කුසල්, ධනුෂ්ක, දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,562
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඩැනී සර් අපරාදේ බන්ස්
    උගේ බඩු සීන් වැඩක් නෑ
    හැබැයි බැටින් ෆිල්ඩින් පට්ට ඇහ්
    බෝලත් දැම්ම නේද (ග්‍රවුන්ඩ් එකේ)
    මොන පිස්සුව කෙලියත් ඌ ෆේල් නෑ බන්


    මේ සක්කිලි දෙන්න නිසා ඩැනී සර් නැති උන එක නම් අපරාදයක්
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ගෝඨාබය එක්ක සෙල්ලම් බෑ ඔය වගේ අපතයන්ට.
    එතුමාගේ අදීක්ෂනය යටතේ නාමල් ක්‍රීඩා ඇමති
    වෙලා එනකම්ම ඉන්න උනා මේ ක්‍රිකට් කාපු උන්ව ගෙදර යවන්න.(y)
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    IMG_20210729_173636.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Domestic කබ්බෝ
    කුසල් මෙන්ඩිස් ගේ මල්ලි බන්. තාම ඉස්කෝලේ යනවා AL කරනවනම් ඉතින්. මේ පාර u19 wc එකට ඉදිද දන්නේ නෑ . අරූ ගියාට තව එකෙක් ඉන්නව නේ අපේ උන්ට කරේ තියන් යන්න. :lol:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කුසල් මෙන්ඩිස් ගේ මල්ලි බන්. තාම ඉස්කෝලේ යනවා AL කරනවනම් ඉතින්. මේ පාර u19 wc එකට ඉදිද දන්නේ නෑ . අරූ ගියාට තව එකෙක් ඉන්නව නේ අපේ උන්ට කරේ තියන් යන්න. :lol:
    එක පිළිකාවක් ඉවර වෙද්දි තව එකක්.. රාපස්ස පව්ල වගේ :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,562
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    අයියෝ මෙන්ඩිස් කාලකන්නියාට මල්ලි කෙනෙකුත් ඉන්නවද
    සක්කිලි මෙන්ඩියා ගියා කියලා පට්ට සතුටෙන් හිටියේ කියහන්කෝ

    මේ සක්කිලි බල්ලත් එයිද දැන්ටීම් එකට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එනවා කුරුසේ ගහනවා බිංදුවට යනවා.. 😂
    එනවා බීඩි උරනවා වටපිට බලනවා සෙවල පෙරාගෙන බඩු හොයනවා 😂කෙලවගන්නවා ගෙදර යනවා.
    මෙලෝ රහක් නැති කුරුස කාරන්ගේ කුරුස සෙල්ලම ඉවරයි.
    කතාව ඇත්ත උන් හිතන් ඉන්නෙ කුරුසෙ තියෙන්න්ව් ජඩකම් වහගන්ඩ කියල, වාස්ලත් කුරුසෙ ගැහුව හැබැයි ජඩකම් කරේ නැ..
     
    • Like
    Reactions: weer 11

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    මුන් තුන් දෙනාගෙන හැබැයි දික්වල්ලය තමයි කණ්ඩායමට වත් වැඩක් නැති එකා.
    අනිත් උන් දෙන්න නම් ක්‍රිකට් හරි ගහල මැච් දිනවන්න පුලුවන් . උන් තනියම ඉද්දි එච්චර අවුලකුත් නෑ . දික්වල්ලය කියන එකා තමයි කැපීපෙන්න පිස්සු කෙලින , ලකුණක් ගහල මැච් එකක් ගොඩදායි කියලා කිසි විශ්වාසයක් නැති එකා. ඌ නිකන් ඇඩ් එකක් වෙන්න දගලන්නේ පිට්ටනිය ඇතුලෙයි එලියෙයි.

    ඩැනී සර් අපරාදේ බන්ස්
    උගේ බඩු සීන් වැඩක් නෑ
    හැබැයි බැටින් ෆිල්ඩින් පට්ට ඇහ්
    බෝලත් දැම්ම නේද (ග්‍රවුන්ඩ් එකේ)
    මොන පිස්සුව කෙලියත් ඌ ෆේල් නෑ බන්


    මේ සක්කිලි දෙන්න නිසා ඩැනී සර් නැති උන එක නම් අපරාදයක්
    ඔතනින් හොඳම player ඩැනි උනාට උගේ තමයි විනයක් නැත්තේම. ඌ වගේ එවුන් ටීම් එකේ තියාගෙන හරි යන්නේ නෑ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Number 1 badu karaya waniduwa melo winayak naa but balapanko perform karana hati

