මේකේ අනුර නෑනේ... උබයි මායි නේ ඉන්නේ...ඕක මායි උඹයි නෙමේ කතා කරන්න ඕනේ උඹ වෝට් කරපු අනුරයි උගේ ආණ්ඩුවයි
------ Post added on Dec 5, 2024 at 6:18 PM
කවුරුත් උත්තර දෙන්නේ නෑනේ...
මේකේ අනුර නෑනේ... උබයි මායි නේ ඉන්නේ...ඕක මායි උඹයි නෙමේ කතා කරන්න ඕනේ උඹ වෝට් කරපු අනුරයි උගේ ආණ්ඩුවයි
------ Post added on Dec 5, 2024 at 6:18 PM
ඉතිං ඒක තමා රාජිත උඹලා ගැන කලින්ම කිව්වේ..රට ඉන්න මාලිමාවට කඩේ යන උඹලා සැපේ තමා ඉන්නේ කොහොමත්.උඹල චන්දේ දාල රට යයි ලංකාවේ ඉන්න උන් තමා විඳවන්නේ.
ඔව්.මම තාම විපක්ෂයේ ඉන්නේ..මෙය මා විසින් ඇති කරන ලද Arbudayak නොවේ...... AKD
ඉතිං ඒක තමා රාජිත උඹලා ගැන කලින්ම කිව්වේ..රට ඉන්න මාලිමාවට කඩේ යන උඹලා සැපේ තමා ඉන්නේ කොහොමත්.උඹල චන්දේ දාල රට යයි ලංකාවේ ඉන්න උන් තමා විඳවන්නේ.
පාර්ලිමේන්තුව දවස් කීයක් රැස්උනාද සුදු මිතුරේ මෙ වෙනකොට. ඔ්වා විසදුනේ නැත්නම් තව මාස කීපයකින් එතකොට කතාකරමු. මාත් එන්නං එතකොට උඹත් එක්ක ජෙප්පන්ව පතුරු ගහන්න.පොල් 200 ගියත් ලැජ්ජාව අඩු වෙන්නේ නෑ නේද බන්
ඒක එකාට කඩේ යනවා නෙමේ ඌ අවුල් නම් මූණට කියන්න කොන්දක් හදා ගනිම්
බලපන් petrol කේස් එක
උඹලා ජෙප්පෝ උනාට කොන්දක් නෑ කලින් එකා කොමිස් ගැහුවා කියන ගාණ දැන් ඇයි අඩු කරන්න බැරි කියලා අහන්න
බිත්තරෙන් ගත්ත කොමිස් අඩු කරලා ඇයි 30ට දෙන්න බැරි කියලා අහන්න
ඇයි මෝලලුන්ට ඇක්ෂන් ගන් නැත්තේ කියලා අහන්න
ඇයි පොල් සීන් එක විසදන්න බැරි කියලා අහන්න
ඇයි නඩු පරක්කු කියලා අහන්න
ඇයි පාස්කු කේස් එක ගැන මීක් නැත්තේ කියලා අහන්න
දැන් පාර්ලිමේන්තු බලය ලැබිලා ඇයි වැට් ගැන සද්දයක් නැත්තේ කියලා අහන්න
තව මේ වගේ කතා 1000යි
මේවා අහපල්ලකෝ රෙදි නැතිව කඩේ යන් නැතිව බන්. ඇත්තටම උඹලා පවු. මහින්දයට කඩේ ගිය බයියෝ වගේම වහල්ලු කොට්ඨාශයක් වෙලා උඹලත්. තමන් ජන්දේ දුන්න එකාගේ වැරදි වහන්න දගලනවා. නෝන්ඩි බන්
ඕක මායි උඹයි නෙමේ කතා කරන්න ඕනේ උඹ වෝට් කරපු අනුරයි උගේ ආණ්ඩුවයි
------ Post added on Dec 5, 2024 at 6:18 PM
පුනන්කු කන ජෙප්පන් ට නම් ලූණු නැතිවාට අවුලක් නැහැපුන්නක්කු තෙල් දාල කන්නද තොට බී ලූනු![]()
ඉතිං ඒක තමා රාජිත උඹලා ගැන කලින්ම කිව්වේ..රට ඉන්න මාලිමාවට කඩේ යන උඹලා සැපේ තමා ඉන්නේ කොහොමත්.උඹල චන්දේ දාල රට යයි ලංකාවේ ඉන්න උන් තමා විඳවන්නේ.
දන්න එකෙක් උත්තර දීපන් කෝ...ඇත්තටම මොකක්ද හාල් ප්රශ්නය???
වී ඇතිවෙන්න තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට ඇත්තටම ඒ කියන ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා නැද්ද?
එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු වී මෝල් කාරයො හංගගෙන ඉන්නවද?
එහෙම නැත්නම් හාල් හිගයක් නෑ පාලන මිලට දෙන එක ප්‍රායෝගික නෑ නිෂ්පාදන පිරිවැය එක්ක. ඒක හින්දා පාලන මිලට නොදී 260 ට හොරෙන් විකුණනවද?
