කුසට සාගිනි හදට සෝගිනි "හාල් කිලෝ 5යි පොල්ගෙඩි 3යි"

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක මායි උඹයි නෙමේ කතා කරන්න ඕනේ උඹ වෝට් කරපු අනුරයි උගේ ආණ්ඩුවයි
    ------ Post added on Dec 5, 2024 at 6:18 PM
    මේකේ අනුර නෑනේ... උබයි මායි නේ ඉන්නේ...

    කවුරුත් උත්තර දෙන්නේ නෑනේ...
     
    • Dislike
    Reactions: YelaWolf

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    ඉතිං ඒක තමා රාජිත උඹලා ගැන කලින්ම කිව්වේ..රට ඉන්න මාලිමාවට කඩේ යන උඹලා සැපේ තමා ඉන්නේ කොහොමත්.උඹල චන්දේ දාල රට යයි ලංකාවේ ඉන්න උන් තමා විඳවන්නේ.😹😹

    Ridila 😅
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රෝහණ විජේවිර සහෝදරයා ඉන්දියානු ව්‍යාප්තවාදය ට විරුද්ධ විය. එබැවින් ඉන්දියන් හාල් ප්‍රතික්ශේප කරව්!
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ඉතිං ඒක තමා රාජිත උඹලා ගැන කලින්ම කිව්වේ..රට ඉන්න මාලිමාවට කඩේ යන උඹලා සැපේ තමා ඉන්නේ කොහොමත්.උඹල චන්දේ දාල රට යයි ලංකාවේ ඉන්න උන් තමා විඳවන්නේ.😹😹

    මූ මොනා උනත් හොද එකා හොරකම් එහෙමත් නෑ හොස්ටිපල් එහෙමහැදුවා ගොඩක් මුගෙ කාලෙ....
    බොරැ කියන එක විතරයි අවුල..
     
    • Like
    Reactions: YelaWolf

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පොල් 200 ගියත් ලැජ්ජාව අඩු වෙන්නේ නෑ නේද බන්
    ඒක එකාට කඩේ යනවා නෙමේ ඌ අවුල් නම් මූණට කියන්න කොන්දක් හදා ගනිම්
    බලපන් petrol කේස් එක
    උඹලා ජෙප්පෝ උනාට කොන්දක් නෑ කලින් එකා කොමිස් ගැහුවා කියන ගාණ දැන් ඇයි අඩු කරන්න බැරි කියලා අහන්න
    බිත්තරෙන් ගත්ත කොමිස් අඩු කරලා ඇයි 30ට දෙන්න බැරි කියලා අහන්න
    ඇයි මෝලලුන්ට ඇක්ෂන් ගන් නැත්තේ කියලා අහන්න
    ඇයි පොල් සීන් එක විසදන්න බැරි කියලා අහන්න
    ඇයි නඩු පරක්කු කියලා අහන්න
    ඇයි පාස්කු කේස් එක ගැන මීක් නැත්තේ කියලා අහන්න
    දැන් පාර්ලිමේන්තු බලය ලැබිලා ඇයි වැට් ගැන සද්දයක් නැත්තේ කියලා අහන්න
    තව මේ වගේ කතා 1000යි
    මේවා අහපල්ලකෝ රෙදි නැතිව කඩේ යන් නැතිව බන්. ඇත්තටම උඹලා පවු. මහින්දයට කඩේ ගිය බයියෝ වගේම වහල්ලු කොට්ඨාශයක් වෙලා උඹලත්. තමන් ජන්දේ දුන්න එකාගේ වැරදි වහන්න දගලනවා. නෝන්ඩි බන්

