කුසට සාගිනි හදට සෝගිනි "හාල් කිලෝ 5යි පොල්ගෙඩි 3යි"

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    :lol:

    c0Um0Lm.jpeg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේතරම් රටේ ප්‍රශ්ණ තියෙද්දි පාලිමන්ට් ඵකේ මාලිමා විහිළු කාරයෝ උන්ගේ පම්පෝරිය ගහන ඵකයි ජාතිවාදයක් අල්ලන් බෙරිහන් දෙන ඵකයි රනිල් රනිල් කිය කිය අැඟිල්ල දික් කරන ඵකයි හැමදාම කරන්නේ...🤣

    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113

    ඔ්ක මොකද්ද අර ගෙඩිය මේචචරයි බෑය මෙච්චරයි කියලත් @erozan කීවෙ උඹලගෙ බොසාලගෙ කාලෙ
    ඌ නං දැං පේන්ඩ නෑ වගේ .. පූක්ෂණය වෙලා ඇතිම වෙලා ගිහිං වගේ..
    උඹ නං ඉතිං විපක්ෂෙ ඉද්දි අඳෝනාව.. ආණ්ඩු පක්ෂෙ ඉද්දි සංවර්ධන නිව්ස්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මීට මාස තුනකට කලින්.. අම්මප කියහං.. :rofl: :rofl: :rofl:
    උඹලගෙ පැත්තෙ කිකිලියො පනහෙ බිත්තරද දාන්නෙ. අපේ පැත්තෙ නං 40ට අඩු බිත්තර දාන්නෙ. වරෙං මල්ලක් අරගන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    ඇයි බං බිළුණුත් නැහැ සතෝස නම් කොහොමත් නැහැ පිට ගන්න තියෙන්නෙත් කුණු ලූණු

    FOOD City එකෙත් කුණු ලූණු දාගෙන විකුණනවා 🤮🤮
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම බැලුවා අද . සතොස හාල් නැහැ. පොලුත් නැහැ. තඩි බොරුවක් මේ කරන්නේ.

    කාර්ගිල්ස් ගොඩක් ඒවායේ හාල් නැහැ. එකක සුදු හාල් වගයක් තිබ්බා. එකෙත් කිලෝ තුනයි දෙන්නේ,

    නැගිටපල්ලා නැගිටපල්ලා පච ලපයගේ වහල්ලු වරෙල්ල.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මේතරම් රටේ ප්‍රශ්ණ තියෙද්දි පාලිමන්ට් ඵකේ මාලිමා විහිළු කාරයෝ උන්ගේ පම්පෝරිය ගහන ඵකයි ජාතිවාදයක් අල්ලන් බෙරිහන් දෙන ඵකයි රනිල් රනිල් කිය කිය අැඟිල්ල දික් කරන ඵකයි හැමදාම කරන්නේ...🤣

    ඒකනම් අැත්ත..ගොඩක් මාලිමාවේ උන් අළුත් උන් නිසා මොකක්හරි වැඩකට නැති දෙයක් අල්ලන් කයියක් ගහනවා බලන මිනිස්සුන්ට මූණු ටික මතක හිටින්න..:lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,385
    113
    Behind u :p
    ඇයි බං බිළුණුත් නැහැ සතෝස නම් කොහොමත් නැහැ පිට ගන්න තියෙන්නෙත් කුණු ලූණු

    FOOD City එකෙත් කුණු ලූණු දාගෙන විකුණනවා 🤮🤮

    පුන්නක්කු තෙල් දාල කන්නද තොට බී ලූනු🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇත්තටම මොකක්ද හාල් ප්‍රශ්නය???

    වී ඇතිවෙන්න තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට ඇත්තටම ඒ කියන ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා නැද්ද?

    එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු වී මෝල් කාරයො හංගගෙන ඉන්නවද?

    එහෙම නැත්නම් හාල් හිගයක් නෑ පාලන මිලට දෙන එක ප්‍රායෝගික නෑ නිෂ්පාදන පිරිවැය එක්ක. ඒක හින්දා පාලන මිලට නොදී 260 ට හොරෙන් විකුණනවද?

