. ඉන්න ඔක්කොම ඉන්නේ යුරෝප් වල🤔

    අඩුකුළේ රටවල මායි නයිරෝබියි කෙලගානයි විතරයි ඉන්නේ 😑
    ඔව් මෙයාලා පොස් සර්ලා මිස්ලා 😑
     
    Solution

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,803
    113
    Gampaha
    මව නම් බලෙන් වගේ ගෙන්නවා ගත්තේ අම්මල ඉස්සර කරදර වැඩි නිසා ලංකාවේ තියාගෙන..
    මෙන්ශන් කරන්න ආවෙ...

    ඊය...
    ඇත්තද කලේ ගමේ උං සල්ලි එකතු කරල රට යැවුව කියන්නෙ...
    එයාපෝට් යන දවසෙත් වාහන පෙළපාලියකින් ගිහින් දැම්මලු, මගදි බැහැල පනියි කියල...
     
    • Haha
    Reactions: Kalegana

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ලිතුවේනියාවේ මාලු කපන ඒවට තමා ගෑනු යන්නේ. උන්ට ඒවා ඊසී