කුෂ්මාන්ඩ රයසායන ගත්තා..මේක කෑවම අමුතු මෝල් එකක් එනවනේ බං ?? මොදකයක් දැන්මා වගේ
මේක කාලා එළකිරි බොන්නම ඕනද ?? ?
මේක කාලා එළකිරි බොන්නම ඕනද ?? ?
පොඩ්ඩක් ඔලුව බර ගතියක් තේරෙනවා..දන්න එක්කෙනෙක් කියන්න මේක කාලා එළකිරි බීම අත්‍යවශ්‍ය ද?
පොඩ්ඩක් ඔලුව බර ගතියක් තේරෙනවා..දන්න එක්කෙනෙක් කියන්න මේක කාලා එළකිරි බීම අත්‍යවශ්‍ය ද?

එළකිරි දවට දෙපාරක් බොන්න පුලුවන් නම් ඔවා ඔනි නැනෙ බන්. එලකිරි වලිනුත් ඔය ටිකම වෙනවා![]()

පොඩ්ඩක් ඔලුව බර ගතියක් තේරෙනවා..දන්න එක්කෙනෙක් කියන්න මේක කාලා එළකිරි බීම අත්‍යවශ්‍ය ද?

ehenam awulak ne gaslabu juice ekak hari bonna puluwanne..thank U
ඕකට බඩ පොඩ්ඩක් වේලනවා මචං ඒක නැති වෙන්නයි එළකිරි එක්ක බොන්න කියන්නේ