කුශාන් සිරිමල් ශෝ..
මෙයාලව මතකද..?
අපි අවුරුදු ගානක් Videos කරා.. එත් අපිට කවුරුත් අත දෙන්න හැදුවේ නෑ.. ඇත්තටම අපිට ඒ කාලේ වියදම් කරන්න සල්ලි තිබ්බේ නෑ..එක නිසා සත පහක්වත් වියදම් කරන්නේ නැතුව Videos කරා.. ගොඩක් අය අපිව අන්දලා අපෙන් වැඩ ගන්න හැදුව.. කොහොම හරි Job එකක් කරන්න කාලයක් ආව.. මම ගොඩක් ආස කරේ Youtube එකේ Channel එකක් කරන්න.. ,මොකද Youtube එකෙන් සල්ලි ගෙවනවා හොද Channel එකක් කරගත්තොත්.. ගෙවල් වල අය බනිද්දි මම Youtube එකේ Channel හද හද බැලුවා..මගේ Channel 100කට වඩා කපලා ඇති. අන්තිමට මම කරපු Channel එකක් ගොඩක් සාර්ථක උනා එක තමයි STARS NEWS .. අද ඒ Channel එකට මට මේ සම්මානය හම්බ උනා..මම දන්න තරමට ලංකාවේ පලවෙනි පාරට තමයි මෙක හම්බ උනේ.. අපි අයේ KushanSrimalShow එක පටන් ගන්නවා.. කවුරු හරි අපිට අත දෙනකම් බලාගෙන හිටියනම් තාමත් අපි එකම තැන.. එක නිසා කවුරුත් අත දෙනකම් බලාගෙන ඉන්න එපා වැටි වැටි හරි උබලගේ හීන පස්සේ පලයල්ලා..කවදහරි සතුටුවෙන්න පුලුවන් වෙයි..

ubalage show eka patta 