එහෙමත් නැත්නම් හාල් හිග නෑ, පාලන මිලට දීලාත් සාධාරණ ලාභයක් ලබන්න පුළුවන් කම තියාගෙන වැඩි මිලකට විකුණලා අයුතු ලාභයක් ලබන්න 260 ට විකුණනවා ද?
වෙන එකම දේ මම කියන්නදපාර්ලිමේන්තුව දවස් කීයක් රැස්උනාද සුදු මිතුරේ මෙ වෙනකොට. ඔ්වා විසදුනේ නැත්නම් තව මාස කීපයකින් එතකොට කතාකරමු. මාත් එන්නං එතකොට උඹත් එක්ක ජෙප්පන්ව පතුරු ගහන්න.
පාර්ලිමේන්තුව රැස්වෙලා තව හරියට කාරක සභා ටිකවත් පත්කරලා නැහැ. උඹ හිතන්නෙ එච්චර ඉක්මණට මේ හැමදේම විසඳන්න පුලුවන් කියලද?
කාටවත් කඩේ යන්නෙ නෑ. හැබැයි ඔ්න මනුස්සයෙකුට වැඩ කරන්න රීසනබල් කාලයක් දෙන්න ඔ්න. එහෙම නැතිව යැයි යැයි ගාන්නෙ තනිකර බලය අහිමිවෙච්චි අමාරුවට.
ඔයා පේන කියනවද මිතුරේ.. එහෙම උනොත් මාව ටැග් කරපං මාස තුන හතරකින් හොඳට මතක තියං ඉඳලාවෙන එකම දේ මම කියන්නද
උඹ සයිලන්ට් වෙයි ඒ කාලෙට
වෙන දේවල් දැක්කේ නෑ වගේ
දැන් උබ කියන්නෙ උබ මාලිමාවට චන්දෙ දීලා උබට කොන්දක් තියෙන නිසා මාලිමාව විවේචනය කරනවා කියලද?පොල් 200 ගියත් ලැජ්ජාව අඩු වෙන්නේ නෑ නේද බන්
ඒක එකාට කඩේ යනවා නෙමේ ඌ අවුල් නම් මූණට කියන්න කොන්දක් හදා ගනිම්
බලපන් petrol කේස් එක
උඹලා ජෙප්පෝ උනාට කොන්දක් නෑ කලින් එකා කොමිස් ගැහුවා කියන ගාණ දැන් ඇයි අඩු කරන්න බැරි කියලා අහන්න
බිත්තරෙන් ගත්ත කොමිස් අඩු කරලා ඇයි 30ට දෙන්න බැරි කියලා අහන්න
ඇයි මෝලලුන්ට ඇක්ෂන් ගන් නැත්තේ කියලා අහන්න
ඇයි පොල් සීන් එක විසදන්න බැරි කියලා අහන්න
ඇයි නඩු පරක්කු කියලා අහන්න
ඇයි පාස්කු කේස් එක ගැන මීක් නැත්තේ කියලා අහන්න
දැන් පාර්ලිමේන්තු බලය ලැබිලා ඇයි වැට් ගැන සද්දයක් නැත්තේ කියලා අහන්න
තව මේ වගේ කතා 1000යි
මේවා අහපල්ලකෝ රෙදි නැතිව කඩේ යන් නැතිව බන්. ඇත්තටම උඹලා පවු. මහින්දයට කඩේ ගිය බයියෝ වගේම වහල්ලු කොට්ඨාශයක් වෙලා උඹලත්. තමන් ජන්දේ දුන්න එකාගේ වැරදි වහන්න දගලනවා. නෝන්ඩි බන්
දූෂණය වංචාව නැති කරලා රට හදන්න යද්දී ඔහොම කියන එක හරිද..පුන්නකු කන එවුන්ට මොන හාල් පොල් ද?![]()
![]()
දන්න කවුරුත් නැද්දඇත්තටම මොකක්ද හාල් ප්රශ්නය???
වී ඇතිවෙන්න තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට ඇත්තටම ඒ කියන ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා නැද්ද?
එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු වී මෝල් කාරයො හංගගෙන ඉන්නවද?
එහෙම නැත්නම් හාල් හිගයක් නෑ පාලන මිලට දෙන එක ප්‍රායෝගික නෑ නිෂ්පාදන පිරිවැය එක්ක. ඒක හින්දා පාලන මිලට නොදී 260 ට හොරෙන් විකුණනවද?
එහෙමත් නැත්නම් හාල් හිග නෑ, පාලන මිලට දීලාත් සාධාරණ ලාභයක් ලබන්න පුළුවන් කම තියාගෙන වැඩි මිලකට විකුණලා අයුතු ලාභයක් ලබන්න 260 ට විකුණනවා ද?
සාධාරණයි. මම එකම එක දෙයක් අහන්නද. වෙන වැල් බයිල් මුකුත් එපාදැන් උබ කියන්නෙ උබ මාලිමාවට චන්දෙ දීලා උබට කොන්දක් තියෙන නිසා මාලිමාව විවේචනය කරනවා කියලද?
ඒක දැන ගන්න ඕනේ සාමාන්‍ය මහජනයාද බන්දන්න කවුරුත් නැද්ද