කුෂන් කරපු තඩි හෙඩ්සෙට් වලට වඩා Branded ෆෝන් එක්ක එන 3.5 ජැක් හෙඩ්සෙට් පට්ට Sound Quality නේ අයි ඒ ?
dilan_randika Well-known member Feb 18, 2015 4,126 4,122 113 Sep 23, 2021 #1 කුෂන් කරපු තඩි හෙඩ්සෙට් වලට වඩා Branded ෆෝන් එක්ක එන 3.5 ජැක් හෙඩ්සෙට් පට්ට Sound Quality නේ අයි ඒ ?
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Sep 23, 2021 #3 කුෂන් කරපු නැති එකක් අරගෙන නාවල පැත්තට ගිහින් කුෂන් කරගන්න පුළුවන්
helplesser Well-known member Nov 20, 2017 18,010 27,664 113 36 Mirihana alis.alberta.ca Sep 23, 2021 #4 loku headset walata amplifire ona machan. nikan phone ekata gahuwata maximum gain ekak ganna ba, Reactions: dilan_randika
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 23, 2021 #5 සයිස් එකට වඩා ඩිසයින් කරල තියෙන විදියට සද්දෙ කොලිටි එක එන්නෙ බේස් එහෙම. Reactions: hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 25, 2021 #6 BUMPER Reactions: kinkon