කුසට සාගිනි හදට සෝගිනි "හාල් කිලෝ 5යි පොල්ගෙඩි 3යි"

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒක දැන ගන්න ඕනේ සාමාන්‍ය මහජනයාද බන්
    ඒතකොට අනුර නාමික ජනාධිපතිද?
    මීටින් වලට යන්න බැරි කඩ්ඩෙන් කතා කර ගන්න බැරි රටේ ගැටළු වලට උත්තර හොයගන්න බැරි ඌ මොකෙක්ද එතකොට?
    මට අනුර ගැන තිබ්බ විශ්වාසය නැති උනා... ඌ යන්නෙත් රනිල් ගිය පාරේමයි...

    ඒ හින්ද මේකට උත්තරේ දැන ගන්න අහන්නෙ...

    ඇයි උඹ පුක දීගෙන ඒ ගැටළු උඹේ කරගෙන අනික් එවුන්ටත් වද දෙන්නේ. උඹ අනුරගේ ගල් කොල්ලද?
    ඉතින් හාල් පොල් නෑ නේ කන්න බොන්න ඒ හින්දනේ පුක දීගෙන කට්ටිය මේකේ නූල් දාන්නේ... උබ කාගේ ගල් කොල්ලද මම අහන ඒවට අවුල් යන්නේ...

    උබ උත්තරේ දන්නේ නැත්තන් නෑ කියපන්... කලබල වෙන්නේ නැතිව... දන්න එකෙක් කියයි...

    ඇත්තටම මොකක්ද හාල් ප්‍රශ්නය???

    වී ඇතිවෙන්න තියෙනවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වට ඇත්තටම ඒ කියන ප්‍රමාණයෙන් වී නිෂ්පාදනය කරලා නැද්ද?

    එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු වී මෝල් කාරයො හංගගෙන ඉන්නවද?

    එහෙම නැත්නම් හාල් හිගයක් නෑ පාලන මිලට දෙන එක ප්‍රායෝගික නෑ නිෂ්පාදන පිරිවැය එක්ක. ඒක හින්දා පාලන මිලට නොදී 260 ට හොරෙන් විකුණනවද?

    එහෙමත් නැත්නම් හාල් හිග නෑ, පාලන මිලට දීලාත් සාධාරණ ලාභයක් ලබන්න පුළුවන් කම තියාගෙන වැඩි මිලකට විකුණලා අයුතු ලාභයක් ලබන්න 260 ට විකුණනවා ද?

    දන්නේ නැති උන් පුක හපාගෙන මේකේ වැලපෙන්න එපා ප්ලීස්...

    දන්න එකෙක් කියපන්කො...
    ------ Post added on Dec 5, 2024 at 8:31 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    මට අනුර ගැන තිබ්බ විශ්වාසය නැති උනා... ඌ යන්නෙත් රනිල් ගිය පාරේමයි...

    ඒ හින්ද මේකට උත්තරේ දැන ගන්න අහන්නෙ...

    ඉතින් හාල් පොල් නෑ නේ කන්න බොන්න ඒ හින්දනේ පුක දීගෙන කට්ටිය මේකේ නූල් දාන්නේ... උබ කාගේ ගල් කොල්ලද මම අහන ඒවට අවුල් යන්නේ...

    උබ උත්තරේ දන්නේ නැත්තන් නෑ කියපන්... කලබල වෙන්නේ නැතිව... දන්න එකෙක් කියයි...

    දන්නේ නැති උන් පුක හපාගෙන මේකේ වැලපෙන්න එපා ප්ලීස්...

