කුස්සියේ බඩු

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    කුස්සියට , බාත් රූම් එකට අවශ්‍ය කරන පොඩි පොඩි බඩු, ස්ටෝරේජ් බොක්ස්, රැක් , පොඩි පොඩි ගැජමැටික්ස් ගන්න කොළඹ හොඳ තැනක් රෙකමන්ඩ් කරපල්ලකෝ. ටිකක් කොලිටි අයිටම්ස් වෙන්න ඕන.