කුසල් තහනම් උත්තේජක චෝදනාවෙන් නිදොස්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කුසල් තහනම් උත්තේජක චෝදනාවෙන් නිදොස්

කුසල් ජනිත් යලි පිටියට.. තහනම් උත්තේජක චෝදනාවෙන් නිදොස්, නිදහස්..
May 12, 2016
කුසල් ජනිත් යලි පිටියට.. තහනම් උත්තේජක චෝදනාවෙන් නිදොස්, නිදහස්..
ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායේම ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

කුසල්ට තරඟ තහනමක් පනවා තිබුනේ තහනම් උත්තේජක භාවිතා කලේ යයි චෝදනා එල්ල කරමින් වන අතර ඔහු එය ප‍්‍රතික්‍ෂෙප කරමින් එම තීරණය යලි අභියාචනාවට ලක් ක