    දන්න එකෙක් කියපන්කො...
    ------ Post added on Dec 5, 2024 at 8:31 PM
    uba ubama puka hapagenane
     
    • Haha
    Reactions: Dr.Amdan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    සාධාරණයි. මම එකම එක දෙයක් අහන්නද. වෙන වැල් බයිල් මුකුත් එපා
    අර යකා කට උල් කරලා ඉන්ධන වලින් ගසා කනවා කියලා කිව්වේ නැද්ද බලේ නැති කාලේ
    ඒවා අහන් ඉදලා උඹලා කාන්චනයට හෙණ ඉල්ලුවේ නැද්ද ඒ කාලේ. ඌ හොරා තමා
    හරි මම අහන්නේ දෙසිය පනහට දෙන්න පුළුවන් කිව්ව තෙල් ඇයි දැන් නොදෙන්නේත මුන් හොරු නෙමේනේ
    මේක අහන්න බැරි තරමට උඹලගේ කටට හෙණ ගහලද?

    වෙන දේවල් කතා නොකර මේක ගැන කතා කරමුකෝ
    අහපු දේට උත්තර දියන්කො
     
    • Haha
    Reactions: ttj

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    Keells එකේ හාල් කිලෝ 3යි දෙන්නේ උපරිම :lol:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අහපු දේට උත්තර දියන්කො
    මම චන්දේ දුන්නේ නෑ කාටවත්
    මොකද මම අගෝස්තු වල ලංකාවෙන් එලියට එනවා
    ඒක නිසා මම රනිල්ගේ ගොට්ටෙක් විදියට වත්, නාමල්ගේ බත් බැලයෙක් විදියටවත්, සජිත්ගේ කොල්ලෙක් විදියටවත් පෙන්නන්න බෑ
    හැබැයි ඔයාලා අනුරගේ අනුගාමිකයෝ
    සෝ සරලව කියන්න ඇයි මේ තෙල් වල කොමිස් ගැන කතාව වත් කෙලින් අහන්න තරම් කොන්දක් නැත්තේ
    ඒක ජාන වලින්ම එන අවුලක්ද
    කාට හෝ වේවා පක්ෂපාති වෙනවා කියන්නේ වහල් කමක්, බත් බැලයෙක් වීමක්, ලෙවීමක් මචං
    ලැජ්ජා නැතිව දැන් උඹලා පුක දෙන්නෙත් ඒ නිසාමයි
    පොඩ්ඩක් කෑ ගහපන්කෝ එලියට ඇවිත් කෝ අර කොමිස් අඩු කරපු තෙල් කියලා

    දැන් උඹලට තියෙන පුකේ අමාරිස් එකම ටෝක රනිලුත් එහෙමනේ. ඉතිම් මොකද කියන එක විතරනේ

    මට අනුර ගැන තිබ්බ විශ්වාසය නැති උනා... ඌ යන්නෙත් රනිල් ගිය පාරේමයි...

    ඒ හින්ද මේකට උත්තරේ දැන ගන්න අහන්නෙ...

    ඉතින් හාල් පොල් නෑ නේ කන්න බොන්න ඒ හින්දනේ පුක දීගෙන කට්ටිය මේකේ නූල් දාන්නේ... උබ කාගේ ගල් කොල්ලද මම අහන ඒවට අවුල් යන්නේ...

    උබ උත්තරේ දන්නේ නැත්තන් නෑ කියපන්... කලබල වෙන්නේ නැතිව... දන්න එකෙක් කියයි...

    දන්නේ නැති උන් පුක හපාගෙන මේකේ වැලපෙන්න එපා ප්ලීස්...

    දන්න එකෙක් කියපන්කො...
    ------ Post added on Dec 5, 2024 at 8:31 PM
    ඔයා ඒ ලෙවල් එකේ නෑ මචං.
    මෙකේ ඉන්න අනික් උනුත් නෑ.
    එහෙම නම් වෙන උන්ට සුර සැප දීලා, ගෙවල් දීලා, කන්න බොන්න දීලා පාර්ලිමන්ට් යවන්නේ නෑනේ.
    සෝ මගේ අදහස උඹ පාඩුවේ ඉදින් කියන එක.
    අන්රයට බැරි උනොත් අපි බාස්මති කමු.
    පැකට් කරපු පොල් කිරි පාවිච්චි කරමු. සරලයි.
    ------ Post added on Dec 6, 2024 at 1:28 AM
     
    • Like
    Reactions: supun_sg

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හපොයි!!! ජෙප්පොන්ට චන්දේ දීපු උන් කඩේ ගියපු උන් හොයාගන්න බැරිවෙයිද ඉස්සරහට

    ජෙප්පොන්ගේ පයිඩ්රයිස් බෙදපු එකානං රෙද්ද කැඩුවා විතරයි පැනලා ගියා. බත් බැලයා නං අම්ම විකුණ විකුණ ඉන්නවා @allrights @vibhashana
    🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    Api nam Ausi idan hodata kaala beela innawa. Nadda @shenat

    ආයෙත් අහලා. බඩගින්නෙ ඉන්න බයියෙක් ඩිස්ලයික් එකකුත් දාගෙනම ගිහින් ඔන්න. 🫢

    අහපු දේට උත්තර දියන්කො

    අහපු දේට දෙයි උත්තර. 😹

    ආණ්ඩුව හාල් ප්‍රශ්නෙන් චීප් ආතල් ගන්නවා කියලා ඌ කියනවා. කෝ මොකක්ද ඒ කියල කියපන් කිව්වව ඌ දිව්වා ආයෙ පැත්ත පළාතෙ ආවෙ නෑ.

    නම නං @Giant. උන්ටත් අවනම්බුවක් මූ 🙈
    ------ Post added on Dec 6, 2024 at 2:53 AM
     
    • Haha
    Reactions: ruchira55

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    ආයෙත් අහලා. බඩගින්නෙ ඉන්න බයියෙක් ඩිස්ලයික් එකකුත් දාගෙනම ගිහින් ඔන්න. 🫢
    Oya @YelaWolf kiyana thambiya dislike dagena yana hitha ridunu lamaka pons kenek 😅
     
    • Like
    Reactions: shenat

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    "වරකට"

    2048 වෙනකම් ඉවසන්න හිත හදාගත්ත ටොයියෝ තමා වැඩියෙන්ම අඩන්නේ. බලපන්කෝ ඉතින් ගෑනු වගේ උන්ගේ ඉවසීමේ සීමාවා හෙන කොටයි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    මම චන්දේ දුන්නේ නෑ කාටවත්
    මොකද මම අගෝස්තු වල ලංකාවෙන් එලියට එනවා
    ඒක නිසා මම රනිල්ගේ ගොට්ටෙක් විදියට වත්, නාමල්ගේ බත් බැලයෙක් විදියටවත්, සජිත්ගේ කොල්ලෙක් විදියටවත් පෙන්නන්න බෑ
    හැබැයි ඔයාලා අනුරගේ අනුගාමිකයෝ
    සෝ සරලව කියන්න ඇයි මේ තෙල් වල කොමිස් ගැන කතාව වත් කෙලින් අහන්න තරම් කොන්දක් නැත්තේ
    ඒක ජාන වලින්ම එන අවුලක්ද
    කාට හෝ වේවා පක්ෂපාති වෙනවා කියන්නේ වහල් කමක්, බත් බැලයෙක් වීමක්, ලෙවීමක් මචං
    ලැජ්ජා නැතිව දැන් උඹලා පුක දෙන්නෙත් ඒ නිසාමයි
    පොඩ්ඩක් කෑ ගහපන්කෝ එලියට ඇවිත් කෝ අර කොමිස් අඩු කරපු තෙල් කියලා

    දැන් උඹලට තියෙන පුකේ අමාරිස් එකම ටෝක රනිලුත් එහෙමනේ. ඉතිම් මොකද කියන එක විතරනේ
    ඔව් අපි මාලිමාවෙ තමයි. අපි මාලිමාවෙ කියන එක මෙතන ප්‍රතික්ශේප කරල නෑනේ බන්.
    උබ සාදයට සහභාගි නොවුනට, ගියා නම් කන්න හිටියෙ මොනාද කියලා අයිඩියා එකක් තියෙන්න ඇතිනේ. වකපුටේ නොයා කෙලින් උත්තර දීපන්.