    ඕක මායි උඹයි නෙමේ කතා කරන්න ඕනේ උඹ වෝට් කරපු අනුරයි උගේ ආණ්ඩුවයි
    ------ Post added on Dec 5, 2024 at 6:18 PM
    පාර්ලිමේන්තුව දවස් කීයක් රැස්උනාද සුදු මිතුරේ මෙ වෙනකොට. ඔ්වා විස‍දුනේ නැත්නම් තව මාස කීපයකින් එතකොට කතාකරමු. මාත් එන්නං එතකොට උඹත් එක්ක ජෙප්පන්ව පතුරු ගහන්න.
    පාර්ලිමේන්තුව රැස්වෙලා තව හරියට කාරක සභා ටිකවත් පත්කරලා නැහැ. උඹ හිතන්නෙ එච්චර ඉක්මණට මේ හැමදේම විසඳන්න පුලුවන් කියලද?
    කාටවත් කඩේ යන්නෙ නෑ. හැබැයි ඔ්න මනුස්සයෙකුට වැඩ කරන්න රීසනබල් කාලයක් දෙන්න ඔ්න. එහෙම නැතිව යැයි යැයි ගාන්නෙ තනිකර බලය අහිමිවෙච්චි අමාරුවට.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතිං ඒක තමා රාජිත උඹලා ගැන කලින්ම කිව්වේ..රට ඉන්න මාලිමාවට කඩේ යන උඹලා සැපේ තමා ඉන්නේ කොහොමත්.උඹල චන්දේ දාල රට යයි ලංකාවේ ඉන්න උන් තමා විඳවන්නේ.😹😹

    ඒකනම් පට්ටම කතාව...මුන් මාසයක් යන්න කලින් මෙහෙමනම් අවුරුද්දක් යනකොට ඔය කියපු දේවල් ටික ඔක්කොම වෙයි..:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: YelaWolf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇත්තටම මොකක්ද හාල් ප්‍රශ්නය???

    වී ඇතිවෙන්න තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට ඇත්තටම ඒ කියන ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා නැද්ද?

    එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු වී මෝල් කාරයො හංගගෙන ඉන්නවද?

    එහෙම නැත්නම් හාල් හිගයක් නෑ පාලන මිලට දෙන එක ප්‍රායෝගික නෑ නිෂ්පාදන පිරිවැය එක්ක. ඒක හින්දා පාලන මිලට නොදී 260 ට හොරෙන් විකුණනවද?

    එහෙමත් නැත්නම් හාල් හිග නෑ, පාලන මිලට දීලාත් සාධාරණ ලාභයක් ලබන්න පුළුවන් කම තියාගෙන වැඩි මිලකට විකුණලා අයුතු ලාභයක් ලබන්න 260 ට විකුණනවා ද?
    දන්න එකෙක් උත්තර දීපන් කෝ...
     
    • Dislike
    Reactions: YelaWolf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පාර්ලිමේන්තුව දවස් කීයක් රැස්උනාද සුදු මිතුරේ මෙ වෙනකොට. ඔ්වා විස‍දුනේ නැත්නම් තව මාස කීපයකින් එතකොට කතාකරමු. මාත් එන්නං එතකොට උඹත් එක්ක ජෙප්පන්ව පතුරු ගහන්න.
    පාර්ලිමේන්තුව රැස්වෙලා තව හරියට කාරක සභා ටිකවත් පත්කරලා නැහැ. උඹ හිතන්නෙ එච්චර ඉක්මණට මේ හැමදේම විසඳන්න පුලුවන් කියලද?
    කාටවත් කඩේ යන්නෙ නෑ. හැබැයි ඔ්න මනුස්සයෙකුට වැඩ කරන්න රීසනබල් කාලයක් දෙන්න ඔ්න. එහෙම නැතිව යැයි යැයි ගාන්නෙ තනිකර බලය අහිමිවෙච්චි අමාරුවට.
    වෙන එකම දේ මම කියන්නද
    උඹ සයිලන්ට් වෙයි ඒ කාලෙට
    වෙන දේවල් දැක්කේ නෑ වගේ
     
    • Like
    Reactions: YelaWolf

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    වෙන එකම දේ මම කියන්නද
    උඹ සයිලන්ට් වෙයි ඒ කාලෙට
    වෙන දේවල් දැක්කේ නෑ වගේ
    ඔයා පේන කියනවද මිතුරේ.. එහෙම උනොත් මාව ටැග් කරපං මාස තුන හතරකින් හොඳට මතක තියං ඉඳලා
     
