Questions කුෂන් හෙඩ්සෙට්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    කුෂන් කරපු තඩි හෙඩ්සෙට් වලට වඩා
    Branded ෆෝන් එක්ක එන 3.5 ජැක්
    හෙඩ්සෙට් පට්ට Sound Quality නේ

    අයි ඒ ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කුෂන් කරපු නැති එකක් අරගෙන නාවල පැත්තට ගිහින් කුෂන් කරගන්න පුළුවන්