කුසල් මෙන්ඩිස් ආතල්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Reason for this craziness is because Winning world cup in 1996 ?
    Time wasting sport for me. I don't say any word against it, in-front of people because I may injured :baffled:

    are there non-time wasting sports?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ත්‍රෙඩ් එක දිගට ගෙනියමු
    එතකොට ඌ කිරිය ගැනත් සදහන් කරයි

    Uba githmage thread eka digatama aran gihilla wadak unada?:lol:
     
    hitamakila

    Active member
  • Jun 14, 2016
    304
    52
    28
    kszkv52.png

    අම්මේ නංගිගේ ගැටේ...:shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Reason for this craziness is because Winning world cup in 1996 ?
    Time wasting sport for me. I don't say any word against it, in-front of people because I may injured :baffled:

    there is nothing wrong with sport , problem is with sri lankan lame cricketers . cricket is far differ from other sports. that uniqueness doesn't means it will waste time.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    there is nothing wrong with sport , problem is with sri lankan lame cricketers . cricket is far differ from other sports. that uniqueness doesn't means it will waste time.

    yes. May be.
    Sorry I know my comment isn't fair as I know nothing about cricket and elle. :)
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,061
    93
    Reason for this craziness is because Winning world cup in 1996 ?
    Time wasting sport for me. I don't say any word against it, in-front of people because I may injured :baffled:

    --------------------

    අනිවා..!! Real sports died many decades ago. අද තියෙන්නේ entertainment industry එකක්. train වෙච්ච වදුරෝ ටිකක් එහෙ මෙහෙ දුවනවා, බෝල වලට ගහනවා, මිනිස්සු බලල entertain වෙනවා.. එච්චරයි .. low cost entertainment .. එකෙත් අවුලක් නෑ ඉතින්..

    හැබයි ලී කෑල්ලකින් බෝලෙකට ගහන එකෙන් ජාතික අභිමානය මනින එක නම් පුදුම ගොන් වැඩක්.!!!
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මොකද්ද බං මේ ගයත්‍රිගේ සීන් එක? ඇත්තටම මූ ගයත්‍රිට ගහලද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    --------------------

    අනිවා..!! Real sports died many decades ago. අද තියෙන්නේ entertainment industry එකක්. train වෙච්ච වදුරෝ ටිකක් එහෙ මෙහෙ දුවනවා, බෝල වලට ගහනවා, මිනිස්සු බලල entertain වෙනවා.. එච්චරයි .. low cost entertainment .. එකෙත් අවුලක් නෑ ඉතින්..

    හැබයි ලී කෑල්ලකින් බෝලෙකට ගහන එකෙන් ජාතික අභිමානය මනින එක නම් පුදුම ගොන් වැඩක්.!!!

    :yes::yes::yes::yes: