ලස්සන අදහස් ටික සුදු පුසෝ.
sira ban....
ඇයි බෑ කියලා හිතුවද?උබට කවි ලියන්නත් පුලුවන්ද ?![]()

බොහෝම ස්තූතියිඇත්ත මිත්රයා, නමුත් මේක බොහෝ වෙලාවට යතාර්ථයක් වන්නේ ඉතාමත් අතලොස්සකට පමණයි. රට ගිය බොහෝ අය ආපහු ආවම මේක ශ්රී ලංකාව කියන එක අමතක වෙච්ච ගානට තමයි හැසිරෙන්නෙ. කෙසේ නමුත් හොඳ නිර්මාණයක්ඔබට ජය..!![]()



ela ne pusa ubata harakata wage kawi sithuwili pahala wenawa neda++rep
![]()
තෑන්ක්ස් මචන්ලාDuka thama



තෑන්ක්ස් මචන්niyamai lassanata liyala thiyenawa aaaaaaaaa...........


අපේ අයිය වැඩක් කරොත් ආයේ එලම තමා![]()


