කුස්සියට , බාත් රූම් එකට අවශ්‍ය කරන පොඩි පොඩි බඩු, ස්ටෝරේජ් බොක්ස්, රැක් , පොඩි පොඩි ගැජමැටික්ස් ගන්න කොළඹ හොඳ තැනක් රෙකමන්ඩ් කරපල්ලකෝ. ටිකක් කොලිටි අයිටම්ස් වෙන්න ඕන.