    එහෙමත් නැත්නම් හාල් හිග නෑ, පාලන මිලට දීලාත් සාධාරණ ලාභයක් ලබන්න පුළුවන් කම තියාගෙන වැඩි මිලකට විකුණලා අයුතු ලාභයක් ලබන්න 260 ට විකුණනවා ද?
     
    Last edited:
    • Dislike
    Reactions: YelaWolf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔ්ක මොකද්ද අර ගෙඩිය මේචචරයි බෑය මෙච්චරයි කියලත් @erozan කීවෙ උඹලගෙ බොසාලගෙ කාලෙ
    ඌ නං දැං පේන්ඩ නෑ වගේ .. පූක්ෂණය වෙලා ඇතිම වෙලා ගිහිං වගේ..
    උඹ නං ඉතිං විපක්ෂෙ ඉද්දි අඳෝනාව.. ආණ්ඩු පක්ෂෙ ඉද්දි සංවර්ධන නිව්ස්
    පොල් 200 ගියත් ලැජ්ජාව අඩු වෙන්නේ නෑ නේද බන්
    ඒක එකාට කඩේ යනවා නෙමේ ඌ අවුල් නම් මූණට කියන්න කොන්දක් හදා ගනිම්
    බලපන් petrol කේස් එක
    උඹලා ජෙප්පෝ උනාට කොන්දක් නෑ කලින් එකා කොමිස් ගැහුවා කියන ගාණ දැන් ඇයි අඩු කරන්න බැරි කියලා අහන්න
    බිත්තරෙන් ගත්ත කොමිස් අඩු කරලා ඇයි 30ට දෙන්න බැරි කියලා අහන්න
    ඇයි මෝලලුන්ට ඇක්ෂන් ගන් නැත්තේ කියලා අහන්න
    ඇයි පොල් සීන් එක විසදන්න බැරි කියලා අහන්න
    ඇයි නඩු පරක්කු කියලා අහන්න
    ඇයි පාස්කු කේස් එක ගැන මීක් නැත්තේ කියලා අහන්න
    දැන් පාර්ලිමේන්තු බලය ලැබිලා ඇයි වැට් ගැන සද්දයක් නැත්තේ කියලා අහන්න
    තව මේ වගේ කතා 1000යි
    මේවා අහපල්ලකෝ රෙදි නැතිව කඩේ යන් නැතිව බන්. ඇත්තටම උඹලා පවු. මහින්දයට කඩේ ගිය බයියෝ වගේම වහල්ලු කොට්ඨාශයක් වෙලා උඹලත්. තමන් ජන්දේ දුන්න එකාගේ වැරදි වහන්න දගලනවා. නෝන්ඩි බන්

    ඇත්තටම මොකක්ද හාල් ප්‍රශ්නය???

    වී ඇතිවෙන්න තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට ඇත්තටම ඒ කියන ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා නැද්ද?

    එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු වී මෝල් කාරයො හංගගෙන ඉන්නවද?

    එහෙම නැත්නම් හාල් හිගයක් නෑ පාලන මිලට දෙන එක ප්‍රායෝගික නෑ නිෂ්පාදන පිරිවැය එක්ක. ඒක හින්දා පාලන මිලට නොදී 260 ට හොරෙන් විකුණනවද?
    ඕක මායි උඹයි නෙමේ කතා කරන්න ඕනේ උඹ වෝට් කරපු අනුරයි උගේ ආණ්ඩුවයි
    ------ Post added on Dec 5, 2024 at 6:18 PM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනා වුනත් උඹලට තාම පඩි ගෙවන එක ගැන මම සතුටු වෙනවා. මම හිතුවේ ඡන්දෙ නහුතටම පැරදුනාට පස්සේ උඹල හොයාගන්නවත් නැති වෙයි කියලා.
     
    • Dislike
    Reactions: YelaWolf

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Api nam Ausi idan hodata kaala beela innawa. Nadda @shenat

    ඉතිං ඒක තමා රාජිත උඹලා ගැන කලින්ම කිව්වේ..රට ඉන්න මාලිමාවට කඩේ යන උඹලා සැපේ තමා ඉන්නේ කොහොමත්.උඹල චන්දේ දාල රට යයි ලංකාවේ ඉන්න උන් තමා විඳවන්නේ.😹😹