කුෂ්මාන්ඩ

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කුෂ්මාන්ඩ රයසායන ගත්තා..මේක කෑවම අමුතු මෝල් එකක් එනවනේ බං ?? මොදකයක් දැන්මා වගේ :dull:

    img_20171202_153520.jpg

    මේක කාලා එළකිරි බොන්නම ඕනද ?? ?:confused:
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    Kushmanda rasayana dose:
    5 – 15 grams to be administered along with water or milk, before or after food, once or twice a day, or at intervals or as directed by Ayurvedic doctor.
    Dosage for children below 5 years of age – 1 – 2 grams, once or twice a day, along with a teaspoon of honey or warm water / milk.
    Dosage for children between 5 – 12 years of age – 5 grams once or twice a day along with a teaspoon of honey or warm water / milk.
    Kushmanda rasayana side effetcs:
    There are no known side effects with this mediicne.
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    පොඩ්ඩක් ඔලුව බර ගතියක් තේරෙනවා..දන්න එක්කෙනෙක් කියන්න මේක කාලා එළකිරි බීම අත්‍යවශ්‍ය ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොඩ්ඩක් ඔලුව බර ගතියක් තේරෙනවා..දන්න එක්කෙනෙක් කියන්න මේක කාලා එළකිරි බීම අත්‍යවශ්‍ය ද?

    එලකිරි බොන්න බැරිනම් එලකිරියට වරෙන්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොඩ්ඩක් ඔලුව බර ගතියක් තේරෙනවා..දන්න එක්කෙනෙක් කියන්න මේක කාලා එළකිරි බීම අත්‍යවශ්‍ය ද?

    එළකිරි දවට දෙපාරක් බොන්න පුලුවන් නම් ඔවා ඔනි නැනෙ බන්. එලකිරි වලිනුත් ඔය ටිකම වෙනවා :cool::cool:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    එළකිරි දවට දෙපාරක් බොන්න පුලුවන් නම් ඔවා ඔනි නැනෙ බන්. එලකිරි වලිනුත් ඔය ටිකම වෙනවා :cool::cool:

    එළකිරි මෙහෙ හොයා ගන්න නැ බං..අර කඩවල් වල තියෙන ඒවානම් වතුර වගේ..එකයි අවුල..:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    පොඩ්ඩක් ඔලුව බර ගතියක් තේරෙනවා..දන්න එක්කෙනෙක් කියන්න මේක කාලා එළකිරි බීම අත්‍යවශ්‍ය ද?

    ඕකට බඩ පොඩ්ඩක් වේලනවා මචං ඒක නැති වෙන්නයි එළකිරි එක්ක බොන්න කියන්නේ :yes::yes:
     
    • Like
    Reactions: s.a.s