    • Dislike
    Reactions: YelaWolf

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    පොල් 200 ගියත් ලැජ්ජාව අඩු වෙන්නේ නෑ නේද බන්
    ඒක එකාට කඩේ යනවා නෙමේ ඌ අවුල් නම් මූණට කියන්න කොන්දක් හදා ගනිම්
    බලපන් petrol කේස් එක
    උඹලා ජෙප්පෝ උනාට කොන්දක් නෑ කලින් එකා කොමිස් ගැහුවා කියන ගාණ දැන් ඇයි අඩු කරන්න බැරි කියලා අහන්න
    බිත්තරෙන් ගත්ත කොමිස් අඩු කරලා ඇයි 30ට දෙන්න බැරි කියලා අහන්න
    ඇයි මෝලලුන්ට ඇක්ෂන් ගන් නැත්තේ කියලා අහන්න
    ඇයි පොල් සීන් එක විසදන්න බැරි කියලා අහන්න
    ඇයි නඩු පරක්කු කියලා අහන්න
    ඇයි පාස්කු කේස් එක ගැන මීක් නැත්තේ කියලා අහන්න
    දැන් පාර්ලිමේන්තු බලය ලැබිලා ඇයි වැට් ගැන සද්දයක් නැත්තේ කියලා අහන්න
    තව මේ වගේ කතා 1000යි
    මේවා අහපල්ලකෝ රෙදි නැතිව කඩේ යන් නැතිව බන්. ඇත්තටම උඹලා පවු. මහින්දයට කඩේ ගිය බයියෝ වගේම වහල්ලු කොට්ඨාශයක් වෙලා උඹලත්. තමන් ජන්දේ දුන්න එකාගේ වැරදි වහන්න දගලනවා. නෝන්ඩි බන්
    දැන් උබ කියන්නෙ උබ මාලිමාවට චන්දෙ දීලා උබට කොන්දක් තියෙන නිසා මාලිමාව විවේචනය කරනවා කියලද?
     
    • Dislike
    Reactions: YelaWolf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇත්තටම මොකක්ද හාල් ප්‍රශ්නය???

    වී ඇතිවෙන්න තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට ඇත්තටම ඒ කියන ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා නැද්ද?

    එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු වී මෝල් කාරයො හංගගෙන ඉන්නවද?

    එහෙම නැත්නම් හාල් හිගයක් නෑ පාලන මිලට දෙන එක ප්‍රායෝගික නෑ නිෂ්පාදන පිරිවැය එක්ක. ඒක හින්දා පාලන මිලට නොදී 260 ට හොරෙන් විකුණනවද?

    එහෙමත් නැත්නම් හාල් හිග නෑ, පාලන මිලට දීලාත් සාධාරණ ලාභයක් ලබන්න පුළුවන් කම තියාගෙන වැඩි මිලකට විකුණලා අයුතු ලාභයක් ලබන්න 260 ට විකුණනවා ද?
    දන්න කවුරුත් නැද්ද
     
    • Dislike
    Reactions: YelaWolf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් උබ කියන්නෙ උබ මාලිමාවට චන්දෙ දීලා උබට කොන්දක් තියෙන නිසා මාලිමාව විවේචනය කරනවා කියලද?
    සාධාරණයි. මම එකම එක දෙයක් අහන්නද. වෙන වැල් බයිල් මුකුත් එපා
    අර යකා කට උල් කරලා ඉන්ධන වලින් ගසා කනවා කියලා කිව්වේ නැද්ද බලේ නැති කාලේ
    ඒවා අහන් ඉදලා උඹලා කාන්චනයට හෙණ ඉල්ලුවේ නැද්ද ඒ කාලේ. ඌ හොරා තමා
    හරි මම අහන්නේ දෙසිය පනහට දෙන්න පුළුවන් කිව්ව තෙල් ඇයි දැන් නොදෙන්නේත මුන් හොරු නෙමේනේ
    මේක අහන්න බැරි තරමට උඹලගේ කටට හෙණ ගහලද?

    වෙන දේවල් කතා නොකර මේක ගැන කතා කරමුකෝ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    :lol:

    c0Um0Lm.jpeg

    ehema kiyalath ubala wage moda gon harak baiyoi toiyoi polime gihin anurata chande dunna neda
     
    • Dislike
    Reactions: YelaWolf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දන්න කවුරුත් නැද්ද
    ඒක දැන ගන්න ඕනේ සාමාන්‍ය මහජනයාද බන්
    ඒතකොට අනුර නාමික ජනාධිපතිද?
    මීටින් වලට යන්න බැරි කඩ්ඩෙන් කතා කර ගන්න බැරි රටේ ගැටළු වලට උත්තර හොයගන්න බැරි ඌ මොකෙක්ද එතකොට?
    ඇයි උඹ පුක දීගෙන ඒ ගැටළු උඹේ කරගෙන අනික් එවුන්ටත් වද දෙන්නේ
    උඹ අනුරගේ ගල් කොල්ලද?
     
    • Like
    Reactions: YelaWolf