    Dhanushkaya nam innama ona ekake, Kusal mendis unath ape unta ona wenawa balapanko thawa tikake giyama :lol:

    me series ekan cricket goda kiyala nam hithanna epa. thama ekama thana. godak emak penna na kalekata. munta world cup ekadi A,B, C team enne naa machan. aityth enne full sides. anna ewala gahala India paddanna puluwan nam onna hari

    munge inna unuth 8k aiyin karala apu squad ekan, ekanauth batsman la kiyaka nadda. mehama gahala dinnama ape un dan kiyanawa Podi kollo hondatama enawa lu hadila :lol:

    lanakwe cricket thama wala palle thiyanne, poddak inna full teams ena series 2,3 awama mun banum ahana hatith balanna :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Dhanushkaya nam innama ona ekake, Kusal mendis unath ape unta ona wenawa balapanko thawa tikake giyama :lol:
    :yes:
    අයිත් SA , AUS , NZ , ENG tour එකක් වැටුන දවසට සමහර පරණ උන් ඕන වෙනවා.

    රමේෂ් , බණ්ඩා සෙට් වෙන්නේ නෑ . බැන්ඩා හොයයි squad එකේ වැඩිපුර තියාගෙන මොකෙක් හරි ඇතුලට ආවම filed එකට දාන්න නම්.
    වෙන වැඩක් නෑ . ටෙස්ට් වලට පරණ බැට්ස්මන්ල දෙන්නෙක් වත් ඕන වෙනවා.. bowling නම් අවුලක් නෑ . පරණ උන්ගෙන් වැඩක් නෑ .
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    :yes:
    අයිත් SA , AUS , NZ , ENG tour එකක් වැටුන දවසට සමහර පරණ උන් ඕන වෙනවා.

    රමේෂ් , බණ්ඩා සෙට් වෙන්නේ නෑ . බැන්ඩා හොයයි squad එකේ වැඩිපුර තියාගෙන මොකෙක් හරි ඇතුලට ආවම filed එකට දාන්න නම්.
    වෙන වැඩක් නෑ . ටෙස්ට් වලට පරණ බැට්ස්මන්ල දෙන්නෙක් වත් ඕන වෙනවා.. bowling නම් අවුලක් නෑ . පරණ උන්ගෙන් වැඩක් නෑ .
    Bowling nam oww wanidu nisaa shape kiyanna puluwan. a unata batting nam wadak na. aniwa parana un 3,4 ona wenawa

    dhanuska ya nathi paduwa ape unta hoyganna baa. penawa ne me inna ungen opening karana hati. Kusal, Avishka open karanna weiyi world cup ekadi gamak hari denna
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Bowling nam oww wanidu nisaa shape kiyanna puluwan. a unata batting nam wadak na. aniwa parana un 3,4 ona wenawa

    dhanuska ya nathi paduwa ape unta hoyganna baa. penawa ne me inna ungen opening karana hati. Kusal, Avishka open karanna weiyi world cup ekadi gamak hari denna
    odi ටීම් එකක් නම් ok බන්. kjp , bhanuka , චරිත දනා , අවිශ්ක ගහල , දසුන් , වනිය ඉන්න ටීම් එකක් හොදට ගහන්න පුලුවන්. අවුල තියෙන්නේ මුන් පොඩ්ඩ බැරි වෙන්න බෑ injured .
    ටෙස්ට් නම් දිම්මා , චන්දිමාල් වගේ දෙන්නක් ඉන්න ඕනේ.

    bowling හොදයි කිව්වේ ඉතින් පරණ උන්ගේ bowling performance නෑ . අලුත් උන් තමයි කොහොමත් හොදට කරේ.
    ප්‍රවීන්, ඇඹුල වගේ. අර සඳකැන් කියන එකා වැන්ඩසේ වගේ අයින් කරන්න ඕනේ.
    ------ Post added on Jul 30, 2021 at 12:34 AM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අඩෝ අද මෙන්න මැච් එකක්. දැනුයි දන්නේ. :lol:
    ඔව් බං මම බලනකොට ඉන්දියාව බැට් කරලත් ඉවරයි 😁
     
    • Like
    Reactions: dilann

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    Do not worry Mendis's lawyer in court had said that after the accident he had stopped the vehicle and saw the person was dead(as far as I know only a doctor can determine this and there were no doctors in his vehicle and even if there were issues whether they were in proper mind !!) Considering this he was released on bail instantly. (in similar circumstances other drivers who hit-run on dawn were remanded).
    One country one law.
    So like the buddhist monk who got baby elephant to temple in the night! their punishment will be reduced or commuted . We are very happy to flex the law to suit the person.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,728
    21,458
    113
    අයියෝ මෙන්ඩිස් කාලකන්නියාට මල්ලි කෙනෙකුත් ඉන්නවද
    සක්කිලි මෙන්ඩියා ගියා කියලා පට්ට සතුටෙන් හිටියේ කියහන්කෝ

    මේ සක්කිලි බල්ලත් එයිද දැන්ටීම් එකට
    aiya wagema ka*i padiyek wage podi hut*tath

    1627604686719.png
     
    • Like
    Reactions: weer 11