කුශාන් පුතා!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,155
    8,151
    113
    M-Town
    මේ ඉන්නේ.. ශ්‍රී රේවත මඩාටුගම මහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන K.H .අමිත් කුශාන් පුතා..දැන් මාස 06ක පමණ සිට ඒ පුතා දරුණු මාරාන්තික මොළයේ පිලිකාවකින් පීඩා විදිනවා.....දැනට මොළයේ සැත්කමක් සිදුකර තිබෙන නමුත් ඔහුට තිබෙන්නේ මොළයේ පිලිකා වලින් තිබෙන දරුණු ඝනයේ පිලිකාවක් බව doctorsලා පවසා තිබෙනවා...
    ඉතිං මේ පුතා දැනටත් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා....මේ වනතෙක් දරුවාගේ අසනීපය සදහා වූ සියලුම වියදම් මෙම පියා විසින් තනිවම දැරූ නමුත් වෘත්තියෙන් රියදුරෙක් ලෙස සේවය කරන ඔහුට මින් ඉදිරියට ප්‍රතිකාර සදහා වැය වෙන මුදල් දැරීමට ඉතාමත් අපහසුයි....
    එම නිසා කාරුණික ඔබගේ පිහිට ආශිර්වාදය මෙම දරුවාට ලබා දෙන්න.
    අනිවාර්යයෙන් මේ විස්තර වලට කතා කරන්න...

    🔴 අවැසි නම් වීඩියෝ කෝල් ගන්න.
    071 6617161 / 0705765481
    Karunarathna .
    812093100 v
    Acc no. 87317115
    Bank - BOC
    Branch- Dambulla
    (පියාගේ ගිණුම් විස්තර)

    Source -
     

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    5000 damma machan.
    1690531757171.png